Edu With Us

Edu With Us නව මානයකින් ලොව දකින්න.

ඇය ඔහුගෙන් ඇහුවා,"ඔයා බිත්තර කීයකටද විකුණන්නෙ?'මහළු වෙළෙන්දා පිළිතුරු දුන්නා,"රු .15 / -යි බිත්තරයක් මැඩම් "ඇය ඔහුට කියන...
09/06/2024

ඇය ඔහුගෙන් ඇහුවා,
"ඔයා බිත්තර කීයකටද විකුණන්නෙ?'

මහළු වෙළෙන්දා පිළිතුරු දුන්නා,
"රු .15 / -යි බිත්තරයක් මැඩම් "

ඇය ඔහුට කියනව,
'"මම බිත්තර 6 ක් රු .75 / - ට ගන්නවා, දෙන්න බැරි නම්, කියන්න, මම යන්නම්."

මහළු වෙළෙන්දා පිළිතුරු දෙමින්,
"එන්න, ඔබට අවශ්‍ය බිත්තර මිලට ගන්න. සමහර විට මෙය හොඳ ආරම්භයක් වෙන්න පුලුවන් , මට අද එක බිත්තරයක්වත් විකිණීමට පුලුවන් උනේ නෑ. '

ඇය බිත්තර අඩුවට රැගෙන ජයග්‍රාහී හැඟීමෙන් ඉවත්ව ගියාය. ඇය සිය විසිතුරු මෝටර් රථයට නැග ඇගේ මිතුරිය සමඟ සුඛෝපභෝගි අවන්හලකට ගියාය. එහිදී ඇය සහ ඇගේ මිතුරිය ඔවුන් කැමති ආහාර ඇණවුම් කළා. ඔවුන් ටිකක් කෑවා, ඔවුන් ඇණවුම් කළ දේ ගොඩක් ඉතිරි කළා. පසුව ඇය බිල්පත ගෙවීමට ගියාය. බිල්පත සඳහා ඇයගේ රුපියල් 1,400 / - ක් ගෙවීමට සිදු උනා. ඇය රු. 1,500 / - ක් වන දී ඉතුරු තබා ගන්නා ලෙස අවන්හලේ හිමිකරුගෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය අයිතිකරුට සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට තිබුණත් , දුප්පත් බිත්තර විකුණන්නාගෙ පැත්තෙන් බැලුවොත්, එය ඉතා වේදනාකාරී විය.😓

කාරණය නම්,,
අගහිඟකම් ඇති අයගෙන් මිලදී ගැනීමේදී අපට බලය ඇති බව අප නිතරම පෙන්වන්නේ ඇයි? අපගේ ත්‍යාගශීලිත්වය පවා අවශ්‍ය නොවන අයට අපි ත්‍යාගශීලී වන්නේ ඇයි?

මම දන්නවා ඔබගෙන් බොහෝ දෙනෙක් මෙම පණිවිඩය බෙදා නොගන්නා නමුත් මිනිසුන්ට මෙය දැකිය යුතු යැයි ඔබට හැඟේ නම්, මෙම පණිවිඩය පතුරවන්න.❤️

💔පද්ධතිය වෙනස් විය යුතුයි💔....

උපුටා ගැනීමක්

Grade 10 & 11 Commerce නිසැක A සාමාර්ථයක් උදෙසාSanduni Piyumanthi Contact us 078 155 9603 & 078 123 3822 Zoom හෝ භෞතික ප...
08/10/2023

Grade 10 & 11
Commerce
නිසැක A සාමාර්ථයක් උදෙසා
Sanduni Piyumanthi
Contact us 078 155 9603 & 078 123 3822
Zoom හෝ භෞතික පන්ති
තනි හෝ කුඩා කන්ඩායම් වශයෙන්

සාමාන්‍ය පෙළ 10/11 වසර - වාණිජ්‍ය Maleesha Nimnajith Contact for more details : 074 139 6386
04/09/2023

සාමාන්‍ය පෙළ 10/11 වසර - වාණිජ්‍ය

Maleesha Nimnajith

Contact for more details : 074 139 6386

"සහතිකයක් වෙනුවට වෘත්තියක්"අලුත් විදිහට මාධ්‍යවේදියකු ලෙස වෘත්තීය මාවතට පිවිසෙමු.දිස්ත්‍රික්ක 25ට අලුතින් ලියවෙන මාධ්‍ය ...
28/08/2023

"සහතිකයක් වෙනුවට වෘත්තියක්"

අලුත් විදිහට මාධ්‍යවේදියකු ලෙස වෘත්තීය මාවතට පිවිසෙමු.

