01/02/2026
2026 පෙබරවාරි 1 දින බ/ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය පිහිටුවීම.
මේ සදහා ගරු විදුහල්පති තුමන්,නියෝජ්‍ය විදුහල්පති,නිස්සංක විජේමාන්න අපේ ඇදුරුතුමන්ද සහභාගි විය.
පාසලේ ආදි සිසුන් ද සහභාගී විය.
අපේ විදුමව්ගෙන් අකුරු කළ සියලු සහෝදර සහෝදරියනි අපි එකතු වෙමු.ඔබ සියලු දෙනාගේ සහයෝගය අවැසිම මොහතයි මේ.ඉදිරි කටයුතු සදහා ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න.🙏🙏🙏