Janaka Pushpakumara with Maths

Janaka Pushpakumara with Maths Mathematics teaching and Tutorial, Online and Physical Class

20/05/2026
11/05/2026

📢✨ SMART O/L ගණිත Revision Program 2026 ✨📢

📚 “ගණිතය අමාරුයි” කියන එක අදින් ඉවරයි!

🎯 අඩු කාලයකින් ඉහල ලකුණු ලබාගන්න smart plan එකක් 🚀

🔴 SMART Revision Class එකෙන් ඔබට ලැබෙන්නේ:

✔️ මුළු විෂය නිර්දේශයම සාරාංශ කරලා පැහැදිලි කිරීම

✔️ විභාගයට වැදගත් ප්‍රශ්න සහ paper discussion

✔️ ගැටලු පහසු ක්‍රම වලින් විසඳන හැටි

✔️ past paper & model questions practice

✔️ exam එකට direct support වෙන techniques

🧠 “ගණිතය අමාරුද? කවදාත් තේරුනේ නැද්ද?”

👉 එහෙනම් මේ class එක ඔයාටම තමයි

👨‍🏫 ප්‍රවීණ ගණිතය විෂය දේශක,
ජානක පුෂ්පකුමාර ගුරුතුමා

අදම ලියාපදිංචි වෙන්න👇

📲 WhatsApp Group එකට join වෙන්න 👇

https://chat.whatsapp.com/KyHQ4WX18ES74M0xOWu1ve?mode=gi_t

📞 වැඩි විස්තර සඳහා:
071 799 8341

🔥 O/L Exam එකට කලින් ගන්න හොඳම SMART තීරණය,

💯 Pass එකක් නෙවෙයි — A එකක් target කරන්න

20/04/2026

Smart Mathematics සමඟ 🌞
අලුත් අවුරුදු උත්සවයේ සතුටින් පිරි
සුන්දර මතකයන් කිහිපයක්… 📸✨

ඔබ සැම සමඟ ගත කළ
මේ ලස්සන දවස අපට
සදා අමතක නොවන දවසක් 💛

🙏 සහභාගී වූ සියලුම සිසුන්ට,
දෙමාපියන්ට හා හිතවත් සැමට
අපගේ හෘදයාංගම ස්තුතිය!

Smart Mathematics සමඟ 🌞අලුත් අවුරුදු උත්සවයේ සතුටින් පිරිසුන්දර මතකයන් කිහිපයක්… 📸✨ඔබ සැම සමඟ ගත කළමේ ලස්සන දවස අපටසදා අ...
20/04/2026

Smart Mathematics සමඟ 🌞
අලුත් අවුරුදු උත්සවයේ සතුටින් පිරි
සුන්දර මතකයන් කිහිපයක්… 📸✨

ඔබ සැම සමඟ ගත කළ
මේ ලස්සන දවස අපට
සදා අමතක නොවන දවසක් 💛

🙏 සහභාගී වූ සියලුම සිසුන්ට,
දෙමාපියන්ට හා හිතවත් සැමට
අපගේ හෘදයාංගම ස්තුතිය!

Address

No 10, Elhena Road, Mahragama
Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Janaka Pushpakumara with Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category