LEEDS - මහව

LEEDS - මහව යාපහු පුරවරයේ "A" හදන තැන

ශිෂ්‍යත්ව විභාගය අවසන් කර 5න් 6ට යන පොඩ්ඩන්ට, විද්‍යාව පදනම් පාඨමාලා ආරම්භය...* ප්‍රායෝගික ක්‍රියාකාරකම් * විද්‍යාත්මක ප...
18/09/2026

ශිෂ්‍යත්ව විභාගය අවසන් කර
5න් 6ට යන පොඩ්ඩන්ට,
විද්‍යාව
පදනම් පාඨමාලා ආරම්භය...

* ප්‍රායෝගික ක්‍රියාකාරකම්
* විද්‍යාත්මක පරීක්ෂණ
* අධ්‍යාපනික ක්‍රීඩා
* විද්‍යාවේ මූලික සංකල්ප
සමඟින්, හරිම තැනින්, හොඳම දේ ඉගෙන ගන්න...

ලීඩ් - අඹන්පොල
සැප්තැම්බර් 21
සඳුදා
සවස 2.30 - 4.00

ලීඩ්ස් - මහව
සැප්තැම්බර් 22
අඟහරුවාදා
සවස 2.30 - 4.00

සියත්රා - ඉහලගම
සැප්තැම්බර් 25
සිකුරාදා
සවස 3.00 - 4.30

සොඳුරු ගවේශනයක නූතන පෙරදැක්ම
චතුර කරුණාරත්න BHSc (UG)
Dip in Teaching Science

0761319778

Quality Matters the Most ගුණාත්මක ඉංග්‍රීසි පන්තියක්❤️English Language | English Literature ඉංග්‍රීසි භාෂාව | ඉංග්‍රීසි ...
13/09/2026

Quality Matters the Most
ගුණාත්මක ඉංග්‍රීසි පන්තියක්❤️

English Language | English Literature
ඉංග්‍රීසි භාෂාව | ඉංග්‍රීසි සාහිත්‍යය

Ishan Sir
- BA(Hons.) in English
- ⁠Government Teacher of
- English
- 0770292995
✨*ඉහළම සුදුසුකම් ඇති ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගන්න*.

🥇ප්‍රතිඵලය හැඩ කරන තැනට එකතු වෙන්න🥇
New month, new goals!
Here’s the updated September timetable for my English classes.
Sharing is caring—pass it on to anyone who needs it! 🚀

මේක PERFECT MATHS CLASS එකක්🔥​දැන් හැමෝම හරි පාරට🙌හිස් තැන් නැතුව මුල ඉඳන් Perfect විදියට Maths ගොඩදාගෙන යමු..LEEDS-මහව ...
12/09/2026

මේක PERFECT MATHS CLASS එකක්🔥

​දැන් හැමෝම හරි පාරට🙌

හිස් තැන් නැතුව මුල ඉඳන් Perfect විදියට Maths ගොඩදාගෙන යමු..

LEEDS-මහව

PAPER CLASS-Session 01🙌✅PAPER CLASS-Session 02 ආරම්භය🔥O/L ලියන මහව දරුවන්ට අවසන් Exam Target ප්‍රශ්න පත්‍ර 12 ලිවීම හා ස...
11/09/2026

PAPER CLASS-Session 01🙌✅

PAPER CLASS-Session 02 ආරම්භය🔥

O/L ලියන මහව දරුවන්ට අවසන් Exam Target ප්‍රශ්න පත්‍ර 12 ලිවීම හා සාකච්ඡාව..

#අනාගතයටMATHS

🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿✨Grade 10 & 11 Special Seminar 🌎☘️🥁10 සහ 11 ශ්‍රේණි සඳහා විශේෂ  ඉංග්‍රීසි භාෂාව සම්මන්ත්‍රණය💯🚦 පළමු ප්‍රශ්න පත්‍ර...
03/09/2026

🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿✨Grade 10 & 11 Special Seminar 🌎☘️
🥁10 සහ 11 ශ්‍රේණි සඳහා විශේෂ ඉංග්‍රීසි භාෂාව සම්මන්ත්‍රණය💯

🚦 පළමු ප්‍රශ්න පත්‍රයේ ට අවශ්‍ය අත්‍යවශ්‍ය ව්‍යාකරණ නීති 50 ක්
💯දෙවන පත්‍රයේ Letter Writing Graph Description & paragraph writing ආවරණය කෙරෙන විශේෂ පුහුණුව ..🅰️._*💡💡

