VTA-Mahiyanganaya

VTA-Mahiyanganaya සිසුන් පුහුණු කළ යුත්තේ අපත් සමඟ යාමට නොව අප පසු කර ගෙන යාමටය......!!!

03/04/2023

දකින්නත් ආසයි ❤️

03/04/2023
15/12/2022

ශ්‍රී ලංකාවේ කඩාවැටුණු ආර්ථිකය ගොඩනැගීම මීලග දශකයේ අප වෙත ඇති විශාලතම අභියෝගය වනු ඇති..
ඒ සදහා 18 වන ශතවර්ශයේ දී සිදුවූ කාර්මික විප්ලවයට වඩා ඉදිරි දැක්මක් සහිත විප්ලවයක් සිදුකිරීමට ශ්‍රී ලාංකිකයන් වන අපට සිදුවේ. එවන් යුගයකට අඩිතාලමක් යෙදිම සදහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ බණ්ඩාරවෙල මහා නගර සභාව ඒකාබද්දව සංවිධානය කරනු ලබන V-tech Expo 2022 තාක්ෂණික , නවෝත්පාදන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය 2022 දෙසැම්බර් මස 21, 22 යන දෙදින තුලදී බණ්ඩාරවෙල මහා නගරසභා පරීශ්‍රයේදී උදැසන 9.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු දැන් සූදානම්. ඔබත් අදම සූදානම් වන්න...
-tech Expo #

Address

Sri Dhammarakktiha Vocational Training Center, Sacred City, Mahiyanaganaya
Mahiyangana

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94552256186

Website

Alerts

Be the first to know and let us send you an email when VTA-Mahiyanganaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VTA-Mahiyanganaya:

Shortcuts

Share