Tuition class

Tuition class

Share

3,4,5,වසර ශිෂ්‍යත්වය බස්නහිර පලත් සුදුසු

Want your school to be the top-listed School/college in Maharagama?

Click here to claim your Sponsored Listing.

දැණුම ඇතිව, දැණූම බෙදමු;

ගරු දෙමා පියණි,

මා පාසල් යන දරුවකුගේ මවක් ලෙස මෙරට උපකාරක පන්ති මාෆියාව,මුලාව හොදින් අත්දුටු අයෙකි,

මාගේ දියණිය 2019 වසරේදී කිසිදු උපකාරක පන්තියකට සහබාගි නොවී ශිෂ්‍යත්වය ඉහලින් සමත් වී ලංකාවේ ප්‍රදානතම පාසලක ඉගණීමට බාග්‍යය ලදහ.

එමෙන්ම මා සතු සුදුසුකම් (Bsc sri jayawardhenapura/MA kelaniya /certyficat of avance ACBT campus) පළ්පරුද්ද උපයෝගී කරගනිමින් ඔබේ දරුවාට නියත ජයක් ලබාදීමේ මූලික අරමුනින් යුතුව උපකාරක පන්ති පැවැත්වීම සිදුකරයි,

Location

Category

Telephone

Website

Address

Pathiragoga
Maharagama
10230