EXCEL - Maho

EXCEL - Maho Higher Education Centre

ශිෂ්‍යත්වය ලියූ ඔබේ දරුවන්ට ඉතාම වටිනා ශිෂ්‍යත්වයක්   🌟මේ ඉරිදා උදේ 8.30 සිට ඔබේ දරුවන් ඉංග්‍රීසිවලින් සන්නද්ධ කිරීමට සූ...
20/08/2026

ශිෂ්‍යත්වය ලියූ ඔබේ දරුවන්ට ඉතාම වටිනා ශිෂ්‍යත්වයක් 🌟

මේ ඉරිදා උදේ 8.30 සිට ඔබේ දරුවන් ඉංග්‍රීසිවලින් සන්නද්ධ කිරීමට සූදානම්...

🎓 Scholarship Exam එකෙන් පසු… Next Step එකට Ready වෙමු!

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ ඔබේ දරුවා 2027 වසරේ 6 ශ්‍රේණියට යන්න සූදානම්ද? 💙

එහෙනම් මේ තමයි ඔවුන්ගේ English Foundation එක ශක්තිමත් කරන්න හොඳම කාලය! 📚✨

🗣️ 3 Months Spoken English Course👑️👑️❤️

විශේෂයෙන් 2027 6 ශ්‍රේණිය සඳහා.
මේ මාස තුන තුළ දරුවන්ට,

✅ English කතා කිරීමට confidence එක වර්ධනය කරගැනීමට

✅ විශේෂයෙන් 6 ශ්‍රේණියට අවශ්‍ය English foundation එක සකස් කරගැනීමට
හැකියාව ලැබේ.

📍 Venue: Excel Education Institute – BOC උඩුමහල, Maho

🎯 Duration: 3 Months
🌱
“Build the Foundation Today… Speak with Confidence Tomorrow!”

ඔබේ දරුවාගේ Grade 6 journey එකට English වලින් ශක්තිමත් ආරම්භයක් ලබාදෙන්න. ❤️

📲 අදම විමසන්න / Register වෙන්න!

074 2410272

Afterscholarship Spoken & Foundation English course අද ආරම්භ වුණා.❤️👍 තවමත් ප්‍රමාද නැත..මාස තුනක් අපි ඔබේ දරුවන් ඉංග්‍ර...
18/08/2026

Afterscholarship
Spoken & Foundation English course අද ආරම්භ වුණා.

❤️👍 තවමත් ප්‍රමාද නැත..

මාස තුනක් අපි ඔබේ දරුවන් ඉංග්‍රීසිවලින් සන්නද්ධ කිරීමට සූදානම්...👍❤️

වටිනා අවස්ථාව මග හැරගන්න එපා.

⁣මේ 23වන ඉරිදා උදේ 8.30ට මහව එක්සෙල් එකට එන්න යාළුවන් එක්ක...

17/08/2026

Afterscholarship English Spoken & Foundation Course නොමිලේ!
අගෝස්තු 18 උදේ 9.00ට.

ශිෂ්‍යත්වය ලියූ ඔබේ දරුවන්ට...❤️👑️👍👑

🎯 ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරවන විශිෂ්ටතම මගපෙන්වීම! 🎯මහව සහ ඒ අවට සිටින දූ දරුවන්ට අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කරා පියනගන්න...
13/08/2026

🎯 ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරවන විශිෂ්ටතම මගපෙන්වීම! 🎯

මහව සහ ඒ අවට සිටින දූ දරුවන්ට අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කරා පියනගන්න,දරුවන්ට අසීරු විෂයයන් පහසුවෙන් ග්‍රහණය කරගන්නට සුදුසුකම් සහිත ප්‍රවීණතම ආචාර්ය මඩුල්ල

💻 ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)

කා සඳහාද: 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සහ උසස්පෙළ සිසුන් සඳහා.

මෙහෙයවීම: ප්‍රවීණ ආචාර්ය නිපුණ ගමගේ සර්
(ජාතික පාසල් ආචාර්ය, Master of Education, B.Ed. in Technology, CCNA)
විමසීම්: 070 7141652

📐 ගණිතය

කා සඳහාද: 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සිසුන් සඳහා.

මෙහෙයවීම: ප්‍රවීණ ගණිත දේශක ප්‍රසන්න රත්නමලල සර්
(B.Ed. Mathematics, ජාතික පාසල් ආචාර්ය, සා/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක)
විමසීම්: 077 2618729

ඔබේ දරුවාගේ විෂය දැනුම යාවත්කාලීන කරමින්, විභාග ජයග්‍රහණයට නිවැරදි මාවත පෙන්වා දෙන්න අදම සම්බන්ධ වන්න.

🏫 ස්ථානය: එක්සෙල් අධ්‍යාපන ආයතනය - මහව
☎️ වැඩිදුර විස්තර සඳහා ආයතනය අමතන්න:
0717190778

11/08/2026

Behind every successful student is the right guidance. 💡

Listen to what our students have to say about their experience at EXCEL Maho! From interactive lessons to personalized support, we provide everything you need to reach your academic goals. 🌟

🚀 Ready to excel in your studies?
📲 Contact us today: 0717190778

සාර්ථකත්වය කියන්නේ අහම්බයක් නෙවෙයි; නිවැරදි අධ්‍යාපනය සහ කැපවීම එකතු වුණු තැනයි! 🌟

අපේ මහව එක්සෙල් ආයතනයෙන් අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ අත්දැකීම් ඔවුන්ගේම වචනයෙන් අහන්න.

💡 ඔබටත් විශිෂ්ට ප්‍රථිඵලයක් වෙනුවෙන් නිවැරදිම පාර කියන්න අපි ලෑස්තියි! අදම අපේ අලුත් පන්ති වාර සමඟ එකතු වෙන්න.

📩 වැඩිවිස්තර සඳහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න නැතහොත් අමතන්න:
📞 0717190778


08/08/2026

Behind every successful student is the right guidance. 💡

Listen to what our students have to say about their experience at EXCEL Maho! From interactive lessons to personalized support, we provide everything you need to reach your academic goals. 🌟

🚀 Ready to excel in your studies?
📲 Contact us today: 0717190778


07/08/2026
ප්‍රතිඵල ආවම දුක් වෙන්න කලින්.හොඳම තැනින් පටන් ගන්න.100%ක් ප්‍රතිඵල සහිතයි..
02/08/2026

ප්‍රතිඵල ආවම දුක් වෙන්න කලින්.
හොඳම තැනින් පටන් ගන්න.
100%ක් ප්‍රතිඵල සහිතයි..

තෙවන වාරය ඇරඹේ.විමසීම් 0717190778
16/07/2026

තෙවන වාරය ඇරඹේ.
විමසීම් 0717190778

Address

Maho

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717190778

Website

Alerts

Be the first to know and let us send you an email when EXCEL - Maho posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category