Tikiri sewana pre school wilagedara ටිකිරි සෙවණ පෙර පාසල විලගෙදර

  • Home
  • Sri Lanka
  • Makandura
  • Tikiri sewana pre school wilagedara ටිකිරි සෙවණ පෙර පාසල විලගෙදර

Tikiri sewana pre school wilagedara ටිකිරි සෙවණ පෙර පාසල විලගෙදර Play learn & grow together ❤️

පෙරපාසලේ අවුරුදු උත්සවය 2026..🌾🌞
15/04/2026

පෙරපාසලේ අවුරුදු උත්සවය 2026..🌾🌞

09/04/2026

ටිකිරි සෙවන අපේ ගැමි ගේ.......🌞🌾
දෙමාපියන්ගෙ මහන්සිය,කැපවීම........❤️

ආරාධනා... 🙏
06/04/2026

ආරාධනා... 🙏

අද හවස 4ට....ඇවිත් යන්න එන්න....❤️
21/03/2026

අද හවස 4ට....
ඇවිත් යන්න එන්න....❤️

මේ ඉන්නෙ මගෙ දරුවො..අවුරුදු ගානකට කලින් ටිකිරි සෙවණේ මගෙ ගාව උන්නු දරුවො.අද එයාල මගෙ තරමට ම ලොකුයි,සමහර අය මටත් වඩා..ඊයෙ...
16/03/2026

මේ ඉන්නෙ මගෙ දරුවො..
අවුරුදු ගානකට කලින් ටිකිරි සෙවණේ මගෙ ගාව උන්නු දරුවො.
අද එයාල මගෙ තරමට ම ලොකුයි,සමහර අය මටත් වඩා..
ඊයෙ එයාලගෙ ජීවිතයෙ හරි ලස්සන දවසක්..
විලගෙදර අපේ දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකාවො වෙලා..❤️

පුතේ ඔය අතේ තියෙන සහතිකේ නිකම් ම නිකන් සහතිකයක් නෙමෙයි..ඒක ගොඩක් වටිනවා...ඒ වටිනාකම ලැබුනේ ඔයාලගෙ දක්ශතාවයට...❤️
ඉතින් ලැබුනු වටිනාකම රැකගන්න.
මං හැමදාමත් කියනවා වගේ මගෙ එවුන් කොහෙත් කැපී පෙනෙනවා..ඉතින් පුතේ ඔයාලා මේ ජීවිතේ තව තවත් දිනන්නම ඕනේ..❤️
අම්මට තාත්තට පස්සෙ හැමදේට ම ඔයාලගෙ මොන්ටිසෝරි ටීචත් ඔයාලා පස්සෙන් ඉන්නවා..❤️

ආඩම්බරයි වගේ ම මට හරි ම සතුටුයි...❤️

මං හරි ආදරෙයි..❤️

මොන්ටිසෝරි ටීචර්....✨

ප.ලි : ඊයෙ ෆොටෝ එක ගද්දි කීවා වගේ ළමා මානසිකත්වයෙන් හිටියට ඔයාලා මැද්දට ආවමයි දැනෙන්නෙ දැන් ටීච හරි වයසයි කියලා.......🙉🙈

ආදරණීය 2025 ❤️ආදරෙන් පුරවාපු..,ලස්සන මතකයන් ගොඩාක් ඉතිරි කරපු..,ආදරණීය මගේ පුතේ...❤️හොදින් ඉගෙන ගන්න..🙏ජීවිතේ ම දිනන්න.....
25/02/2026

ආදරණීය 2025 ❤️
ආදරෙන් පුරවාපු..,ලස්සන මතකයන් ගොඩාක් ඉතිරි කරපු..,
ආදරණීය මගේ පුතේ...❤️

හොදින් ඉගෙන ගන්න..🙏
ජීවිතේ ම දිනන්න..🙏
මං හරි ආදරෙයි..❤️

ටීචර්...✨
2026.02.25

2025 annual concert  ✨🖤
17/02/2026

2025 annual concert ✨🖤

2025 annual concert.✨🖤✨
17/02/2026

2025 annual concert.✨🖤✨

2026.02.03
04/02/2026

2026.02.03

2026 ටිකිරි සෙවණට පායපු පුංචි තරු...❤️💛2026.01.19
03/02/2026

2026 ටිකිරි සෙවණට පායපු පුංචි තරු...❤️💛
2026.01.19

❤සතුට සිනහව හා ආදරය සමග පාසල වෙත...2026 ❤සතුටින් ම ඉගෙන ගන්න..සිනාවෙන් ම පාසල් කාලය ගත කරන්න..ආදරය ම බෙදන්න..2026 වර්ශයේ...
29/01/2026

❤සතුට සිනහව හා ආදරය සමග පාසල වෙත...2026 ❤

සතුටින් ම ඉගෙන ගන්න..
සිනාවෙන් ම පාසල් කාලය ගත කරන්න..
ආදරය ම බෙදන්න..

2026 වර්ශයේ එක වසරට යන මගේ ආදරනීය 2025 වර්ශයේ ආදිශිෂ්‍ය දුවේ පුතේ....✨
අදින් පටන් ගන්න ඒ ලස්සන පාසල් ජීවිතය සියලු පැතුම් ඉටුවෙන,වාසනාවන්ත සුබ අවුරුදු 13ක් වේවා...🙏

ටීචර්ගෙන් ඔයාලා හැමෝට ම සුබ පැතුම්...❤
ආදරෙයි..❤

බුදුසරණයි..
ජේසුපිහිටයි..

මොන්ටිසෝරී ටීචර් ✨
2026.01.29

සුව වෙන,සුබ වෙන 2026ක් වේවා.....❤️
31/12/2025

සුව වෙන,සුබ වෙන 2026ක් වේවා.....❤️

Address

Makandura

Telephone

+94777327214

Website

Alerts

Be the first to know and let us send you an email when Tikiri sewana pre school wilagedara ටිකිරි සෙවණ පෙර පාසල විලගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category