10/12/2023
🎙️ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැඩියෙන් ම අලෙවි වූ 6_11ශ්‍රේණි සිංහල භාෂාව හා සාහිත්‍ය නිබන්ධ කට්ටලය..
___________________________________දැන් ඔබට _ ඔබේ දරුවන්ට ______________
1️⃣6 ශ්‍රේණිය සිංහල පාඩම් 21ට නිබන්ධ 21යි. (ප්‍රශ්න පත්‍ර කට්ටලය)
2️⃣7 ශ්‍රේණිය සිංහල පාඩම් 23ට නිබන්ධ 24යි.(ප්‍රශ්න පත්‍ර කට්ටලය)
3️⃣8 ශ්‍රේණිය සිංහල පාඩම් 24ට නිබන්ධ 23යි.(ප්‍රශ්න පත්‍ර කට්ටලය)
4️⃣9 ශ්‍රේණිය සිංහල පාඩම් 20ට නිබන්ධ 20යි. (ප්‍රශ්න පත්‍ර කට්ටලය)
5️⃣10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය නිබන්ධ 07යි. (ප්‍රශ්න පත්‍ර කට්ටලය)
6️⃣10 ශ්‍රේණිය සිංහල ව්‍යාකරණ නිබන්ධ 16යි.
7️⃣11 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය නිබන්ධ 09යි.
8️⃣11 ශ්‍රේණිය ව්‍යාකරණ නිබන්ධ 31යි.21යි.
9️⃣ 10/11 අධිපුනරීක්ෂණ නිබන්ධ 6 යි.
1️⃣0️⃣ 6 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර 50 යි.
1️⃣1️⃣ 7/8/9 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලයයි
👉 සියලු නිබන්ධ ප්‍රමාණය 150කට ආසන්නයි.
👉 (word files + pdf+ papers)
🤩 එක නිබන්ධයක් බලලා (සාම්ෆල්) අනික් සියලු නිබන්ධ ගැන අදහසක් ගන්න.
🤩 0716439524 අමතන්න.නැතහොත් වට්සැෆ් පණිවිඩයක් යොමු කරන්න .
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
🤩 ශ්‍රී ලංකාවේ සිංහල විෂයය වෙනුවෙන් 6_11 ශ්‍රේණි සඳහා රචනා කරන ලද ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඇත.එහෙත් දරුවන්ට ලබා දිය හැකි නිබන්ධ ගෝ ගුරුවරුන්ට පරිහරණය කළ හැකි මෙතරම් කරුණු ඇතුළත් කළ , විස්තර කළ , පැහැදිලි කළ නිබන්ධ මෙතෙක් නිර්මාණය වී නැත. 👉 ඒ බව මෙම ෆෝස්ට් එකේ commant section එකේ ලින්ක්වලින් ගොස් තහවුරු කරගන්න.
🤩🤩 6/7/8/9/10/11 ශ්‍රේණි වෙනුවෙන් සැකසු විශිෂ්ටතම :අලංකාරවත් ම :නිර්මාණාත්මක ම හා නිවැරදි ම කරුණු සහිත නිබන්ධ කට්ටලය ලංකාව පුරා ම විවිධ ආකෘතිවලට මුදාහරින වග යි.❤️( මෙහි දක්වා ඇත්තේ නිබන්ධ කිහිපයක පිටු කිහිපයක් පමණි.)
🤩🤩👉 අද ම ඔබේ නිබන්ධ කට්ටල ත්‍රිත්වය(03) ලබා ගන්න.0716439524 වට්සැෆ් පණිවිඩයක් යොමු කරන්න.
📙සිංහල ගුරුවරුන්ගේ නිබන්ධ භාග්‍යය .......
📙 ඇයි ඔබ මේ නිබන්ධ අනිවාර්යයෙන් ම භාවිතකළ යුත්තේ ..........
දැනට ලංකාවේ ඇති අඩුම මිලකට වැඩි ම මුදලක් වැයකරමින් රචනා කළ විශිෂ්ටතම නිබන්ධ කට්ටලය වීම.....
📙 මොනව ද ? විශේෂතා...
01) සෑම පාඩමක් ම අස්සක් මුල්ලක් නෑර තේරුම් කරමින් සෑම ගැටලු සහිත තැනක් ම ලිහිල් කරමින් පාඩම සේ ම අදාළ ව්‍යාකරණ කොටසත් විවිධ ක්‍රම හරහා තේරුම් කරමින් සැකසු ශ්‍රී ලංකාවේ එක ම නිබන්ධ පෙළ වීම....
02) සෑම නිබන්ධයක් පාසාම දුටු සැණින් දරුවෙකුගේ ආශාව වර්ධනයවන අයුරින් විවිධ ක්‍රමවලට සකස්කර තිබීම
03) සෑම pdf එකකට ම එම pdf එකකට අදාළ word files ලබා දීම තුළින් අවශ්‍ය ඕනෑ ම අයුරකින් වෙනස් කිරීමට හෝ නම් /ලෝගෝ ආදිය ලේසියෙන් ම ඇතුළත් කිරීමට හැකි වීම...
📙 එක ම නගරයේ ගුරුවරු දෙන්නෙක්ට හෝ එක ම පාසලේ ගුරුවරයාට හා ටියුෂන් ගුරුවරයාට මේ නිබන්ධ ලැබුණොත් එහෙම අවුලක් වෙයි නේ ද?
👉👉👉 කිසි ම අවුලක් නෑ..හේතුව මේ වෙද්දි නිබන්ධ ලබාගත් ගුරුවරු වට්සැෆ් ගෲප් 11 ට ඇඩ් කරලා තියෙන්නෙ.එක් නිබන්ධයක් ආකෘති එකොළහකට සකස් කරලා එක ගෲප් එකකට එක ආකෘතියක් වෙන්න තමා නිබන්ධ සකසන්නේ.එතකොට එක ම නිබන්ධය ආකාර එකොළහකට හැදෙනවා.....😍😍😍