29/07/2026
පාසල් අතර පැවති විද්‍යාව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන (ඌව ගුවන් විදුලි ඒකකයේන් පවත්වනලද)
Enliven To Spirit
29/07/2026
පාසල් අතර පැවති විද්‍යාව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන (ඌව ගුවන් විදුලි ඒකකයේන් පවත්වනලද)
29/07/2026
🌕✨ පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා
•අද දින බෝසතුන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය, උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම හා සම්බුද්ධ ශාසනයේ ආරම්භය සිහිපත් කරන පින්බර ඇසළ පොහොය දිනයයි.
ධර්මයේ ආලෝකයෙන් සැමගේ සිත් සැනසෙන පින්බර පොහෝ දිනයක් වේවා! 🌼🙏
©MNSOFFICIALMEDIA
23/07/2026
🔸🔹අ.පො.ස ( උසස්පෙළ ) විද්‍යා /ගණිත හා තාක්ෂණික විෂයයන් සඳහා නවක සිසුන් බඳවා ගැනීම 🔹🔸
🔶🔶2026/07/23🔷🔷
photography by Rajitha Laksiri
23/07/2026
දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා නවක සිසුන් ඇතුළත් කිරීම.
2026-07-20
තාත්තාගේ ජීවිතයේ කරන්න පුළුවන් උපරිම කැපකිරීම් කරලා....බලන්නකෝ ඒ කතාවේ ලස්සන,දෙපාරක් අහන්න හිතෙනවා.❤️❤️❤️
🔸🔹🌈️🌈️🌈️පාට තුළින් රටක් දිනූ අපේ දියණිය...🌈️🌈️🌈️🔸🔹
පාසල් කාලයේ ලස්සනම මතකයක් සටහන් කරන් යමුද?....ලස්සනම සුන්දරම මතක පමණක් නැවත අවදි කරමු...🤭
මෙත්මල් පිබිදේවා සිත් තුල මෙත්මල් පිබිදේවා 🙏🙏
නිවන් දුටු හිමි ...🙏