Chamilka Dancing Academy

Chamilka Dancing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamilka Dancing Academy, Dance School, Mahiyangana.

Happy Childrens Day .❤️❤️❤️❤️🤝🤝
01/10/2026

Happy Childrens Day .❤️❤️❤️❤️🤝🤝

https://fb.watch/v/629Xd1JmO/ ❤️ මේ වීඩියෝ එක අපිට ගොඩක් විශේෂයි… කිසිම Boosting එකක්වත්, මුදල් වියදම් කරලා ප්‍රචාරයක්වත...
30/09/2026

https://fb.watch/v/629Xd1JmO/

❤️ මේ වීඩියෝ එක අපිට ගොඩක් විශේෂයි…
කිසිම Boosting එකක්වත්, මුදල් වියදම් කරලා ප්‍රචාරයක්වත් නොකර, නිකන්ම අපි Upload කරපු මේ වීඩියෝ එක අද වෙද්දි 55K දෙනෙක් නරඹලා තියෙනවා. 🥹❤️

අපේ පුංචි උත්සාහයක් මේ තරම් දුරක් ගෙනියන්න, ආදරයෙන් බලලා, Like කරලා, Share කරලා අපිත් එක්ක එකතු වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️

ඔයාලාගේ එක View එකක්, එක Like එකක්, එක Share එකක් වුණත් අපිට ලොකු ශක්තියක්… 🥰

55K Views කියන්නේ අපිට නිකන්ම අංකයක් නෙවෙයි…
ඒ අපිට ආදරය කරන 55,000 ක හදවත් ❤️

ඉදිරියටත් තවත් ලස්සන දේවල් අරගෙන එන්න ඔයාලගේ මේ ආදරය අපිට ලොකුම ශක්තියක්. ❤️🙏

රඟන රඟ එරඟ සොඳුරු බිම 💃
චම්ල්කා Dancing Academy

fans මහියංගනයේ කොල්ලෝ කෙල්ලෝ
Mahiyangana Pradeshiya Saba

29/09/2026

අපේ කලා රැජිනියෝ ටික.. ❤️❤️
රඟන රඟ එරඟ සොඳුරු බිම චම්ල්කා Dancing Academy අපේ 1 - 5 පොඩ්ඩෝ..

0775812931
0759612600

බදදා - 3.30 - 5.30
සෙනසුරාදා 02 - 04
මහියංගනය

#මහියංගනය #මහියන්ගනේකොල්ලෝකෙල්ලෝ
fans Mahiyangana Pradeshiya Saba Thissapura Secondary School Mahiyanganaya මහියංගනයේ කොල්ලෝ කෙල්ලෝ ලේ බැංකුව මහියංගනය

අලුත් ආරම්භයක්...❤️❤️ස්තූතියි මහවැලි අදිකාරියට සහා Manjula bridal academy and saloon,
28/09/2026

අලුත් ආරම්භයක්...❤️❤️
ස්තූතියි මහවැලි අදිකාරියට සහා
Manjula bridal academy and saloon,

ඔබේ උත්සව අවස්ථාත් හැඩ කරන්න අපිට කතා කරන්න.👍🤝❤️රඟන රඟ එරඟ සොඳුරු බිම චම්ල්කා Dancing Academy මහියංගනය .0775812931075961...
28/09/2026

ඔබේ උත්සව අවස්ථාත් හැඩ කරන්න අපිට කතා කරන්න.👍🤝❤️
රඟන රඟ එරඟ සොඳුරු බිම චම්ල්කා Dancing Academy මහියංගනය .
0775812931
0759612600

Mahiyangana Pradeshiya Saba

24/09/2026

💃🌸 පුංචි පාද ලස්සනට තියලා…
හැඩට නටන්න! 🌸💃

🎀 1 සිට 5 ශ්‍රේණි දක්වා 🎀
📅 සෙනසුරාදා | 🕑 ප.ව. 2.00 – 4.00
📅 බදාදා | 🕞 ප.ව. 3.30 – 5.30

✨ රඟන රඟ එරඟ සොඳුරු බිම ✨
💃 චම්ල්කා Dancing Academy 💃
🌷 නර්තනයට ආදරය කරන ඔබේ පුංචි දුවට
ලස්සනට, හැඩට, ආත්මවිශ්වාසයෙන් නටන්න
අපත් එක්ක එකතු වෙන්න! 🌷
💖 ඔබේ පුංචි පාදවලින් ලස්සන නර්තන ලෝකයක් ගොඩනගමු! 💖

බ/සෙරාණ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව සමතුන් ඇගයීම උත්සවය සදහා ළමයින් හැඩගැන්වීමට (makeup) සදහා අපිව සම්බන්ධ කල පාසලේ ද...
24/09/2026

බ/සෙරාණ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව සමතුන් ඇගයීම උත්සවය සදහා ළමයින් හැඩගැන්වීමට (makeup) සදහා අපිව සම්බන්ධ කල පාසලේ දිල්රුක්ෂි ගුරුතුමියට සහා විදුහල්පති තුමන්ට අපගේ විශේෂ ස්තූතිය..❤️❤️🤝

#මහියංගනේකොල්ලොකෙල්ලෝ fans

පාසල් / පෙරපාසල් දරුවන් සඳහා🎭 විවිධ ප්‍රසංග හා නර්තන වැඩසටහන් සඳහා සහභාගී වන දරුවන් වෙනුවෙන් 🎭💄 Stage Makeup💇‍♀️ Hair St...
24/09/2026

පාසල් / පෙරපාසල් දරුවන් සඳහා
🎭 විවිධ ප්‍රසංග හා නර්තන වැඩසටහන් සඳහා සහභාගී වන දරුවන් වෙනුවෙන් 🎭
💄 Stage Makeup
💇‍♀️ Hair Styling
✨ Dance & Concert Ready Look
දරුවන්ගේ වයසට සහ ප්‍රසංගයට ගැළපෙන ලෙස
ලස්සන, සරල හා වේදිකාවට සුදුසු Makeup & Hair Styling
💰 අඩු සහ සාධාරණ මිලකට!
📍 චමිල්කා Dancing Academy
📞 වැඩි විස්තර සඳහා අමතන්න
077 581 2931

#මහියංගනේකොල්ලොකෙල්ලො
fans

රඟන රඟ එරඟ සොඳුරු බිම.චම්ල්කා Dancing Academy ❤️❤️තාලයට පා තියලා හැඩට නටන්නනර්තනයට ආදරය කරන ඔයත් එන්න අපිත් එක්ක ලස්සන ග...
21/09/2026

රඟන රඟ එරඟ සොඳුරු බිම.
චම්ල්කා Dancing Academy ❤️❤️

තාලයට පා තියලා හැඩට නටන්න
නර්තනයට ආදරය කරන ඔයත් එන්න අපිත් එක්ක ලස්සන ගමනක් යන්න.🤝❤️

fans #මහියංගනය #මහියංගනයේකොල්ලොකෙල්ලො

09/06/2026

රඟන රඟ එරඟ සොඳුරු බිම චමිල්කා Dancing Academy..

සතුටින් ඉගෙන ගන්න වගේම ඔබේ දරුවාගේ කලා හැකියාවන් මතු කරමින්, විනය සහ ආත්ම විශ්වාසය ගොඩනඟන අපගේ කලා පවුල සමඟ අදම එකතු වන්න..❤️💃

#මහියංගනයේකොල්ලොකෙල්ලො #මහියංගනයේඅපි

Address

Mahiyangana
1234

Website

Alerts

Be the first to know and let us send you an email when Chamilka Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category