21/07/2025
" Aat සත්කාරය හා OL Maths past paper සාකච්චාව "
2015 සිට 2024(25) දක්වා... Video recording තිබේ..
එකවර ගාස්තු ගෙවීමේදී 1000 ක discount එකක් ලැබේ..
4900 - 1000 = 3900/=
එකවර ගෙවීමට නොහැකි නම් වාරික 2 කින් ගෙවිය හැක..
1 st payment 2900/=
2 nd payment 2000/=
ගාස්තු ගෙවීමට පෙර ඔබට.. පළමු.. ප්‍රශ්න පත්‍ර සාකච්චාවට සම්භන්ධ විය හැක...
ස්තුතියි..
"Aat සත්කාරය "
අවම ගාස්තුවක් අය කරමින් aat විභාග සමත් වීම සඳහා සිදු කරන මග පෙන්වීමක් පමණි..
අධික ගාස්තු ගෙවා.. ඉගෙන ගැනීමට අපහසු දරුවන් සඳහා වන සමාජ සත්කාරයකි..
දරුවනේ...
Aat පාඨමාලාවක් කිරීමට ඔබට අවශ්‍ය වුවත්...
පාඨමාලා සඳහා අයකරන අධික ගාස්තු.. නිසා
මේ කාලයේ ආර්ථික අපහසු තා මත.. ඔබට...
Aat පාඨමාලා සඳහා සම්භන්ධ වීම සිහිනයක් බඳු වේ..
මේ හේතුවෙන්... සමාජ සත්කාරයක් ලෙස සලකා... ඉතා අවම මෙහෙයුම් ගාස්තුවක් පමණක් අය කර...
Aat පාඨමාලා ඔබට ලබා දීමට.. Nanasa management center තීරණය කරන ලදී...
ඔබට අවශ්‍ය tutes.. Photo copy ආකාරයට අමතර ගාස්තු වක් ගෙවා ලබාගත හැක..
සම්භන්ධ වීමේදී...
( 1 )ඇතුලත් වීමේ ගාස්තු 600/=
( 2 )සම්පුර්ණ පාඨමාලා ගාස්තු (9900/10900/11900)
ඉක්මනින් ගාස්තු ගෙවන දරුවන්ට 50% කට ආසන්න ගාස්තු අඩුකිරීමක් ( 6000/=)
ලැබේ..
Level 1 - 600+9900=10500/=
( Discount fee 10500 - 6000 = 4500/=)
Level 2 - 600+10900=11500/=
(Discount fee 11500 - 6000 = 5500/=)
Level 3 - 600+11900=12500/=
( Discount fee 12500 - 6000 = 6500/=)
ඉක්මනින් සම්භන්ධ වී මෙම Rs 6000/= විශේෂ ගාස්තු සහනය ( Discount fee) ලබාගන්න...
සම්බන්ධ වන සිසුන්ට ගාස්තු ගෙවීමට පෙර video බැලීමට හැකියාව ඇත...( subject එකක් පමණක් කිරීමට ඉල්ලුම් කරන දරුවන්ට මෙම අවස්ථාව හිමි නොවේ..)
Video බැලීමෙන් පසු... උගන්වන විදිය පිලිබඳ තෘප්තිමත් නම් පමණක් ගාස්තු ගෙවිය හැක..
විමසීම් සඳහා 074 353 9387 භාවිතා කරන්න...
ස්තුතියි....