18/12/2025
🇯🇵🇯🇵🇯🇵ජපන් භාෂාව🇯🇵🇯🇵🇯🇵
JLPT (N5/N4/N3/N2), JFT, NAT
PHYSICAL CLASSES & ONLINE CLASSES
ජපානයට පියනගන්නට සූදානම් වන ඔබ වෙනුවෙන්ම නව ජපන් භාෂා පාඨමාලා 2026 ජනවාරි ආරම්භවේ
අපෙන් ඔබට,
📌ජපන් භාෂාව පිළිබද ද්විත්ව පස්චාත් උපාධිලාභී, රජයේ පාසල්වල ජපන් භාෂා ගුරුවරයෙකු ලෙස වසර 20 කට වැඩි පළපුරුද්දක් සහිත, ගුරුවරියක විසින් පංති මෙහෙයවීම
📌Student Visa, SSW Visa, Job Visa හෝ Training Visa යන කුමන වීසා වර්ගයකින් හෝ ජපානයට යැමට අදහස් කරන ඔබ සදහා ජපන් භාෂාව මුල සිට ඉගැන්වීම.
📌සරළ සිංහල බසින් පැහැදිලි කිරීම.
📌සෑම සිසුවෙක් කෙරෙහිම විශේෂ අවධානයක් යොමුකිරීම.
📌ඉලක්ක ගත අනුමාන ප්‍රශ්ණපත්‍ර හා පහුගිය විභාග ප්‍රශ්ණපත්‍ර සාකච්චා කිරීම.
📌රැකියාවල නියුතු ඔබ සදහා රාත්‍රී හෝ සති අන්ත පංති සදහා සහභාගීවීමේ අවස්ථාව.
🎓A/L & O/L PHYSICAL & ONLINE CLASSES
අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග සදහා ඉදිරිපත් වන සිසු සිසුවියන් සදහා සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය වන පරිදි,
• Kanji
• Grammar
• Listening
• Spoken
• Culture
කොටස් ආවරණය කරණු ලැබේ.
🎓JLPT/NAT/JFT PHYSICAL & ONLINE CLASSES
ජපන් භාශාව මුල සිට ඉගෙනීමට බලාපොරොත්තු වන ඔබට සුදුසුම පාඨමාලාව .
• Kanji
• Grammar
• Listening
• Spoken
• Culture
පාඨමාලා අවසානයේ ජපානයට යෑමට වීසා ලබාගැණීම සදහා මග පෙන්වීම අප ආයතනය මගින් සිදු කරනු ලැබේ
වැඩි විස්තර සදහා ඔබගේ නම, ලිපිනය සහ පාඨමාලාව සදහන් කර WhatsApp massage එකක් හෝ SMS එකක් පහත දුරකතන අංකයට එවන්න.
☎️0704554400
📍SETOSHI JAPANESE LANGUAGE INSTITUTE
10/8A, Vidyskara Mawatha, Maharagama.