09/08/2026
අගෝස්තු පාසල් නිවාඩුවට 100 % ප්‍රායෝගික ඉංග්‍රීසි කතා පුහුණු කඳවුර!
SPOKEN ENGLISH CAMP FOR SCHOOL STUDENTS!
මෙවරත් අගෝස්තු පාසල් නිවාඩුවට වැඩි වටිනාකමක්...
පාසල් යන ඔබගේ දුව පුතා (Grade 1- 11) සුපිරි ඉංග්‍රීසි කථිකයෙක් කරමුද?
මෙම පාඨමාලාව තුළදි ඔබේ දරුවාට මුල සිටම ඉතාම සරලව 100% ප්‍රායෝගිකව ගුරුවරුන් සමඟ ඉංග්‍රීසි කතාව පුහුණු වීම සඳහා අවස්ථාව සලසා දී ඇත.
මෙම වැඩමුළුව දින 12ක් පුරා සෑම දිනකම උදෑසන 8.30 සිට දහවල් 1.30 දක්වා අගෝස්තු මාසය තුළ පැවැත්වෙන අතර ඉංග්‍රීසි කථනයට ලැජ්ජාව සහ බිය ඇති දරුවන්ට ඉතාම සරලව, රසවත්ව සහ විනෝදයෙන් multimedia භාවිතයෙන් සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් තුළින් මග පෙන්වීම සිදුකරයි.
පුරා වසර 12 තුළ ඉංග්‍රීසි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අප ලද අත්දැකීම් සමඟින් ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් වගකීම 100% භාරගනු ලැබේ.
පාඨමාලා සෑම Monday / Wednesdat/Friday දිනකම උදේ 8.30 සිට සවස 1.30 දක්වා පාඨමාලාව පැවැත්වේ.
ඉතාම සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් දුරකථන ඇමතුමක් 0775997055 ලබා දී හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.