Learn English with Teacher Chalani

Learn English with Teacher Chalani 💎An English Teacher.
💎Supporting you in building confidence with speaking, writing and grammar.
💎Let’s practice, learn and let your english skills shine!

23/06/2026

📚 Reading is a Receptive Skill! 📚

Reading is one of the most important language skills. It helps children improve their vocabulary, comprehension, critical thinking, and confidence in using English. By learning effective reading strategies such as skimming, scanning, predicting, and identifying key ideas, students can become better readers and learners.

📖 Benefits of Reading Strategies:
✔ Improve understanding of texts
✔ Increase vocabulary knowledge
✔ Develop critical thinking skills
✔ Enhance academic performance
✔ Build confidence in communication

📚 කියවීම යනු ග්‍රාහක (Receptive) භාෂා කුසලතාවයකි! 📚

කියවීම මඟින් දරුවන්ගේ වචන මාලාව, අවබෝධය, විචාරශීලී චින්තනය සහ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමේ විශ්වාසය වර්ධනය වේ. Skimming, Scanning, Predicting සහ Key Ideas හඳුනාගැනීම වැනි කියවීමේ උපායමාර්ග ඉගෙනීමෙන් දරුවන් වඩා හොඳ පාඨකයන් බවට පත්වේ.

📖 කියවීමේ උපායමාර්ගවල ප්‍රතිලාභ:
✔ පාඨ අවබෝධය වැඩිවේ
✔ වචන මාලාව වර්ධනය වේ
✔ විචාරශීලී චින්තනය දියුණු වේ
✔ අධ්‍යයන කාර්ය සාධනය ඉහළ යයි
✔ සන්නිවේදන හැකියාව වර්ධනය වේ

🌟 Enroll Your Child Today! 🌟

I help children learn English from the very beginning—reading, writing, speaking, grammar, vocabulary, and comprehension in a simple and effective way.

🌟 ඔබගේ දරුවා අදම ඇතුළත් කරන්න! 🌟

ඉංග්‍රීසි භාෂාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති දරුවන් සඳහා විශේෂ පන්ති. කියවීම, ලිවීම, කතා කිරීම, ව්‍යාකරණ, වචන මාලාව සහ අවබෝධය ක්‍රමවත් ලෙස ඉගැන්වේ.

📩 Contact us for more information and registrations. 📩 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අදම අප අමතන්න.

0716958252
Learn English with Teacher Chalani
💯

22/06/2026

Some session can't be forgotten🌹♥️ When the session is interactive all the students are participating willingly and interestingly🥰😍

ඔබගේ දරුවාටත් ඉංග්‍රීසි කතා කිරීමට ලිවීමට හා කියවීම පුහුණුව ලබා දීමට අප විසින් විශේෂ වැඩ පිළිවෙලක් සූදානම් කර ඇත්.

අදම අප සමඟ එකතු වන්න.

0716958252

Learn English with Teacher Chalani
💯

18/04/2026

Helping little minds grow through stories 🌱✨

Today, two of my kiddos enjoyed a storytelling session with video support and guided explanation. This method helps them understand new words, phrases, and remember the story with confidence. Learning becomes fun when imagination comes alive! 💛

කතා මගින් පුංචි මනස් වර්ධනය කරමු 🌱✨

කුඩා දරුවන්ට වීඩියෝ සහ පැහැදිලි කිරීම් සමඟ කතන්දර ඉගැන්වීම මගින් ඔවුන්ට නව වචන, වාක්‍ය කොටස් හොඳින් තේරුම් ගන්නත්, කතාව මතක තබා ගන්නත් හැකි වේ. සිතන ශක්තිය වැඩිවෙද්දී ඉගෙනීම තවත් රසවත් වෙනවා! 💛

It's not that easy but love seeing them grow day by day❤️😍

💯

✨ Welcome to Learn English with Teacher Chalani!Give your child the BEST start in English learning!▪️ Does your child st...
01/04/2026

✨ Welcome to Learn English with Teacher Chalani!

Give your child the BEST start in English learning!

▪️ Does your child struggle with reading, writing, or speaking?
▪️ Finding it hard to understand English lessons?
▪️ Looking for a trusted place to build their confidence?

🌟 You’re in the right place!

▪️ Learn English from the very beginning.
▪️ Fun, activity-based learning methods.
▪️ Online & physical classes available
▪️ Individual sessions for personalized guidance.
▪️ Support for children who need extra help with speaking & comprehension.
▪️ A friendly, safe, and enjoyable learning environment.

