13/02/2014
මාකුර කවුඩුගම හිතමිතුරු සංවර්ධන සමිතියෙන් අපි පුංචි වැඩක් කරන්න යන්නේ. ආගමික වැඩක්. අපි දැන් ගොඩ කලෙක ඉදන් ධර්මදේශනා පින්කම් ගොඩක් කරා. මෙවර අපි කාව්‍යමය ධර්ම දේශනයක් පවත්වන්න තීරණය කරලා තියෙනවා. දිනය හරියටම 2014/02/16 ඉරිදා. එන්න පුළුවන් මානෙක ඉන්න හැමෝම එන්න බණ්ඩාරනායක මහා විදුහල් ප්‍රධාන ශාලාවට. හවස 5 ට.