WAYA 2017/2018

WAYA 2017/2018 Official page of Batch of 2017/2018 of Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka.

21st Agricultural Research Symposium (AGRES) was featured in "Ada" News Paper which was published on 27th February 2023....
28/02/2023

21st Agricultural Research Symposium (AGRES) was featured in "Ada" News Paper which was published on 27th February 2023. You all can find "ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ 21වැනි කෘෂිකර්ම පර්යේෂණ සම්මන්ත්‍රණය" article on page 04 in Ada newspaper.

E-paper link for furthur reading: https://www.magzter.com/LK/Wijeya-Newspapers-Ltd./Ada/Newspaper/

28/02/2023

Dear Brothers and Sisters,

21st AGRES of the Faculty of Agriculture and Plantation Management, Wayamba University of Sri Lanka will be held on 03rd May, 2023 at the faculty premises. With the current problems and all the circumstances around our country we will not going to step out but will move ahead to achieve our success. And in this journey it's really hard for us to have this event in grand scale without your support. As your juniors in 2017/ 18 batch we would humbly request from you to lend your helping hand financially to make this event a success.

You can use the above mentioned any method to transfer your donation and it would be great if you can keep the reference as "21st AGRES".

Also to maintain the transparency of this process you have to send the deposit slip or any other reference material to "+94 71 358 3081 via Whatsapp".

For any concerns do not hesitate to contact us using the above mentioned contact details.

Thank you in advance,
Fundraising Committee,
21st AGRES,
FAPM | WUSL

19/02/2023
19/02/2023

🚩 𝗔𝘁𝘁𝗲𝗻𝘁𝗶𝗼𝗻 𝗙𝗶𝗻𝗮𝗹 𝗬𝗲𝗮𝗿 𝗨𝗻𝗱𝗲𝗿𝗴𝗿𝗮𝗱𝘂𝗮𝘁𝗲𝘀 𝗽𝗮𝗿𝘁𝗶𝗰𝗶𝗽𝗮𝘁𝗶𝗻𝗴 𝗶𝗻 𝘁𝗵𝗲 𝟮𝟭𝘀𝘁 𝗔𝗚𝗥𝗘𝗦❗

Capture your research journey through a lens and submit your best shots to the "AGRES Photo Competition 2023". Don't miss the chance to win exciting prizes for the best and most popular research photographs.

Submit your entries through the LMS before April 5, 2023. Guidelines available on LMS.

Let your photos tell the story of your research!
📷🏆

Advertising Committee,
21st AGRES,
Faculty of Agriculture & Plantation Management,
Wayamba University of Sri Lanka

11/02/2023

21වෙනි "AGRES" සම්මන්ත්‍රණය සඳහා අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශ්ව විද්‍යාලයීය ලාංඡනය සහිත "Wooden Key Tag" එක දැන් ඔබට ඇනවුම් කළ හැක. සීමිත Key Tag ප්‍රමාණයක් මුද්‍රණය කරන බැවින් දැන්ම ඔබේ Key tag එක වෙන්කරවා ගැනීමට පහත G-form එකට යොමුවන්න.

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයන් හරහා සම්බන්ධ වීමට කාරුණික වන්න.

Now you can order Wooden Key Tag with the WUSL University logo designed to raise funds for the 21st "AGRES" Symposium. Please fill out the following G-form below to reserve your key tag now.

For more information please contact the following contact numbers.

Isuru - 075 062 6377
Kalpani - 071 990 7948
Dilmi - 076 399 3829

https://forms.gle/wZN3u1iN7KWV1AbJ8

Fundraising Committee,
21st AGRES,
Faculty of Agriculture & Plantation Management,
Wayamba University of Sri Lanka.

11/02/2023

21වෙනි "AGRES" සම්මන්ත්‍රණය සඳහා අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශ්ව විද්‍යාලයීය ලාංඡනය සහිත 'Hoodie' දැන් ඔබට ඇනවුම් කළ හැක. සීමිත ඇනවුම් ප්‍රමාණයක් ලබාගන්නා බැවින් දැන්ම ඔබේ Hoodie වෙන්කරවා ගැනීමට පහත G-form එක පුරවන්න. එහිදී අත්තිකාරම් මුදලක් ලෙස රු.1500.00 ක් හෝ ඊට වැඩි මුදලක් පහත ලංකා බැංකු ගිණුමට බැර කර එම රිසීට් පතේ ඡායාරූපයක් ද Google පෝරමයට ඇතුළත් කර ඔබගේ ඇණවුම ස්ථීර කරන්න.

ගිණුම් විස්තර

A.L.J. Bandara
Account No : 76316827
BOC Matale Branch

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයන් හරහා සම්බන්ධ වීමට කාරුණික වන්න.

රවිඳු - 077 131 5896
ජනිත් - 071 268 8821
කල්පනී - 071 990 7948
ඉසුරු - 075 062 6377

https://forms.gle/9XrvBRKtAxAURvE89

Fundraising Committee,
21st AGRES,
Faculty of Agriculture & Plantation Management,
Wayamba University of Sri Lanka.

