Museum Academy -මියුසියම් ඇකඩමි

Museum Academy -මියුසියම් ඇකඩමි මහව නගරයේ හොදම ගුරුවරු එකම තැනක

දැනුවත් වෙමු.. දැනුවත් කරමු❤️
27/05/2026

දැනුවත් වෙමු.. දැනුවත් කරමු❤️

උසස් පෙළ 2028 කලා නව පන්ති ආරම්භය ළගදීම...මහව නගරයේ ටියුෂන් කලාව උඩු යටිකුරු කළ, කලා මහගෙදර..සෑම වසරකම වැඩිම සිසුන් ප්‍ර...
20/05/2026

උසස් පෙළ 2028 කලා නව පන්ති ආරම්භය ළගදීම...

මහව නගරයේ ටියුෂන් කලාව උඩු යටිකුරු කළ, කලා මහගෙදර..

සෑම වසරකම වැඩිම සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් ලබාදෙන මියුසියම් Arts අපේ නව පන්ති ලගදීම ඇරඹේ...

දිවයිනේ දක්ෂතම, අද්දෑකීම් සපිරි සහ ප්‍රතිඵල පෙන්වූ විශ්වාසනීයම ගුරු පවුර එකම වහලක් යට...

අපට ඉහළින් අහස පමණයි...

ඉංග්‍රීසි මාධ්‍ය අමාරුයි කියල ලතවෙවී ඉන්න එපා.....අපි උගන්නනවා එපා වෙන්නෙ නැතිවෙන්න....හරියටම ඔළුවටම වදින්න..... නිකම්ම ...
18/05/2026

ඉංග්‍රීසි මාධ්‍ය අමාරුයි කියල ලතවෙවී ඉන්න එපා.....අපි උගන්නනවා එපා වෙන්නෙ නැතිවෙන්න....හරියටම ඔළුවටම වදින්න..... නිකම්ම නෙමෙයි... Health & physical Education විශයට ප්‍රායෝගික පරීක්ෂණ සහිතව.....වගකීමක් ඇතුව..... අත්දැකීම් බහුලව.....
එන්න ඇවිත් බලන්න.....වෙනස වටහා ගන්න...
මහව නගරයේ ටියුෂන් කලාවේ මහ ගෙදරට
මහව museum academy එකට.....
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා....සෑම සෙනසුරාදා දිනකම.
Eranda Bandara ( Bsc.hon.) sports science.

ඉංග්‍රීසි මාධ්‍ය ගණිතයට එකම මෙන්ම සුදුසුම විසදුම❤️
16/05/2026

ඉංග්‍රීසි මාධ්‍ය ගණිතයට එකම මෙන්ම සුදුසුම විසදුම❤️

කයිවාරු නැති වැඩ පමණක් ඇති English class එක💪
12/05/2026

කයිවාරු නැති වැඩ පමණක් ඇති English class එක💪

ආර්ට් කරන හැමෝමගෙම නිවැරදිම හා බුද්ධිමත් තේරීමමියුසියම් ඇකඩමි මහව
11/05/2026

ආර්ට් කරන හැමෝමගෙම නිවැරදිම හා බුද්ධිමත් තේරීම

මියුසියම් ඇකඩමි මහව

09/05/2026

2028 උසස් පෙළ
කලා නවපන්ති ආරම්භයට සියල්ල සූදානම්.... 💐💐

කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන්න මියුසියම් ඇකඩමී ආයතනයෙ සුවිශේෂී වන්නෙ ඇයි..

👉සෑම වසරකම පිට පිටම වැඩිම සරසවි වරම් ලාභීන් ප්‍රතිශතය බිහි කළ ආයතනය වීම.

👉ආරක්ෂිත පරිසරය

👉ක්‍රමවත් සහ සැලසුම්ගත ඉගෙනුම් ක්‍රියාවලිය..

👉උසස් පෙළ පිළිතුරුපත් පරීක්ෂාවේ නියැලෙන වෘතීය ගුරු මණ්ඩලයක් සහිත එකම ආයතනය වීම.

👉දශකයකකට වඩා වැඩි කාලයක් නගරයේ කීර්තිමත්ම අධ්‍යාපන ආයතනය ලෙස නම් දරා සිටීම.

ඇතුළු තවත් බොහෝ වටිනාකම් අප සතුයි.. එහෙනම් කලා කරන ඔයා සූදානම්ව ඉන්න, ප්‍රතිඵල ආව ගමන් මියුසියම් එන්න..

විමසීම : සමීර 071 75 78 986 අෂාන් 071 4841518

Address

Maho
60600

Telephone

+94717650553

Website

Alerts

Be the first to know and let us send you an email when Museum Academy -මියුසියම් ඇකඩමි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Museum Academy -මියුසියම් ඇකඩමි:

Shortcuts

Share

Category