Shilpa Mahiyanganaya

Shilpa Mahiyanganaya This is the Official page of Shilpa Academy Of Higher Education - Mahiyanganaya Leading Education Center in Mahiyanganaya.

13/08/2026
🔴 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗢𝗳𝗳𝗲𝗿 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁  🔥පාඨමාලාව පිළිබඳව සියළුම තොරතුරු දැනගැනීම සඳහා  074 215 4101  අංකයට  WhatsApp පණිවිඩයක් යොමුකර...
07/08/2026

🔴 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗢𝗳𝗳𝗲𝗿 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁 🔥
පාඨමාලාව පිළිබඳව සියළුම තොරතුරු දැනගැනීම සඳහා 074 215 4101 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකරන්න.
✉️ http://wa.me/0742154101
Location on Google Map : https://maps.app.goo.gl/guC5qze14X8NsbC78
Special offer is valid for this batch only.*

2027 A/L මේ ඉරිදා සිට theory revision පන්ති පටන් ආරම්භ වේ.. 🛑  සැලැස්ම⭕️ Theory - ගැලපුම් සටහන් ⭕️ Revision - ගිණුම්කරණ ...
31/07/2026

2027 A/L මේ ඉරිදා සිට theory revision පන්ති පටන් ආරම්භ වේ..
🛑 සැලැස්ම
⭕️ Theory - ගැලපුම් සටහන්
⭕️ Revision - ගිණුම්කරණ සමීකරණ මුල සිට. VAT ලියාපදිංචි ව්‍යාපාරයක ගිණුම්කරණ සමීකරණ මුල සිට.

⭕️ Paper class -
අගහරුවාදා - ප්‍රෂ්න පත්‍ර ලිවීම.
බදාදා - ප්‍රෂ්න පත්‍ර සාකච්ඡා කිරීම

2️⃣0️⃣2️⃣8️⃣ A/Lආදරනීය දුවේ පුතේ.. අ.පො.ස උසස්පෙල කියන්නේ ළමයෙක්ගේ ජීවිතේ වැදගත් සන්ධිස්ථානයක්.. මොකද  මහියංගනය කියන මේ ...
23/07/2026

2️⃣0️⃣2️⃣8️⃣ A/L
ආදරනීය දුවේ පුතේ.. අ.පො.ස උසස්පෙල කියන්නේ ළමයෙක්ගේ ජීවිතේ වැදගත් සන්ධිස්ථානයක්.. මොකද මහියංගනය කියන මේ ප්‍රදේශයේ ගොඩක් දරුවන්ට ජීවිතය ගොඩ දාගන්න තියන එකම අවස්ථාව අධ්‍යාපනයි.. මෙතනදී උසස් පෙළ කියන්නෙ ජීවිතය ගොඩ දාගන්න තියන අන්තිම අවස්ථාවයි.. මේක හරියට වසර දෙකක් තුල කරගත්තෙ නැත්තම් අපි මොන දේ කරත් වැඩක් වෙන්නේ නෑ...
⭕️ තමන්ගේ අනාගත බලාපොරොත්තු හීන මේ සියල්ලම හැබෑ කරගන්න නම් අපිට මේ උසස්පෙළ කියන අභියෝගය ජය ගන්නම වෙනවා.. අනාගතේ හොද රැකියාවක් කරන්න හොද ගෙයක් හදාගන්න හොද වාහනයක් ගන්න විශේෂයෙන් තමන්ගේ දෙමව්පියන් හොදට බලාගන්න. මේ හැමදේම කරගන්න නම් මහියංගනය අවට ඉපදුන අපිට ඇති එකම පිහිට හොද අද්‍යාපනයක් ලැබීමයි..
🛑 උසස්පෙළ සිසුවෙක්ගේ වසර දෙකක ගමනේ වැදගත් තීරණය තමයි මේ ගමන සදහා ඔබ තෝරා ගන්න ගුරුවරුන්... 🛑

උසස්පෙල සිසුවෙක් විභාගය සදහා සූදානම් කිරීමට නම් සුවිශේෂී වැඩ පිලිවෙලක් අවශ්‍ය වෙනවා.. මහියංගනයේ කිසිදු ආයතනයක නැති සුවිශේෂී ඇදුරු මඩුල්ලක් සිටින එකම ආයතනය ශිල්ප අධ්‍යාපන ආයතනයයි. වානිජ සදහා සිටින ගුරුවරුන් තිදෙනාම උපාධියදාරී රජයේ පාසල් ගුරුවරුන් වේ..
🛑 වානිජ හදාරන සුසුන් කියන්නෙ අමාරුම විෂය ගිණුම්කරණ කියලා.. නමුත් මම කියන්නම් ඔබට ලේසිම විෂය ගිණුම්කරණය කියලා.. මොකද නිවැරදි වැඩපිළිවෙළක් නොමැති ගුරුවරුන්ට ගිණුම්කරණය අමාරු වුවත් සරලව, නිවැරදිව, වැඩපිළිවෙළක් ඇතිව ඉගැන් වුවහොත් ගිණුම්කරණය ඉතාමත් සරලව ඉගෙනගත හැක.
🛑 අපගේ ගිණුම්කරණ පන්තියේ ඇති සුවිශේෂී ක්ස්ම වන්නේ..🔺
1️⃣ විෂය කරුනු ඉතා සරලව නිසි වේලාවට ආවරන කර විභාගයට මසකටත් පෙර විෂය නිර්දේශය ආවරන කර අවසන් කිරීම..
2️⃣ විභාගයට පෙර සම්පූර්ණ ප්‍රෂ්න පත්‍ර 30 කට ආසන්න ප්‍රමාණයක් පන්තිය තුලම කරවීම

🔰 අමාරුයි කියන ගණිතය,සරලව ඉගනගන්න එකතුවෙන්න...🔰
23/07/2026

🔰 අමාරුයි කියන ගණිතය,සරලව ඉගනගන්න එකතුවෙන්න...🔰

Address

Mahiyangana

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94718383655

Alerts

Be the first to know and let us send you an email when Shilpa Mahiyanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shilpa Mahiyanganaya:

Shortcuts

Share

Category