22/10/2024
2024 සා,පෙළ ලංකාව කලඹන පෙරහුරු හා අනුමාන සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටලය.....
______
⭕ පරණ ප්‍රශ්න පත්‍ර හා ප්‍රශ්න වෙනුවට ඉහ මොළ රත්වෙන්න අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 20ක්.( original offset print )
⭕ ලාංකේය ඉතිහාසයේ සාමාන්‍ය පෙළ සිංහල විෂයය වෙනුවෙන් සකස් කළ විශිෂ්ටතම හා විශාලතම සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටලය....
✅ දවස් 20ක් පුරා විෂය නිර්දේශයේ අස්සක් මුල්ලක් නෑර ම ආවරණය කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පැමිණෙන සෑම ආකාරයේ ප්‍රශ්නයකට ම පියවරෙන් පියවර හුරුකරන පියවර 20කට සකස් කළ ශ්‍රී ලංකාවේ එක ම හා හොඳ ම ප්‍රශ්න පත්‍ර කට්ටලය
✅ සමස්ත ප්‍රශ්න පත්‍ර කට්ටලය ම අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර උත්තර පත්‍ර 20 වෙන ම සකස් කර ඇත.
⬇️⬇️⬇️⬇️⬇ සමස්ත ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළින් ම දරුවන්ට අධ්‍යයනය වන ප්‍රශ්න ප්‍රමාණය ⬇️⬇️⬇️⬇️⬇️
⭕බහුවරණ 800ක්. (පිළිතුරු පත්‍ර සහිත ව )
⭕ව්‍යකරණ කෙටි ප්‍රශ්න 400ක්. (පිළිතුරු සහිත ව)
⭕ රචනා ප්‍රශ්න 80ක්. (පිළිතුරු සහිත ව )
⭕සාරාංශ ප්‍රශ්න 20ක්. (පිළිතුරු සහිත ව)
⭕ අවබෝධය ප්‍රශ්න 20ක්. (පිළිතුරු සහිත ව)
⭕ප්‍රායෝගික ලේඛන
ප්‍රශ්න 40ක්.
⭕සාහිත්‍ය කෙටි ප්‍රශ්න /ලිහිල් බසින් ලිවීම හා අවස්ථා සම්බන්ධය ප්‍රශ්න 500ක්. ( පිළිතුරු සහිත ව)
⭕විචාර ප්‍රශ්න 140ක්. ( පිළිතුරු සහිත ව).
✅ මෑත භාගයේ වසර ගණනක මහන්සියෙන් සකස් කළ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර කට්ටලය....
⭕ Offset original print සහිත ළමා මනසට අතිශයින් ම සමීප විශිෂ්ටතම මුද්‍රණයෙන් හා අලුත් ම අලුත් අතිසංකීර්ණ ප්‍රශ්නාවලියකින් සමන්විත එදා මෙදා තුර වැඩි ම අලෙවියක් සහිත ප්‍රශ්න පත්‍ර කට්ටලය......
⭕ මෙකී ප්‍රශ්න පත්‍ර කට්ටලයේ පළමු ප්‍රශ්න පත්‍රයේ සිට 20 වන ප්‍රශ්න පත්‍රය දක්වා ම පියවරෙන් පියවර අතිශය සංකීර්ණ වන ලෙස සකස් කර ඇති අතර සෑම ප්‍රශ්න පත්‍රයකට ම වෙන වෙන ම සකස් කළ උත්තර පත්‍ර 20කින් ද සමන්විත වේ...
(A3 50කට ආසන්න අතර සාරපූර්ණ එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත වේ )