සොරබොර ඉස්කෝලේ

සොරබොර ඉස්කෝලේ දරුවන්ගේ ජීවිත සිතුවම් වර්ණ ගන්වන අපි ❤👍
(1)

15/05/2026

සොරබොර නමින් පාසලක් ලොවට රැගෙන ගිය පළමු මතකය... ❤️

ඔබ සැමට ආරාධනා🏁🎇🎖️️🏆️
27/03/2026

ඔබ සැමට ආරාධනා🏁🎇🎖️️🏆️

27/02/2026
16/02/2026

සුවහසක් දරු පරපුරකට ජීවය දී...
රැකියාව හිසින් ගෙන....
ශක්තිමත් ගැහැණියක, මවක, ආදරණීය ගුරුවරියක, පරමාදර්ෂී රාජ්‍ය නිලධාරීනියක වූ S. M.අනුලා ගුරු මහත්මිය සොරබොර විදු මාතවාද දැයට ඔසවා තබමින් විශ්‍රාම දිවියට එළඹිණ.... එවන් උදාර ජීවිතයක් වෙනුවෙන් කළ ගීතමය උපහාරයයි මේ....
ගී පද සහ තනුව විශාරද නිශ්ශංක ගුණතිලක... සංගීත සංයෝජනය ප්‍රියදසුන් කුලසුරිය... ගැයුම ප්‍රියදසුන් සමගින් තනුජා දර්ශනී... ❤️ඔබ‍ට සුව බර විශ්‍රාම දිවියකට සුභ පැතුම්.. 🙏💐💐💐

"*අකුරු අත්තටු ලැබෙන තැනට සාදරයෙන් පිළිගනිමු*"                     ❤️2026❤️          දහසක් හීන කරා යන....      දහසක් බලා...
30/01/2026

"*අකුරු අත්තටු ලැබෙන තැනට සාදරයෙන් පිළිගනිමු*"
❤️2026❤️
දහසක් හීන කරා යන....
දහසක් බලාපොරොත්තුපිරි...
ඔබේ සුන්දර ගමනේ...
මුල්ම පියවරට අපෙන් සුබපැතුම් !!!

ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා...👍👍🖌️
23/01/2026

ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා...👍👍🖌️

🥰🥰🥰🥰🥰🥰🥰🥰💐
31/12/2025

🥰🥰🥰🥰🥰🥰🥰🥰💐

Address

B/sorabora Weva Vidyalaya. 1 Kanuwa. Sorabora. Mahiyanganaya
Mahiyangana

Telephone

+94779646057

Website

Alerts

Be the first to know and let us send you an email when සොරබොර ඉස්කෝලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සොරබොර ඉස්කෝලේ:

Shortcuts

Share

Category