හීන කියන්නෙම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති වෙන හිතේ තියන ආසාවක්.එහෙමත් නැතිනම් බලාපොරොත්තුවක්.අන්න එහෙම හීන අහුරු පිටින් පොදි...
27/01/2023

හීන කියන්නෙම සාමාන්‍ය පුද්ගලයෙකුට ඇති වෙන හිතේ තියන ආසාවක්.
එහෙමත් නැතිනම් බලාපොරොත්තුවක්.
අන්න එහෙම හීන අහුරු පිටින් පොදි බැඳන් ජීවිතේ අලුත් සන්ධිස්ථානයකට පියවර තබපු දවසක්.
එදා ඉඳන් අද වෙනකන් උසස් අධ්‍යාපනයට අමතරව දුක, සතුට, ආදරය, පීඩනය විඳ දරාගෙන ඉදිරියට ආපු ගමනක්.
ගෙදරටත් වඩා සරසවිය සමීප තැනක් උන, වැටෙන හැම තැනම හයියට අල්ලන් ඉන්න සහෝදරකම් ඇති උන සුන්දර කාලයක්.
බාධක හුඟක් මැද නොසැලී එකා මෙන්ම ජීවිතේ ඉදිරියට පියවර මැන්න, දෙමාපියන්ගේ සුබ සිහින ඉටු කරන්න වෙර දරපු කාලයක්.

නොමියෙන මතක අලුත් කරන්නට අද හොඳම දවසක්...
මතකද ????

ඔබත් මමත් සරසවියට ඇවිදින් අදට වසර හතරක්...

මවපු හීන වලට යන්න තව ටික දුරයි...
ජීවිතේ නම් තව දුර යන්න තියේවි...
හීන හැබෑ වෙන හැම මොහොතෙම මතකයට නැගේවි...

"සරසවිය
රස විය
සවිය විය.. "

2017/2018 කණ්ඩායම

26/01/2023

The "Agricultural Research Symposium - AGRES" was initiated in 2002 to offer final-year undergraduate students of the B.Sc. (Hons.) in Agriculture, a venue to present their crucial and insightful research findings to a range of stakeholders, including academics, scientists, agriculturists, industry representatives, and other professionals in the agriculture sector.

This year, the Faculty of Agriculture and Plantation Management of the Wayamba University of Sri Lanka holds its annual AGRES for the 21st time on 3rd of May 2023 at the Wayamba University, Makandura premises.

21වන AGRES සම්මන්ත්‍රණය සඳහා අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශ්ව විද්‍යාලයීය ලාංඡනය සහිත 2023 නව වසරේ ...
07/12/2022

21වන AGRES සම්මන්ත්‍රණය සඳහා අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශ්ව විද්‍යාලයීය ලාංඡනය සහිත 2023 නව වසරේ දින දර්ශනය දැන් ඔබට මාකදුර වයඹ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී මිලදී ගත හැක. ඒ සඳහා පහත දුරකථන අංකයන් හරහා සම්බන්ධ වීමට කාරුණික වන්න. 📆🔖

*he 2023 New Year Calendar with the University logo, designed to raise funds for the 21st AGRES Symposium. Calendar is now available for purchase at Makandura, Wayamba University premises. For that, please contact the following phone numbers.

ජනිත් 071 268 8821
කල්පනී 071 990 7948
ඉසුරු 075 062 6377

තොග සීමිත බැවින් ඔබගේ 2023 දින දර්ශනය මෙම google පෝරමය හරහා ඇණවුම් කිරීමෙන් වෙන් කර තබා ගැනීමේ පහසුකම ද පවතී.

https://forms.gle/bmfQG8m3JsNrejto9

Fundraising Committee,
21st AGRES,
Faculty of Agriculture & Plantation Management,
Wayamba University of Sri Lanka.

21වන AGRES සම්මන්ත්‍රණය සඳහා අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශ්ව විද්‍යාලයීය ලාංඡනය සහිත 2023 නව වසරේ ...
26/11/2022

21වන AGRES සම්මන්ත්‍රණය සඳහා අරමුදල් එක්රැස් කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද විශ්ව විද්‍යාලයීය ලාංඡනය සහිත 2023 නව වසරේ දින දර්ශනය දැන් ඔබට වෙන් කරවා ගත හැක. ඒ සඳහා පහත දුරකථන අංකයකට අමතා ඔබේ ඇණවුම ලබාදීමට කාරුණික වන්න.

ජනිත් 071 268 8821
කල්පනී 071 990 7948
ඉසුරු 075 062 6377

"සෑම ආරම්භයකම නිමාවක් ඇත" ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ, පීඨ ශිෂ්‍ය සංගමයෙහි මෙතෙක් ත...
22/09/2022

"සෑම ආරම්භයකම නිමාවක් ඇත"

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ, පීඨ ශිෂ්‍ය සංගමයෙහි මෙතෙක් තනතුරු හෙඹවූ 2017/2018 සහෝදරත්වය 2022 සැප්තැම්බර් මස 22 දින තම තනතුරු 2018/2019 සහෝදරත්වය කෙරේ ප්‍රදානය කිරීම සිදු කෙරුණි.
ඒ අනුව සභාපති මෙතිඳු අංජන, ලේකම් ප්‍රදීප් නවරත්න, සංස්කාරක ලහිරු ගයාශාන් හා කමිටු සාමාජික කුෂාන් මධුවන්ත, ලක්ෂිත උදයංග හා කසුන් මධුසංඛ යන සහෝදරවරුන් තම රාජකාරිවලින් සමුගෙන නව කාර්ය මණ්ඩලයක් වෙත පීඨ ශිෂ්‍ය සංගමය බාර කළහ.

වසරකට ආසන්න කාලයක් පීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ඇප කැප වූ ඔවුන් හට 2017/2018 සහෝදරත්වයේ ප්‍රණාමය මෙයින් පුද කර සිටිමු.

❤️❤️💪
06/06/2022

❤️❤️💪

Congratulations 🎉🎉🎉

Address

Makandura

Website

Alerts

Be the first to know and let us send you an email when WAYA 2017/2018 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WAYA 2017/2018:

Shortcuts

Share