04/05/2025
✨ NGIT - නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනයේ ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාව - 2025
Certificate in English 🎓
ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න NGIT ඔබට අනගි අවස්ථාවක් උදාකර දෙයි! 🇬🇧
✅ උසස් පෙළ අවසන් කළ සිසුන් සඳහාත්,
✅ විශ්ව විද්‍යාල සිසුන් සඳහාත්,
✅ රැකියා කරන ඔබටත් කාලය කළමනාකරණය කරමින් හැදෑරිය හැකි පාඨමාලාවකි!
Whatsapp group: https://chat.whatsapp.com/B6ATy9UZBhU6KZNTpMsP7a
NGIT (නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනය) ක්‍රි.ව. 1957 සිට දේශීය සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කරමින් ප්‍රදේශයේ අධ්‍යාපනික කටයුතු පුළුල් කළ සදලංකා නාලන්දා විද්‍යාලයේ නවමු ව්‍යාපෘතියක් ලෙස ගෝලීය තාක්ෂණ අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීමට නිර්මිත වූ ආයතනයකි.
මෙම පාඨමාලාව තුළින් ඔබට:
* ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු මැනවින් අවබෝධ කරගැනීමට හැකි වේ.
* නිවැරදි ව්‍යාකරණ භාවිතය පිළිබඳ දැනුම ලැබේ.
* සරල හා සංකීර්ණ වාක්‍ය නිවැරදිව ගොඩනැගීමට හැකියාව ලැබේ.
* කාලානුරූපීව ක්‍රියා පද නිවැරදිව භාවිතා කිරීමට පුහුණුව ලැබේ.
* කර්තෘ කාරක සහ කර්ම කාරක වාක්‍ය හඳුනා ගැනීමට හා භාවිතා කිරීමට හැකියාව ලැබේ.
* නාම පද, සර්වනාම, විශේෂණ, ක්‍රියා පද, ක්‍රියා විශේෂණ, නිපාත සහ සංයෝජක වැනි වචන මාලාව පිළිබඳ මනා දැනුමක් ලබා ගත හැක.
* ලිඛිත හා වාචික සන්නිවේදන කුසලතා වර්ධනය කරගත හැක.
* කියවීමේ අවබෝධය වැඩි දියුණු කරගත හැක.
පාඨමාලා අන්තර්ගතය:
* Week 1: Introduction and Foundations
* Week 2: Nouns, Pronouns and Articles
* Week 3: Adjectives, Verbs and Adverbs
* Week 4: Basic Sentence Structure and Present tense (Active voice)
* Week 5: Past Tense, agreement of the word
* Week 6: Future Tense, Models and Auxiliaries
* Week 7: Passive voice
* Week 8: Prepositions and Conjunctions
* Week 9: Clauses and Reported Speech
* Week 10: Reading Comprehension Strategies
* Week 11: Basic Writing Skills
* Week 12: Final Project Preparation
මෙම පාඨමාලාවේ වැදගත්කම:
* ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
* රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමේදී මෙම සහතිකය ඔබට වැදගත් වේ.
* ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මෙය ශක්තිමත් පදනමක් වනු ඇත.
* විධිමත් ඉගෙනුම් පරිසරයක් තුළ පළපුරුදු ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබේ.
මෙම පාඨමාලාව ජුනි මාසයේ ආරම්භ වේ. ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න! 🗓️
වැඩි විස්තර දැන ගැනීමට සහ පළමු දින නොමිලේ දේශනයට සහභාගී වීමට පහත link එක click කර WhatsApp group එකට join වෙන්න. 👇
https://chat.whatsapp.com/B6ATy9UZBhU6KZNTpMsP7a