13/01/2025
Caregiver NVQ 3 & 4 🔴🔴 විශේෂ හදුන්වා දීමේ වැඩසටහන පෙබරවාරි 12 දා පෙ.ව. 9.30ට Zoom හරහා නොමිලේ පැවැත්වේ.
🔴🔴 Free introductory webinar will be conducted on 12th February (Poya day) at 9.30am via Zoom
👏👏👏 Free Webinar එකට සහභාගී වන ඔබට සුවිශේෂී වට්ටමක් 👏👏
🔴🔴
Topic: RINGS Health Care Academy: Free Introductory session for caregiver NVQ 3 & 4
Time: Feb 12, 2025 09:30 AM Colombo
Zoom Link for the Meeting
https://zoom.us/j/95296314169?pwd=x14w28Rfpvgo8HFtAb19h5WPpWNsQP.1
Meeting ID: 952 9631 4169
Passcode: 491791
🔴🔴 Caregiving NVQ 3 සහ NVQ 4 පාඨමාලාව සඳහා බඳවා ගැනීම දැන් ඇරඹුණා.
We open the students' registrations for Caregiver 3 & 4 Courses.*
🛑🛑 Weekend සහ Weekdays පාඨමාලා
🛑🛑TVEC Registered number : P01/1188🛑🛑
🤝🤝🤝අප ආයතනයම තෝරාගන්නා ඔබට…..
✅ 100% pass rate
✅Caregiver NVQ 3 සහ 4 පාඨමාලා පිලිබදව නිවැරැදි තොරතුරු දැන ගැනීමෙන් පසු පාඨමාලාවට සම්බන්ධ වීමේ හැකියාව
✅Registration fee හෝ exam fee අය නොකෙරේ. සැගවූ ගාස්තු නැත.
✅වාරික ලෙස ගෙවීමේ පහසුව ඇත
✅ඇමෙරිකාවෙන් ගෙන්වන ලද නවීන තාක්ෂනික උපකරන සහිත
වායුසමනය කල lab එකක් තුල පූර්න ප්‍රායෝගික පුහුනුව
✅තනි තනිව පුහුනුව ලැබීමට සියලු උපකරන සහ ඉඩ පහසුකම් සහිත CCTV camera සහිත TVEC ආයතනයේ ප්‍රමිතියට අනුව සකසන ලද lab එක
✅ හෙද කථිකාචාර්යවරුන්ගෙන් නිවැරදිව ඉගෙන විභාගය එකවර සමත්වීමේ හැකියාව
✅රැකියා කරන අයට පහසු ලෙස සැකසු දේශන සහ ප්‍රයෝගික පුහුනුව
✅ ගමන් පහසුව :කොට්ටාව මාකුඹුර අදිවේගි බස් නැවතුමේ සිට මීටර් 300 ක් දුරින් highlevel පාරේ අප ආයතනය පිහිටා ඇත.
✅ on the job training සදහා යොමු කෙරේ
✅කුඩා කංඩායම් පමනක්. බදවාගැනේ
ආසන සීමිතයි
වැඩිදුර තොරතුරු දැනගැනීමට අදම අමතන්න
WhatsApp : 0707828252
☎☎0777657207
RINGS Health Care Academy
High-level Road,
Makumbura, Kottawa.