10/01/2026
🤩2026 වර්ෂයේ ආධුනික සිසුන් සදහා නව පන්ති ආරභය 2026.01.13 දින සිට සිදුකෙරේ.
🤩නව්‍ය විශේෂාංග රැසක් සමගින් ඔබේ දරුවන්ට මුල සිට සරළව චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කරවීම.
🤩සෑම අඟහරුවාදා දිනයකම සවස 2.00-4.00 දක්වා පුරා පැය දෙකක් ඉගැන්වීම් සිදුකිරීම.
🤩ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් සමගින් අධ්‍යන කටයුතුවල නිරත වීමේ හැකියාව.
🤩මාස තුනක කාලයක් පාඨමාලාවක් ලෙස පැවැත්වීම.
🤩නවක සිසුන් බදවා ගැනීම මහියංගන MCA ආයතන පරිශ්‍රයේදී සිදුවේ.
🤩ක්‍රීඩාශීලි ඔබට ආරාධනා💁🤩
12/11/2025
🏆♟ 2025 FUTURE MASTER CHESS CHAMPIONSHIP ♟🏆
22/10/2025
Future Masters Chess Championship 2025 ( 3rd Edition )
15/10/2025
🗓 දිනය - 2025/10/20
📌 ස්ථානය - බ/මහියංගන ජාතික පාසල.
♟️ තරග වට 05(තරගකරුවන් 100 වඩා වැඩි නම් තරග වට 06).
⏳ තරගයක කාල සීමාව පැයකි.
🧩 ඇතුළත් වීමේ ගාස්තු රු 1500/=
_වයස් කාණ්ඩ_
✅ අවු 08 න් පහළ බාලක/බාලිකා (2017-2019)
✅ අවු 10 න් පහළ බාලක/බාලිකා (2015-2016)
✅ අවු 12 න් පහළ බාලක/බාලිකා (2013-2014)
✅ අවු 14 න් පහළ බාලක/බාලිකා (2011-2012)
✅ විවෘත (වයස් සීමාවක් නොමැත)
_ත්‍යාග_
සෑම වයස් කාණ්ඩයක් සදහාම,
♦️ 1,2,3 ස්ථාන සඳහා - කුසලානය🏆,පදක්කම 🏅සහ සහතික📜 පත්‍රය.
♦️ 4-10 ස්ථාන සඳහා - පදක්කම🏅 සහ කුසලතා සහතිකය📜.
♦️ සහභාගි වන සැමට සහභාගීත්ව සහතික පත්‍ර📜
තරඟාවලියේ විස්තර දැන ගැනීමට පහත වට්සැප් සමූහයට එකතුවන්න
❇ Whatsapp Group 👇
https://chat.whatsapp.com/KKCMg6QB8EhA2rRb5Uk4Yj
⭕තරඟාවලිය ට ලියාපදිංචි වීම
R.G.P.J Ariyarathna
Commercial Bank - Mahiyanganaya
8022587707
ගිණුමට ඇතුලත් වීමේ ගාස්තුව බැර කර වලංගු රිසිට්පත සමග පහත ගූගල් පෝරමය පුරවා ලියාපදිංචි විය හැක.
🧩Google Form👇
https://forms.gle/hqoz3A8UHRDr9Ns97
ගූගල් පෝරමය පිරවීමට අපහසු අය රිසිට්පත සමග,
දරුවාගේ නම-
උපන් දිනය-
බාලක / බාලිකා-
පාසල/Club-
වයස් කාණ්ඩය-
දුරකතන අංකය-,
පහත සඳහන් අංකයට වට්සැප් කරන්න.
👉 0773323521👈
🔴 ලියාපදිංචිය 2025-10.17 දින ප.ව 10.00න් අවසන් වේ.
🟥 එදිනට පසුව කරනු ලබන ලියාපදිංචි කිරීම් සදහා රු.300ක ප්‍රමාද ගාස්තුවක් අය කෙරේ.
වැඩිදුර විස්තර දැනගැනීමට අමතන්න
📞 Pradeep - 0773125357
📞 Thilina - 0768045118
📞 Prabhad - 0768594439
📞 Nimalaka - 0773323521
Organised by ,
Mahiyangana Chess Academy
15/10/2025
බදුල්ල දිස්ත්‍රික් , ජාතික යොවුන් තරගාවලියට සහභාගි වී සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබු මහියංගනයේ දරුවන්.
_Under 7 girls_
🥈Ranasinghe, SAD 2nd place
(ගිරාදුරුකෝට්ටේ ප්‍රාථමික විද්‍යාලය. )
_Under 9 open_
🏅Kaushan Elayes, Emil Sankalpa merit
(Kings international school)
🏅Hettiarachchi, H A Sasath Hansana merit
(සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය)
🏅Bandara, R.M.Buddhila Rageeth merit
(සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය)
🏅Koralage, PK Pansilu Arya merit
(Kings international school)
Under 9 girls
🏅D.M Chamathki Nethsara- merit
(සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය)
_Under 11 open_
🏅Kodithuwakku, J.M.D.T merit
(මහියංගන ජාතික පාසල)
_Under 13 Open_
🏅Edirisinghe, Sandaru Pahasara merit
(මහියංගන ජාතික පාසල)
🏅Subasinghe, Jeniru merit
(මහියංගන ජාතික පාසල)
🏅Nethmina, KG Pasan merit
(මහියංගන ජාතික පාසල)
🏅Imandiw, B.L.Manuga Sayum merit
(මහියංගන ජාතික පාසල)
_under 13 girls_
🏅Rajasingha, RM Pabaji Bimansa merit
(මහියංගන ජාතික පාසල)
🏅Induwari Anuththara -merit
(Kings international school)
🏅Dinugi Lehansa Pesadi -merit
(මහියංගන ජාතික පාසල)
🏅Sanugi Thasanya Nethusali - merit
(මහියංගන ජාතික පාසල)
_Under 15 girls_
🏅Wijewardhana, RMDG Tharushi Chamodya merit
(ඔරුබැදිවැව මහා විද්‍යාලය)
🏹 ජයග්‍රහණය කල සියළු දරුවන්ට මහියංගන චෙස් ඇකඩමියේ උණුසුම් සුබපැතුම් !!! 🎈🎈🎈
09/10/2025
for more details follow this page and wait