Wewatta Maha Vidyalaya

Wewatta Maha Vidyalaya Official page of B/Wewatta Maha Vidyalaya, Mahiyanganaya Division, Uva Province. Committed to education, values, and holistic growth.

Follow us for news, events, and school highlights!

"සතුට සිනහව ආදරය සමඟ පාසල වෙත"2026 පළමු ශ්‍රේණියට ඇතුළත් වූ නවක දුවා දරුවන්  සෙනෙහසින්  වේවත්ත  විදුහල් මව් තුරුලට මෙසේ ...
29/01/2026

"සතුට සිනහව ආදරය සමඟ පාසල වෙත"
2026 පළමු ශ්‍රේණියට ඇතුළත් වූ නවක දුවා දරුවන් සෙනෙහසින් වේවත්ත විදුහල් මව් තුරුලට මෙසේ පිළිගත් වගයි.

​"Step into school with joy, laughter, and love."
​A heartfelt welcome to our little ones joining Grade 1 in 2026. Wewatta School embraces you with love and warmth as you begin your journey!

වේවත්ත විද්‍යාලය නමින්  ලියවෙන තවත් ස්වර්ණමය මතකයක්බ/ වේවත්ත විද්‍යාලයේ ඉතිහාසය රන් අකුරින් ලියවන්න  2025 මෙවර පහේ ශිෂ්‍...
11/09/2025

වේවත්ත විද්‍යාලය නමින් ලියවෙන තවත් ස්වර්ණමය මතකයක්
බ/ වේවත්ත විද්‍යාලයේ ඉතිහාසය රන් අකුරින් ලියවන්න 2025 මෙවර පහේ ශිෂ්‍යත්වය ලියූ අපේ දරුවන්ට හැකි උනා. අපේ දරුවන් 17 කින් 13 ක් ළකුණු 70 වේ කඩයිම පසු කරන්නටත් එයින් K.W.M.ප්‍රමෝදී මධුෂානී ළකුණු 166 සහ H.M.සවිද්‍ය අනුසස් ළකුණු 139 ලෙස ලබා ගනිමින් කඩයිම් ලකුණු පසු කරමින් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වන්නට හැකි උනා.
අති දුශ්කර පාසලක දුෂ්කරතා හමුවේ උවද මේ වෙනුවෙන් කැප වූ සියලු දරුවන් හට සුබ පැතුම් එක් කරන අතරම, ගුරුහරුකම් දී මග පෙන්වූ මැණිකේ ගුරුතුමියටත් මේ සදහා අනුබල දුන් අප විදුහල්පතිතුමන්ටත් ස්තූති.

වැඩිහිටියන්ට සැලකීම ගිලිහී යන අවධියක, වැඩිහිටියන්ට සැලකීම යන උතුම් පුණ්‍ය ක්‍රියාව දරුවන්ට පුරුදු පුහුණු කිරීම උදෙසා බ/ව...
26/07/2025

වැඩිහිටියන්ට සැලකීම ගිලිහී යන අවධියක, වැඩිහිටියන්ට සැලකීම යන උතුම් පුණ්‍ය ක්‍රියාව දරුවන්ට පුරුදු පුහුණු කිරීම උදෙසා බ/වේවත්ත මහා විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින විසින් 2025/07/25 දින සංවිධානය කරන ලද වැඩසටහන.

At a time when respect for the elderly is being lost, a program organized by the Wewatta Maha Vidyalaya Buddhist Students' Association on 25/07/2025 to instill in children the noble act of respect for the elderly.

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2025අනාගත නායකත්වය ගොඩනැගීම හා පෞරුෂය සංවර්ධනයප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෙකු ලෙස ජනතා පරමාධි...
25/07/2025

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2025
අනාගත නායකත්වය ගොඩනැගීම හා පෞරුෂය සංවර්ධනය
ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෙකු ලෙස ජනතා පරමාධිපත්‍ය ඡන්දය දීමේ අයිතිය වැනි සංකල්ප ප්‍රායෝගිකව ජීවන කුසලතාවක් ලෙස අත්කර දීම සඳහා පැවති බ/වේවත්ත මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ මතක සටහන්.
2025.07.22

ඩෙංගු මර්ධන වැඩසටහනClean Sri Lanka ජාතික වැඩසටහන ට සමගාමි, විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන 2025.07.10 දින  බ/වේවත්ත මහා විද්‍ය...
10/07/2025

ඩෙංගු මර්ධන වැඩසටහන
Clean Sri Lanka ජාතික වැඩසටහන ට සමගාමි, විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන 2025.07.10 දින බ/වේවත්ත මහා විද්‍යාලීය පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

Dengue Control Program
A special dengue control program was held on 10.07.2025 at B/Wewatte Maha Vidyalaya premises in conjunction with the Clean Sri Lanka National Program.

බ/වේවත්ත මහා විද්‍යාලයනිළ ශිෂ්‍ය නායක මණ්ඩලය-2025B/Wewatta Maha VidyalayaPrefect Board-2025
09/07/2025

බ/වේවත්ත මහා විද්‍යාලය
නිළ ශිෂ්‍ය නායක මණ්ඩලය-2025

B/Wewatta Maha Vidyalaya
Prefect Board-2025

"අභිෂේකමානි-2025" බ/වේවත්ත මහා විද්‍යාලයේ 2025 වසර සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය 2025.04.08 දින  ...
09/07/2025

"අභිෂේකමානි-2025"
බ/වේවත්ත මහා විද්‍යාලයේ 2025 වසර සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය 2025.04.08 දින විදුහල්පති ප්‍රධානත්වයෙන් හා කීර්තිමත් ආදිශිෂ්‍යයින් හා ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි .

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදී අනාගත නායකයන් වෙත උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු.

"Abhishekamani-2025"
The proud ceremony of donning the student prefect badges for the year 2025 of B/Wewatte Maha Vidyalaya was held on 2025.04.08 at the main hall of the college under the patronage of the Principal and with the participation of distinguished alumni and invited guests.

We extend our warmest congratulations to the future leaders who donned the student prefect badges.

"පොසොන් බැති ගී සරණිය-2025"බ/වේවත්ත මහා විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින්, පොසොන් පොහොය දිනයට සමගාමීව සංවිධානය කරනු ල...
14/06/2025

"පොසොන් බැති ගී සරණිය-2025"
බ/වේවත්ත මහා විද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින්, පොසොන් පොහොය දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ "පොසොන් බැති ගී සරණිය" 2025.06.13 වන දින විදුහල් පරිශ්‍යයේදී සාර්ථකත්ව පවත්වන ලදී.

Poson Bathi Gee Saraniya-2025
The "Poson Bathi Gee Saraniya", organized by the B/Wewatte Maha Vidyalaya Buddhist Students' Union in conjunction with the Poson Poya Day, was successfully held on 13.06.2025 at the school premises.

25/11/2024

Address

Wewatta
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when Wewatta Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category