✨ Give your child the opportunity to learn, grow, and shine in English!
Join us today at Learn English with Teacher Chalani.

ඔබේ දරුවාටත් ඉංග්‍රීසි කියවීමට , ලිවීමට හා කතා කිරීමට වගේම තේරුම් ගැනීමට අපහසුද?

අපි සූදානම් අමාරු ඉංග්‍රීසි ඉතා සරලව ඔබේ දරුවාට ඉගැන්වීම ට.

දෙමාපියන් අද දිනයේ ගන්නා තීරණ ඔබේ දරුවාගේ හෙට දවස තීරණය කරයි.

අදම එකතු වන්න අපිත් එක්ක .අමතන්න අපව.
💯
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට ඇති හොඳම තෝතැන්න මෙයයි.

Learn English with Teacher Chalani

26/03/2026

Practice makes you perfect❤️💎

Revision Time💥

💯

23/02/2026

"ඔයා නම් හෙන කරදරයක්" කියලා ලස්සනට කියමු ද?

✨ Welcome to Learn English with Teacher Chalani!

Give your child the BEST start in English learning!

▪️ Does your child struggle with reading, writing, or speaking?
▪️ Finding it hard to understand English lessons?
▪️ Looking for a trusted place to build their confidence?

🌟 You’re in the right place!

▪️ Learn English from the very beginning.
▪️ Fun, activity-based learning methods.
▪️ Online & physical classes available
▪️ Individual sessions for personalized guidance.
▪️ Support for children who need extra help with speaking & comprehension.
▪️ A friendly, safe, and enjoyable learning environment.

✨ Give your child the opportunity to learn, grow, and shine in English!
Join us today at Learn English with Teacher Chalani.

ඔබේ දරුවාටත් ඉංග්‍රීසි කියවීමට , ලිවීමට හා කතා කිරීමට වගේම තේරුම් ගැනීමට අපහසුද?

අපි සූදානම් අමාරු ඉංග්‍රීසි ඉතා සරලව ඔබේ දරුවාට ඉගැන්වීම ට.

දෙමාපියන් අද දිනයේ ගන්නා තීරණ ඔබේ දරුවාගේ හෙට දවස තීරණය කරයි.

අදම එකතු වන්න අපිත් එක්ක .අමතන්න අපව.

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට ඇති හොඳම තෝතැන්න මෙයයි.

Learn English with Teacher Chalani

💯

💥1 ශ්‍රේණිය සිට A/L දක්වා සිසුන්ට💥තනි සහ කණ්ඩායම් පන්ති 💥විශය නිර්දේශය ආවරණය 💥ඉංග්‍රීසි කතා කිරීමට පුහුණුව 💥කණ්ඩායම් පන්...
21/02/2026

💥1 ශ්‍රේණිය සිට A/L දක්වා සිසුන්ට
💥තනි සහ කණ්ඩායම් පන්ති
💥විශය නිර්දේශය ආවරණය
💥ඉංග්‍රීසි කතා කිරීමට පුහුණුව

💥කණ්ඩායම් පන්ති කැළණිය / වරාගොඩ පැවැත්වේ.

0716958252
💯

Don't you think it is nice🫣❤️    💯
10/02/2026

Don't you think it is nice🫣❤️
💯

08/02/2026

අවුරුදු 14 සිට 17 දක්වා දරුවන්ට විශේෂ වූ ඔන්ලයින් ඉංග්‍රීසි කතා කිරීමට පුහුණු කරවීමේ පන්තිය.

අවුරුදු ගානක් පාසල් , පන්ති ගියත් තවමත් ඉංග්‍රීසි කතා කිරීමට අපහසු නම් මේ පන්තිය ඔබ සදහාම විශේෂිතයි.

පෙළපොතෙන් එහාට ජීවිතයට ඉංග්‍රීසි..

මෙම පන්තිය පුරාවටම ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව දියුණු කිරීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ.

අදම එකතු වෙන්න අපිත් වෙන්න. ❤️💎

We are happy to introduce a Spoken English Focus Class specially designed for students from Grade 9 to A/L.

This class goes beyond textbooks and exams and it is 100% focused on speaking skills.

Students will practice real-life conversations, improve pronunciation, build confidence, and learn to express their ideas clearly in English.

Our goal is to help students speak English confidently and naturally in everyday situations and future academic settings.

Let your child step into a space where English is spoken, practiced, and enjoyed!❤️💎

💯

Address

497/2C, Makola North
Makola

Website

Alerts

Be the first to know and let us send you an email when Learn English with Teacher Chalani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category