Physics-NIRMAL PASAN

Physics-NIRMAL PASAN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Physics-NIRMAL PASAN, Tutor/Teacher, Maho.

14/08/2026
A/L භෞතික විද්‍යාව 🎓⭕️ 2027 ⭕️ 2028🟢Theory සහ Revision Online Classes 📚සියළු සිද්ධාන්ත කරුණු විභාගයට පෙර සම්පූර්ණයෙන් අව...
13/07/2026

A/L භෞතික විද්‍යාව 🎓
⭕️ 2027
⭕️ 2028
🟢Theory සහ Revision Online Classes 📚
සියළු සිද්ධාන්ත කරුණු විභාගයට පෙර සම්පූර්ණයෙන් අවසන් කරමින්,
📝Past Papers සහ Model Papers සමඟ
නව ගැටලු සාකච්ඡා හරහා නිසැකවම A සාමාර්ථයකට ඔබව රැගෙන යන එකම මග! 🎯🔥

✨ “අමාරුයි කියලා අත්හරින විෂය කරුණු පවා
දරුවාගේ මට්ටමට පැහැදිලි කර මතකයට කාවදින ලෙස පැහැදිලිව ඉගැන්වීම” ✨

🚀 අදම එකතු වෙලා ඔබේ A සාමාර්ථය අත්කරගන්න!

සම්බන්ධ වීමට නම,A/L Batch එක සදහන් කර 0703282726 අංකයට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.

💯 Special Individual Coaching
14/12/2025

💯 Special Individual Coaching

⭕️⭕️A/L පුතිඵල වලින් පසු ආරම්භ කරන Revision Class එක.🎯පසු ගිය වර සිදු වු අතපසු වීම් මග හැර නිවැරදි සිද්ධාන්ත සමඟ විෂය නි...
30/04/2025

⭕️⭕️A/L පුතිඵල වලින් පසු ආරම්භ කරන Revision Class එක.🎯
පසු ගිය වර සිදු වු අතපසු වීම් මග හැර නිවැරදි සිද්ධාන්ත සමඟ විෂය නිර්දේශය අවසන් කර ගැනිමට මෙන්න ඔබට අවස්ථාව.💯🏆
*🎯2025 නිර්මාණාත්මකම Paper Class එක*
*🎯අදියර 3 කින් යුක්ත ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙළ*
*🎯2025 Theory ඔබට හා 2025 Revision ඔබට සම්බන්ධ විය හැක.*
*⭕️MCQ 50 කින් සමන්විත MCQ paper යුක්ත වේ.*
*⭕️Structured ප්‍රශ්න 4 කින් හා රචනා ප්‍රශ්න 6 කින් දෙවැනි කොටස යුක්ත වේ.*
*🛑නිර්මාණාත්මක චින්තනය,කාල කළමනාකරණය,කෙටි ක්‍රම,සුලු කිරිම් ක්‍රම පුහුණු කරවීම.*
*🛑මීට අමතරව සෑම මසකම full Paper එකක් ලබාදීම. මේ සදහා ද marking ලබාදෙයි.*

🛑🛑සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු 2027 උසස් පෙළ සඳහා විද්‍යා/ගණිත තෝරා ගත් ඔබ සදහා වන විශිෂ්ටතම Physics පන්තිය!🛑🛑⭕️නිවැරිදි ස...
23/04/2025

🛑🛑සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු 2027 උසස් පෙළ සඳහා විද්‍යා/ගණිත තෝරා ගත් ඔබ සදහා වන විශිෂ්ටතම Physics පන්තිය!🛑🛑
⭕️නිවැරිදි සිද්ධාන්ත සමඟ විෂය නිර්දේශය 2027 උසස් පෙළ විභාගයට මාස තුනකට පෙර අවසන් කිරිම.
⭕️අංග සම්පූර්ණ මුද්‍රිත නිබන්ධ සියලු පාඩම් සඳහා ලබා දීම.
⭕️සෑම ඒකකයක් අවසානයේ Olympiad ගැටලු හා Special නිබන්ධන(paper) ලබා දීම.
⭕️ගැටලු වැඩි ප්‍රමණයක් පන්තිය තුලම සාකච්ඡා කිරිම හා පසුගිය විභාග ගැටලු සාකච්ඡා කිරිම.
⭕️ඒකකය අවසන් වී සති කිහිපයකට පසු අදාළ ඒකකය සඳහා Unit Papers ලබා දෙයි.
🎯🎯🎯🎯🎯සැලසුම් සහගත වැඩ පිළිවෙළක් යටතේ විෂයේ ප්‍රවීණයෙක් වීම සඳහා පාඨමාලාව හා සමබන්ධ වීම සඳහා අප හා එක් වෙන්න😎💪
⭕️ගුරුවරයා පිළිබඳ යමක්,
🛑2021 උසස් පෙළ සඳහා A සමාර්ථ 3 ක් ලබා ගනිමින් පේරාදෙණිය ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබා ගැනීම.
🛑මේ වන විට අවුරුදු දෙකකට ආසන්න කාලයක් භෞතික විද්‍යාව උගන්නවා සිසුන් විෂයෙන් පරිපූර්ණ කර ඇත.
🎯A සිහිනයට යන්න A සිහිනයට ගිය කෙනෙක් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න.🥇
විමසීම්-0703282726

⛔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන ඵලදායීව ඉගෙනගන්න..එන්න
02/04/2025

⛔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන ඵලදායීව ඉගෙනගන්න..එන්න

2027 .loading ....
22/03/2025

2027 .loading ....

හැමෝමටම අමාරු physics ලේසියෙන් ඉගෙන ගන්න...

හැමෝමටම අමාරු  physics  ලේසියෙන් ඉගෙන ගන්න...
07/02/2025

හැමෝමටම අමාරු physics ලේසියෙන් ඉගෙන ගන්න...

⛔  මහනුවර,පේරාදෙණිය,මාවතගම,කුරුණෑගල ,වාරියපොල,නිකවැරටිය ,මහව නගර අවට⛔🚫මාස දෙකට මාස හතරක වැඩ කරගන්න..🚫පේපර් ද ඇතුළත් ව ආව...
12/09/2024

⛔ මහනුවර,පේරාදෙණිය,මාවතගම,කුරුණෑගල ,වාරියපොල,නිකවැරටිය ,මහව නගර අවට⛔
🚫මාස දෙකට මාස හතරක වැඩ කරගන්න..
🚫පේපර් ද ඇතුළත් ව ආවරණය නොවූ / අමතක වූ කොටස් නැවත ආවර්ජනය කිරීම
🚫2025 සිසුන්ගේ පංති සදහා ද දැන්ම විමසන්න..
0703282726

Address

Maho

Telephone

+94703282726

Website

Alerts

Be the first to know and let us send you an email when Physics-NIRMAL PASAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Physics-NIRMAL PASAN:

Shortcuts

Share

Category