දිස්ත්‍රික්ක 25ට අලුතින් ලියවෙන මාධ්‍ය කථිකාවත

Contact for more details : 074 139 6386

සාමාන්‍ය පෙළ 10/11 වසර - වාණිජ්‍ය        ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණය කිසිදු ගාස්තුවක් අය නොකෙරේ!!! සියලුම පාඩම්වලට අදාල ප...
28/08/2023

සාමාන්‍ය පෙළ 10/11 වසර - වාණිජ්‍ය

ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණය

කිසිදු ගාස්තුවක් අය නොකෙරේ!!!

සියලුම පාඩම්වලට අදාල පසුගිය විභාග හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

පලමු සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 03 වන දින zoom තාක්ෂණය ඔස්සේ පස්වරු 7.00 සිට පැවැත්වේ.

https://chat.whatsapp.com/B64zelX3xHzIVju03wUGpX

Mobile: 074 139 6386
Maleesha Nimnajith

සාමාන්‍ය පෙළ 10/11 වසර - වාණිජ්‍ය        ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණය කිසිදු ගාස්තුවක් අය නොකෙරේ!!! සියලුම පාඩම්වලට අදාල ප...
27/08/2023

සාමාන්‍ය පෙළ 10/11 වසර - වාණිජ්‍ය

ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණය

කිසිදු ගාස්තුවක් අය නොකෙරේ!!!

සියලුම පාඩම්වලට අදාල පසුගිය විභාග හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

පලමු සම්මන්ත්‍රණය අගෝස්තු මස 27 වන දින zoom තාක්ෂණය ඔස්සේ පස්වරු 6.00 සිට පැවැත්වේ.

https://chat.whatsapp.com/B64zelX3xHzIVju03wUGpX

Mobile: 074 139 6386
Maleesha Nimnajith

10/11 සාමාන්‍ය පෙල සහ උසස් පෙල ළමුන් සදහා නියමිතව තිබූ සම්මන්ත්‍රන මාලාව අගෝස්තු මස 27 වන දින දක්වා නොවැලැක්විය හේතුවක් ...
21/08/2023

10/11 සාමාන්‍ය පෙල සහ උසස් පෙල ළමුන් සදහා නියමිතව තිබූ සම්මන්ත්‍රන මාලාව අගෝස්තු මස 27 වන දින දක්වා නොවැලැක්විය හේතුවක් මත කල් යන අතර ඒ පිලිබද ව අපගේ බලවත් කනගාටුව පල කර සිටිමු.

උසස් පෙල ව්‍යාපාර අධ්‍යයනය සම්මන්ත්‍රනය අගෝස්තු මස 29 වන අගහරුවාදා සවස 6.00 සිට පැවැත්වීමට සූදානම් කර ඇත.

එදින සම්මන්ත්‍රනයට සහභාගී වන දරුවන් පහත link එකෙන් අප සමූහය හා සම්භන්ද වන්න. එහිදී ඔබට අවශ්‍ය නිබන්දන ලබා වෙනු ඇත.

https://chat.whatsapp.com/IvoNFNKuZA1BscI9bZvLDf

නැතිනම් අප හා සම්බන්ද වන්න.
0741396386

💕ඕම් ගංගණපතයේ නමෝ නමං🙏
02/08/2023

💕ඕම් ගංගණපතයේ නමෝ නමං🙏

උසස් පෙල 12/13 වසර - ව්‍යාපාර අධ්‍යයනය        ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණය කිසිදු ගාස්තුවක් අය නොකෙරේ!!! සියලුම පාඩම්වලට අ...
29/07/2023

උසස් පෙල 12/13 වසර - ව්‍යාපාර අධ්‍යයනය

ප්‍රශ්න පත්‍ර සම්මන්ත්‍රණය

කිසිදු ගාස්තුවක් අය නොකෙරේ!!!

සියලුම පාඩම්වලට අදාල පසුගිය විභාග හා අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ

පලමු සම්මන්ත්‍රණය අගෝස්තු මස 19 වන දින zoom තාක්ෂණය ඔස්සේ පස්වරු 7.00 සිට පැවැත්වේ.
සම්බන්ධ වීමට whatsapp හරහා තොරතුරු විමසන්න.
Mobile: 074 139 6386
Maleesha Nimnajith

29/07/2023

Address

211, High Level Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94781233822

Website

Alerts

Be the first to know and let us send you an email when Edu With Us posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Edu With Us:

Shortcuts

Share