ඕනෑම දරුවෙකුට* සම්බන්ධ විය හැකියි 🤩

🎯 🅰️ එකක් ගන්න කැමති හැමෝම එදාට එන්න 🌎

🌈 මේ සෑම කොටසක්ම මුල සිට සරලව මතක තබා ගැනීමෙ කෙටි ක්‍රම එක්කම නැවත කියලා දෙනවා 🌈

✅එදින වැඩපිළිවෙළ

🌀🔊 සියලු දරුවන් උදෑසන 8.00 ට පැමිණිය යුතුයි

🍟 10.30 - 11.00 දක්වා පළමු විවේකය
🥨12.30 - 01.00 දක්වා දෙවන විවේකය
සම්මන්ත්‍රණ ගාස්තුව 400/=

Boring නැතිව රහට ඉංග්‍රීසි ඉගෙනගන්න එදාට යාලුවොත් එක්ක එන්න , වෙනස අත්විඳින්න 😍

ඉෂාන් සර්☎️
BA(Hons.) in English
රජයේ පාසල් ඉංග්‍රීසි ගුරු
077-0292995

මහව O/L දරුවන්ට එකම දවසින් විෂයයන් 3ක වැඩ අල්ලන්න නියම අවස්ථාවක්!සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ලබාගන්න ව්‍යුහගත...
31/08/2026

මහව O/L දරුවන්ට එකම දවසින් විෂයයන් 3ක වැඩ අල්ලන්න නියම අවස්ථාවක්!

සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ලබාගන්න ව්‍යුහගත සහ රචනා ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලියන හැටි හරියටම දැනගමු.

සිංහල, ඉතිහාසය සහ විද්‍යාව යන විෂයයන් 3ම ආවරණය වන විශේෂ ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණයට ඔබත් සම්බන්ධ වෙන්න! 🎯

* 📘 සිංහල: දේශප්‍රිය රත්නමලල
* 📜 ඉතිහාසය: ළහිරු වන්නිනායක
* 🔬 විද්‍යාව: චතුර කරුණාරත්න

* 📅 සැප්තැම්බර් 01 (අඟහරුවාදා)
* ⏰ උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා
* 📍 LEEDS - මහව

නිබන්ධන සහිත ප්‍රවේශය - Rs. 400/=

📞 විමසීම් - 071 355 3555

විශ්වාසය..දරුවාගේ ගණිත දැනුමට ශක්තිමත් අඩිතාලමක් 🎖️නිවැරදිව තේරුම් කරදී, ක්‍රමවත්ව පුහුණු කරමින්, දරුවාගේ හැකියාවට ගැළපෙ...
27/08/2026

විශ්වාසය..

දරුවාගේ ගණිත දැනුමට ශක්තිමත් අඩිතාලමක් 🎖️

නිවැරදිව තේරුම් කරදී, ක්‍රමවත්ව පුහුණු කරමින්, දරුවාගේ හැකියාවට ගැළපෙන ලෙස ඉදිරියට ගෙන යන ගණිත පන්තියක්. 💙

ඔබේ දරුවාගේ ගණිත ගමනට විශ්වාසයෙන් එක්වන්න. ✨

📍 LEEDS — මහව
📞 0713553555

#ගණිතය #මහව #හෂාන්රාජපක්ෂ

මහව නගරයේ ගුණාත්මකම හා සුදුසුකම් ලත් ගුරැවරයකු විසින් මෙහෙයවන එකම ඉතිහාසය පන්තිය...LEEDS-මහව
26/08/2026

මහව නගරයේ ගුණාත්මකම හා සුදුසුකම් ලත් ගුරැවරයකු විසින් මෙහෙයවන එකම ඉතිහාසය පන්තිය...

LEEDS-මහව

මහව නගරයේ ගුණාත්මකම Science Revision එකෙන් රසායන විද්‍යා පාඩම් මාලාව ආරම්භ කෙරේ🔥🎖️චතුර කරුණාරත්න LEEDS-මහව
26/08/2026

මහව නගරයේ ගුණාත්මකම Science Revision එකෙන් රසායන විද්‍යා පාඩම් මාලාව ආරම්භ කෙරේ🔥🎖️

චතුර කරුණාරත්න
LEEDS-මහව

W,S Result එක A,B කරන්න තවමත් පරක්කු නැහැ! 🔥RAPID REVISION 2026 සමඟ Maths හරියට Revise කරමු. 💯📍 LEEDS – මහව📞 0713553555
25/08/2026

W,S Result එක A,B කරන්න තවමත් පරක්කු නැහැ! 🔥

RAPID REVISION 2026 සමඟ Maths හරියට Revise කරමු. 💯

📍 LEEDS – මහව
📞 0713553555

Address

පැරණි වෙළද සංකීර්ණය, මහව
Maho
60600

Telephone

+94713553555

Website

Alerts

Be the first to know and let us send you an email when LEEDS - මහව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share