Pahalagama Maha Vidyalaya

Pahalagama Maha Vidyalaya Educational Page

පාසල් ස0විධන සමිතිය .2025.04.25
25/04/2025

පාසල් ස0විධන සමිතිය .2025.04.25

2024.09.12 දින ව/ම/ම/ පහළගම මහ විදුහලේ නව විදුහල්පති ලෙස I.M.ජයතිලක මහතා වැඩ භාර ගැනීම හා පාසලේ ගුරුභවතුන් හා සිසු දරුවන...
18/09/2024

2024.09.12 දින ව/ම/ම/ පහළගම මහ විදුහලේ නව විදුහල්පති ලෙස I.M.ජයතිලක මහතා වැඩ භාර ගැනීම හා පාසලේ ගුරුභවතුන් හා සිසු දරුවන් විසින් උණුසුම් ලෙස එතුමා පිළිගැනීමේ අවස්ථාව...

22/07/2024

ශිෂ්‍ය නායක වැඩමුළුව 2024

"ප්‍රණමාමි ඉසිඹු ලද ගුරු පා කමල්"2024 විශ්‍රාම දිවියට පා තබන , පාසලේ නියමුවාණන් R.M.J රාජපක්ෂ විදුහල්පතිතුමා ,E.M.R.K පු...
03/05/2024

"ප්‍රණමාමි ඉසිඹු ලද ගුරු පා කමල්"

2024 විශ්‍රාම දිවියට පා තබන ,
පාසලේ නියමුවාණන්
R.M.J රාජපක්ෂ විදුහල්පතිතුමා ,
E.M.R.K පුස්සේගොඩ ගුරු මාතාව,
I.M C කුමාරිහාමි ගුරු මාතාව, හා
ස්ථානමාරු ලබා යන J.H.I.D ජයමහ ගුරු මාතාව
වෙනුවෙන් පිදෙන උපහාර උළෙල ..

03/05/2024

"ප්‍රණමාමි ඉසිඹු ලද ගුරු පා කමල්"

2024 විශ්‍රාම දිවියට පා තබන ,
පාසලේ නියමුවාණන්
R.M.J රාජපක්ෂ විදුහල්පතිතුමා ,
E.M.R.K පුස්සේගොඩ ගුරු මාතාව,
I.M C කුමාරිහාමි ගුරු මාතාව, හා
ස්ථානමාරු ලබා යන J.H.I.D ජයමහ ගුරු මාතාව
වෙනුවෙන් පිදෙන උපහාර උළෙල ..

23/11/2023
20/08/2023


සතුටු හිනාවක් මැවෙන්න පුංචි දෙයක් ඇති ❤

ශිෂ්‍ය නායක නායිකා දිවරුම් දීම 2023
20/08/2023

ශිෂ්‍ය නායක නායිකා දිවරුම් දීම 2023

ආකෘති නිර්මාණ , නව නිර්මාණ ක්ෂේත්‍රයේ පුංචි හපනා.🎉️ සිතිජ 🎉️
20/08/2023

ආකෘති නිර්මාණ , නව නිර්මාණ ක්ෂේත්‍රයේ පුංචි හපනා.🎉️ සිතිජ 🎉️

23/12/2022

"දිනේ ගුරු සඳ" විදුහලට ඉමහත් සේවයක් කර ස්ථාන මාරු ලැබූ විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන් , විශ්‍රාම ලබන , ස්ථානමාරු ලැබූ අනධ්‍යයන කාර්‍යමණ්ඩල මහත්මීන් උදෙසා පවත්වනු ලැබූ උපහාර උළෙල 2022.12.21 දින උත්කර්ෂවත් අයුරුන් පැවැත්විණි .

Address

Pahalagama , Koonwewa
Maho

Telephone

+94778448566

Website

Alerts

Be the first to know and let us send you an email when Pahalagama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pahalagama Maha Vidyalaya:

Shortcuts

Share

Category