Asian Lanka Academy

Asian Lanka Academy

Share

"Ready to make a difference? Enroll in our caregiver course and open doors to a rewarding career overseas!

18/06/2026

🎓 GRADUATION CEREMONY - 2026🎓

2026 ජූනි මස 20 වන දින පැවැත්වෙන Asian Lanka Academy Convocation 2026 සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

📚 අපගේ පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සහ අවසන් කිරීමට නියමිත සියලුම ශිෂ්‍යයන්ට මෙම ප්‍රධානෝත්සවයේදී Graduation Cloak පැළඳ ගෞරවාන්විතව වේදිකාවට පැමිණ තම සහතිකය ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාව හිමිවේ.

✨ උත්සවයට සහභාගී වන ශිෂ්‍යයන්ට,

✅ Graduation Cloak පැළඳීමේ අවස්ථාව
✅ Scroll / Diploma Holder ලබාදීම
✅ වේදිකාව මත සහතිකය ලබාගැනීම
✅ නිල උපාධි ඡායාරූප ලබාගැනීම
✅ පවුලේ සාමාජිකයන් සමඟ අමතක නොවන මතකයන් එකතු කරගැනීම

මෙම අවස්ථාවට සහභාගී නොවන ඔබට මෙම ඇගයීම් සහ වටිනා අවස්ථාවන් නොලැබෙන බව කාරුණිකව දැනුම් දෙමු.

❌ Scroll / Diploma Holder
❌ Graduation Ceremony Stage Experience
❌ Official Graduation Photographs
❌ Convocation Privileges

🌟🎓 ඔබගේ ජයග්‍රහණය ගෞරවාන්විතව සැමරීමට හා ලෝකයටම පෙන්වීමට ජූනි 20 දින අප සමඟ එක්වන්න.

*SAVE THE DATE - JUNE 20* 📅

*Asian Lanka Academy Sri Lanka*💙💚
*Celebrating Academic Excellence*🌟

📅 Date: 20 June 2026
🕘 Time: 7.30 AM Onwards
📍 Jasmine Hall, BMICH, Colombo

30/05/2026

ලෝකවාසී සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏☸️

🌸 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම 🌸

වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට අති උතුම් දිනයක් වන අතර, බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල උපත, බුද්ධත්වය ලැබීම සහ පරිනිර්වාණය සිදුවූ පින්බර දිනයක් ලෙස සැලකේ.

මෙදින සිදුවූ වැදගත් ශාසනික සිදුවීම් අතර, සුමේධ තාපසයා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම, බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර පෑම, කැළණියට වැඩම කිරීම සහ සිරිපා සටහන පිහිටුවීමද අයත් වේ.

ලංකා ඉතිහාසයේද වෙසක් දිනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ විජය කුමරුගේ ලංකාගමනය, දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සහ රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ වීම වැනි සිදුවීම් නිසාය.
මෙවැනි ශාසනික හා ජාතික වටිනාකම් පිරි වෙසක් දිනයේදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කුසල් දහම්හි නිරත වෙමු.

See less

27/05/2026

✨ Happy Vesak Poya Day ✨

May this sacred Vesak season bring peace, wisdom, happiness, and compassion to you and your loved ones. 🌕🪔

In celebration of Vesak Week,
📌 *Asian Lanka International (Pvt) Ltd.* will remain closed from *28th to 31st May*.

Wishing everyone a blessed and peaceful Vesak! 🙏💙💚💛

21/05/2026

Caregiving Career එකකට මග කියන හොඳම අවස්ථාව...
ඔබත් Caregiving ක්ෂේත්‍රයේ වෘත්තීය ගමනක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
Asian Lanka Academy වෙතින් පවත්වනු ලබන Caregiver NVQ Level 3 Fast-Track Program එක සඳහා දැන් සම්බන්ධ විය හැකියි.
Program Highlights
🟦 Theory + Practical Training
🗓️ Weekdays Classes (8:00 AM – 5:00 PM)
📍 Hands-on Training at Maharagama Branch
⏱️ දින 45ක් හෝ මාස 2ක් වැනි කෙටි කාලයකින් නිම කිරීමට ඇති හැකියාව
Course Details
💰 Course Fee: Rs. 30,000
Registration Fee: Rs. 15,000
Bank Details for Enrollment,
Bank - People’s Bank – Maharagama
Account Name - Asian Lanka International (Pvt) Ltd
A/C No - 306100210004039
අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න...
📞 070 320 0200. / 076 665 2019

19/05/2026

ඊශ්‍රායෙල් රැකියා සිහිනයට නව මුහුණුවරක්... 🇮🇱
Start your professional journey with confidence....

විදේශගත වී Caregiver ක්ෂේත්‍රයෙන් ඉහළ වැටුපක් සමඟ සුරක්ෂිත අනාගතයක් ගොඩනඟා ගන්න කැමති ඔබට, රජයේ පිළිගත් ආයතනයකින් නිවැරදිම මඟපෙන්වීම...

Asian Lanka Academy වෙතින් පවත්වනු ලබන Caregiver NVQ Level 3 - Fast-Track Program සඳහා නව බඳවා ගැනීම් දැන් ඇරඹුණා....

පාඨමාලා විස්තර (Program Highlights)

🟦 Enroll Now & Start Your Journey දක්වා (Weekdays Classes)
🟦 Full-Time හෝ Part-Time ලෙස ඔබේ පහසුව පරිදි පාඨමාලාව හැදෑරීමට හැක.
🟦 Caregiving Field එකෙන් PRO කෙනෙක් වෙන්න කියාපුම තැන

Secure your future in a rewarding caregiving career today.
Enroll Now & Start Your Journey....

📲 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න - 071 4 200 200
📍 ශාඛාවන් - මහරගම ශාඛාව (Maharagama Branch) | මාතර ශාඛාව (Matara Branch)

19/05/2026

Empowering caregivers with knowledge & confidence
🎓 Professional caregiver training academy

Asian Lanka International (Pvt) Ltd
wa.me/+94714200200

fans Asian Lanka Academy

Photos from Asian Lanka Academy's post 15/05/2026

ලොවම පිලිගත් රටක ඉහළ ආදායම් උපයන සාත්තු සේවා වෘත්තීකයෙකු වන්නට..
Asian Lanka Academy හි NVQ Level 3/4 Caregiver පාඨමාලාව සදහා බදවා ගැනීම් දැන් ඇරඹුනා...

15/05/2026

🌿💙 Happy International Day of Families 💙🌿

“Strong families are built with love, care, respect and togetherness.”

Asian Lanka International (Pvt) Ltd wishes you a beautiful day filled with happiness, unity and endless love with your family 👨‍👩‍👧‍👦✨

💚

12/05/2026
Want your school to be the top-listed School/college?

Telephone

Website

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:29 - 17:29
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:29
Friday 08:29 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30