💫17ත් 38 අතර ගැහැණු පිරිමි ඔයාලටයි මේ අවස්ථාව 🇰🇷❤️🩹
අපි නව අධ්‍යාපන සංකල්ප සමගින් ඉතා පොහොසත් ✨
🥰අපේ Package එකෙන් ඔයාලට,
👉සෑම සති අන්තයේම නොමිලේ Zoom පංති.
👉මගහැරුණ Zoom පාඩම් website එක මගින් නැරඹිමේ හැකියාව. ඕනිම වාර ගානක් 💪❤️
👉Telegram/whatsapp group මගින් ගුරු මණ්ඩලක මගපෙන්වීම හා නවතම updates.☝️
👉සෑම සතියකම කෙටි විභාග
💥විභාගය ලියන්න ඉන්නෙ 2024ද? 2025ද?
💥 ඔයාට කොරියන් විභාගය කරන්න පුළුවන්ද දැනගන්න.
✨️නම
✨️වයස
✨️උස
🇰🇷අනිවාර්යෙන්ම අපට එවන්න 🤗
මගහැර ගන්න එපා මේ හැමදෙටම රුපියල් 4900ක් විතරමයි 🇰🇷 ❤️🩹 🪄
Whatsapp 074 105 72 12
Call 074 105 7212
Eps - Topik Korea
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eps - Topik Korea, Education, Road To Korean Academy, Near Teaching School, Maharagama.
04/12/2024
❓ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද Class එකට සම්බන්ධ වෙන්නේ කියලා ❓❓
⭐මුලින්ම කියන්න ඕනේ අපි ඔයාලට මේ පාඨමාලාවේදී කරන්නේ සියලුම විෂය කරුණු ඇතුලත් කරලා 16GB මෙමරි Card එකක් සහ පොතක් ඉස්සර වෙලාම ඔයාගේ අතටම එවන එක
✍️ ඔයා Package එක ගත්තට පස්සේ ඔයාට අපේ Zoom පන්තියට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් වගේම ඔයාට එන ගැටළු අපේ ගුරුවරු එක්ක එකතු වෙලා Telegram Groupඑක හරහා විසද ගෙන වැඩ ටික කරගෙන යන්න පුළුවන් ඒ වගේම විභාගෙට ලියාපදිංචියේ වෙන විදිහේ ඉදලා අනිත් ඔක්කොම වැඩ වලදී අපි ඔයාල එක්ක ඉදන් ඔයාලට උදව් කරනවා.
👉මේ අධ්‍යන කට්ටලයදී අපි ඔයාලට
✔️මුලින්ම අකුරු ලියලා හුරු වෙන්න අකුරු හුරුව පොතක් දෙනවා.
✔️ඒ වගේම 16GB මෙමරි කාඩ්පතේ සිංහලෙන්ම පාඩම් කියලා දෙන වීඩියෝ සහ විභාගෙට එන වචන ඔක්කොම එක්ක ප්‍රශ්න සාකච්චා වීඩියෝ ඔක්කොම අපි එවනවා.
✔️ඊළගට ප්‍රශ්න 2000 පොතේ සහ Guide Book දෙකේ PDF Listing Track ඔක්කොම එක්ක Chip එකටම දාල එවනවා.
✅ඊළගට ඔයාලට එන ගැටලුවක් තමයි විභාගය සමත් උනත් අපි Skill Test එකට රෙඩි වෙන්නේ කොහොමද කියලා එකටත් ඔයාල බය වෙන්න දෙයක් නෑ අපිම අපේ පුහුණු මධ්‍යස්ථාන හරහා ඔයාලට චාගි ශෝගිය එක්කම ඔක්කොම පුහුණු වීම කරවනවා.
💸මේ ඔක්කොටම අපි ඔයාලගෙන් ගන්නේ රු 4900ක් විතරමයි.
🛫🇰🇷ඉතින් රැකියාව සහ අනෙකුත් වැඩ බැලන්ස් කරගෙන කොරියන් විභාගය ගොඩ දා ගන්න පුළුවන් ලංකාවේ දැනට තියන හොදම සහ එකම විදිහ තමයි මේ
🔍අපිත් එක්ක එකතු වෙන්න කලින් Road to Korean Academy අපේ You tube චැනල් එකට ගිහින් අපේ ඉගැන්වීම මොන වගේ බලන්න ඔයාට පුළුවන් (https://www.youtube.com/)
🟡ඉතින් ඔයාගේ කොරියන් හීනය හරියටම සැබෑ කර ගන්න අධ්‍යන කට්ටලය ගෙන්වා ගෙන අපිත් එක්ක වැඩ කරන් යන්න කැමති නම් ඔයාගේ
👉 නම
👉 ලිපිනය
👉දුරකථන අංක දෙකක්
👉 ජාතික හැඳුනුම්පත් අංකය අපට එවන්න.
