𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚

Share

1-13 School�
Al (arts)�
500 Students
100 year history��

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 11/04/2024

☀️💐වසර කිහිපයකට පසු පාසල තුල සිංහල හින්දු අලුත් අවුරුදු උළෙලක් අති සාර්ථක අන්දමින් විදුහල්පතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් පවත්වන ලදී.මෙම උත්සවය විචිත්‍රවත් කිරිමට ඇප කැපවූ ක්‍රීඩා අංශය ඇතුලු අධ්‍යයන , අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලුදෙනාටම ස්තූතියි.එස්ම මෙම උළෙල වර්ණවත් කිරීමට සපැමිණි ආරාධිත අමුත්තන් හට ස්තූතියි!එසේම මේ සදහා දායකත්වය දැක්වූ උදව් කළ ,නන් අයුරින් සහය වූ අනෙක් සියලූම සුභ පත්නන්න හටද ස්තූතියි."සියල්ල දරුවන් උදෙසාය..ඔවුන්ට ප්‍රීතිමත් ලොවක් තනමු"🌼🌼💚💙💐💐

05/04/2024

වයඹ අභිමන් විදුහල්පති ප්‍රණාම උළෙල """,2024/04/03,,""වයඹ පළාතේ,,විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දුන්,විදුහල්පතිවරුන් සඳහා,විශිෂ්ටතා ඇගයීමේ අවස්ථාව👍👍👍👍👍🙏🙏🙏🙏
🙏🙏,,වයඹ ආණ්ඩුකාරවර,,, ගරු,ලක්ෂ්මන් යාපා අබේවර්ධන,මැතිතුමා ප්‍රමුඛ,වයඹ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්තුමිය,,වයඹ පළාත් ප්‍රධාන අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය,ප්‍රමුඛ ,,,අධ්‍යාපන කලාප අටක,,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක,ඇතුළු සැම❤️💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 20/03/2024

🧾💐කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද "හරිත නියමුවෝ" වැඩසටහනට සමගාමීව එයට සහභාගි වූ ශිෂ්‍යයන් හට උදෑසන රැස්වීමේදී සහතික පත්‍ර බෙදා දීම.
"සියල්ල දරුවන් උදෙසාය"🙏

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 17/03/2024

🎉🌼උදෑසන රැස්වීමේදී ත්‍යාග හා සහතික පත්‍ර බෙදාදීම..1.චිත්‍ර තරගය -ප්‍රථම ස්ථානය -කෙසරු සත්මිණ 2.සයිබර් ලොවට පියාපත් වැඩසටහන යටතේ පාසලට Website සැකසීම වෙනුවෙන් සහභාගීත්ව සහතික 10ක්.
"හෙට ලොව තනන දරුවන් උදෙසා"

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 23/02/2024

නවක 1 වසරට සහ 6 වසරට සිසුන් භාර ගැනීම සරල උත්සවාකාරයෙන් FEB 22 දින පැවැත්විණී.✨🌸
"21 වන සියවසේ ලෝක පුරවැසියා තනමු"
සියලු දරුවන්ට සුභ අනාගතයක් වේවා! විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය 🌍🙏

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 21/02/2024

"දරුවන්ට සෞඛ්‍යමත් හෙට දවසක් උදෙසා"🌷🌸✨
විදුහල්පතිතුමා ප්‍රමුඛ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහයෝගෙන්...2024 ශරීර සුවතා වැඩ සටහන ආරම්භය.💐

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 24/12/2023

🌸🙏🙏""""13වසරක අධ්‍යාපනය නිමකළ,,,උසස් පෙළ දරුවන්,විභාගයට පෙනී සිටීමට පෙර,,දැනුමින් සන්නද්ධ කර,,ආකල්ප හා කුසලතාවලින් සන්නද්ධ කර,,,,,විශ්ව ශක්තිය ලබාදීමට,,,,මහා සංඝරත්නය වැඩම කර,,,දරුවන්ට ආශිර්වාද කළ අවස්ථාව,,,(දෙසැම්බර් 22)🌻🌻
සියලු දෙනාටම විභාගය ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 24/12/2023

💐💐😇👏""""වන්නියේ දරුවන්ට,,,,ඉංග්‍රීසි,,වේදිකාව,,,,,,,,
කෝන් වැව මහා විද්‍යාලයේ,,,,ඉංග්‍රීසි අංශය,,විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සමග,,දූදරුවන් දෙමාපියන් සමග,,,නිවාඩු දෙන දවසේ,(දෙසැම්බර් 22),,,
*21,සියවසේ* *ඉඟනුම්ලාභියා*,,නිර්මාණය කිරීමට,,,සැරසෙයි!!!💐💐

19/10/2023

තෙරුවන් සරණයි ...!!!








🇱🇰

📷 Credit goes to respective owner 🙏

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 16/10/2023

ගුරු උපහාර 🙏💐

Photos from 𝐍𝐖𝐏.𝐌.𝐌 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚's post 16/10/2023

Fried rice 🍚🤗 for students

Want your school to be the top-listed School/college in Maho?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚, 𝐊𝐨𝐨𝐧𝐰𝐞𝐰𝐚, 𝐌𝐚𝐡𝐨
Maho
60600

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30