BD/Rideemaliyadda Central College

BD/Rideemaliyadda Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BD/Rideemaliyadda Central College, Education, Rideemaliyadda, Mahiyangana.

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය -2026 මහියංගණ අධ්‍යාපන කලාපයබ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රාහක දූ දරුවන්තරග...
12/08/2026

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය -2026 මහියංගණ අධ්‍යාපන කලාපය

බ/ රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රාහක දූ දරුවන්

තරග ඉසව්ව - කථික

ජයග්‍රහණය කල ආදරණීය පුතුට උණුසුම් සුභ පැතුම් ...!!!

තරග ඉසව්ව - නිවේදන

තරග ඉසව්ව - පද්‍ය ගායනා

ජයග්‍රහණය කල ආදරණීය දූ පුතුන් හට උණුසුම් සුභ පැතුම් ...!!!

11/08/2026
රු. ලක්ෂ 798 ක වියදමින් ඉදිකරන රිදීමාලියද්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ වැඩ ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම.
11/08/2026

රු. ලක්ෂ 798 ක වියදමින් ඉදිකරන රිදීමාලියද්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ වැඩ ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම.

11/08/2026

රිදී බිමේ දූ පුතුන් ගේ අනාගතය රනින් සරසන්නට හැකි වේවී ….❤️

නාට්‍ය ජවනිකා (ගුරු තරුව )සමස්ත ලංකා පාසල් සංගීත තරග -කලාප තරගමහියංගණ කලාපයේ පාසල් අතරින්ම ප්‍රථම ස්ථානය හිමිකරගත් අප පා...
04/08/2026

නාට්‍ය ජවනිකා (ගුරු තරුව )
සමස්ත ලංකා පාසල් සංගීත තරග -කලාප තරග
මහියංගණ කලාපයේ පාසල් අතරින්ම ප්‍රථම ස්ථානය හිමිකරගත් අප පාසලේ සිසු දරුදැරියන් හට සුභ පැතුම්...!!!

04/08/2026

සතුට රැගෙන ආ ඒ මොහොත.....

සමස්ත ලංකා පාසල් සංගීත තරග -ඌව පළාත් තරගශාස්ත්‍රීය ගායනා සමූහ (බහාර් රාගය)ප්‍රථම ස්ථානයරිදී මැදි විදුහල බබළවන අපගේ දරු ද...
04/08/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරග -ඌව පළාත් තරග
ශාස්ත්‍රීය ගායනා සමූහ (බහාර් රාගය)
ප්‍රථම ස්ථානය

රිදී මැදි විදුහල බබළවන අපගේ දරු දැරියන්ට සහ ගුරුභවතුන්ට උණුසුම් සුභ පැතුම්...!!!

රිදී මැදි විදුහල් විශිෂ්ටයෝ....2025 (2026) අධ්‍යයන වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ )විභාග ප්‍රතිඵල අනුව මහියංගණ අධ්‍යාපන කල...
20/07/2026

රිදී මැදි විදුහල් විශිෂ්ටයෝ....
2025 (2026) අධ්‍යයන වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ )විභාග ප්‍රතිඵල අනුව මහියංගණ අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගත් අප පාසලේ දරු දැරියන්ට උණුසුම් සුබ පැතුම්!

Address

Rideemaliyadda
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when BD/Rideemaliyadda Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category