📲නැතිනම් වැඩි විස්තර තව දැන ගන්න ඕනෙනම් මේ අංකයට 074 105 7 212 WhatsApp එකක් දාන්න.
අපේ web site එක
http://roadtokoreanacademy.lk
04/12/2024
😊දකුණු කොරියාවට යවන්නෙ කවුද.? 🇱🇰➡️🇰🇷
ඔයාලා කොරියාණු රජය යටතේ පවත්වන කොරියාණු භාෂා ප්‍රවීණතා සම්පුර්ණ විභාගය (eps topic exzm එක හා skill test එක) නිමා වූ පසුව ඔබ විභාගය සමතෙකු නම් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය හරහා තමයි ඔයාලා දකුණු කොරියාව යැවීම සිදු වන්නෙ..
පැහැදිලිව කීවොත් වෙනත් ඒජන්සි මාර්ග වලින් තොරව රජය හරහා තමයි ඔයාලව දකුණු කොරියාවට යැවීම සිදු වන්නෙ...❤️☘️
🔴 Road To Korean Academy අධ්‍යාපන ආයතනය හරහා සිදුවන්නෙ කුමක්ද ..?🏵️
🔘 ඔයාලට ඉගෙන ගන්න අවශ්‍ය සියලුම දැනුම් සම්භාරයන් හා skil test පුහුනුව අප විසින් ඔබට අඩු වියදමකින් ගුණාත්ම විදියට ලබා දීම සිදු කරනවා..🇰🇷❤️
මුදල් අග හිගකම් ඇති දූ දරුවන් වෙනුවෙන් එය අප මූලික කරගෙන සිදුකරගෙන යනු ලබනවා...🌹
මන්ද සෑම දරු දැරියෙක්ටම අමතර පංතියකට යාමට මුදල් නොමැති වෙන්න පුලුවන්.. කාලයක් නැති වෙන් කර ගැනීමට නොහැකි වෙන්න පුලුවන් එවැනි අය සදහා අපගේ මග පෙන්වීම යටතේ සිදුකරගෙන යනු ලබන ස්වයංඅධ්‍යන වීඩියෝ පාඨමාලාව හරහා ඉගෙන ගැනීමට දැන් හැකියාව තිබෙනවා... ☘️❤️
ස්වයංඅධ්‍යන පැකේජය මිලදී ගත් දින සිටම ඔබ රටින් පිටව යන දින දක්වාම ඔබට නිවැරදි මග පෙන්වමින්,ඔබට අමතර දැනුම ලබා දෙමින් හා ඔබට මනා උපදෙස් වලින් පිරිපුන් කරනු ලබනවා... 🇰🇷☘️
17/38 අතර අයට පුළුවන් පුතා 💪❤️🇰🇷 whatsapp එකට මැසේජ් එකක් දාන්න වැඩි විස්තර ඉල්ල ගන්න 🤗 0741057212 R.R Chamara Road to korean Academy
04/12/2024
කොරියාවට ගිහිල්ලා උනන්දුවෙන් ගේමක් ගහන අපේ කොල්ලෙක්. 🇱🇰🇱🇰✈️🇰🇷
🔍අපිත් එක්ක එකතු වෙන්න කලින් Road to Korean Academy අපේ You tube චැනල් එකට ගිහින් අපේ ඉගැන්වීම මොන වගේ බලන්න ඔයාට පුළුවන් (https://www.youtube.com/)
🟡ඉතින් ඔයාගේ කොරියන් හීනය හරියටම සැබෑ කර ගන්න අධ්‍යන කට්ටලය ගෙන්වා ගෙන අපිත් එක්ක වැඩ කරන් යන්න කැමති නම් ඔයාගේ
👉 නම
👉 ලිපිනය
👉දුරකථන අංක දෙකක්
👉 ජාතික හැඳුනුම්පත් අංකය අපට එවන්න
R.R Chamara 🥰🫶
Coordinations manager ✍️
Road to korean academy ❤️🇰🇷
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Maharagama