Ishu Sewing Academy ISH Campus

Ishu Sewing Academy   ISH Campus

Share

මැහුම් දැනුම සොයන ආදරණීය කාන්තා ඔබ සදහා...

06/06/2026

එකම එක මිම්මක් ගන්නෙ නැතිව... කිසිම Block එකක් නැතිව... ලස්සන Tshirt එකක් ඔයාගෙ බබාට ඔයාග අතින්ම මහල දෙමුද?

සාමාන්‍ය මහන මැෂින් එක ප්‍රමාණවත්... Flatlock මහන මැෂිමක් අවශ්‍ය නෑ...

04/06/2026

ගුරුවරියන් බිහිකරපු ගුරුවරියක් විදියට හරිම ආඩම්බරයි මට... 💪 තමන්ගේම ශිෂ්‍යයන් මේ තරම් සාර්ථක ගුරුවරයෙකු වනු දැකීම තරම් ගුරුවරයෙකුට වෙනත් සතු⁣ටක් තිබේද? මින් පෙර කිසිම මැහුම් ගුරුවරයෙකුට නොලැබුනු විදියේ සතුටක් උදා කර දුන් මාගේ දියණිය ඔබට ස්තූතියි... ❤️ මෙවැනි අවස්ථාවක් හිමිකරගත් මාගේ පළමු අවස්ථාව නොවේ...

ඇය 2023 වර්ෂයේ අපගේ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව හදාරා... මුල්ම සිසුන් 10 දෙනා අතරට පත්වුන දක්ෂම සිසුවියක්... අද වන විට සාර්ථක ගුරුවරියක් ලෙස තමන්ගේම සිසුන් පිරිසක් වෙත සාර්ථක ලෙස මැහුම් අධ්‍යාපනය ලබාදී තමන්ගේ සිසුවියන් වෙත සහතිකපත් ප්‍රධානය සාර්ථකව සිදුකලා...

එදා දවසේදී තමන්ගේ ගුරුවරියට මෙන්ම මටද ආදරය කල ඇයගේ ආදරණීය සිසු දියනියන්ට ද ස්තූතියි...

ඉතිං ඇල්පිටිය අවට ඔයාට මැහුම් ඉගෙනගන්න අවශ්‍ය නම් Sithusari Sewing Academy සමග එකතු වෙන්න පුලුවන්.

අපේ දරුවන් ව්‍යාපාර වලින් ඉදිරියට යනවා පමනක් නොව... දක්ෂ ගුරුවරියන් බවට පත්වෙලා තියෙනවා.. ❤️
ඉතිං ආඩම්බරකාර ගුරුවරියක් මම 💪💪

Photos from Ishu Sewing Academy   ISH Campus's post 28/05/2026

ගිහින් එන්නම්.... මේ පාර මම යන්නේ කොහේ කියලද ඔයාල හිතන්නේ. 🤔🤗

28/05/2026

මේ දවස් වල හැමෝම Denim Trouser එකට අඳින Viral කුරුතා ටොප් එක වෙසක් එකට අඳින්න මහමු


වෙසක් එකට පන්සල් යන්න අදින්න ලස්සන ඇඳුමක් මහමු | මැහුම් පාඩම් 27/05/2026

වෙසක් පෝයට පන්සල් අදින්න ලස්සන ඇඳුමක් මහමු. සම්පූර්ණ වීඩියෝව පහත link එකෙන් නරඹන්න 👇👇👇

වෙසක් එකට පන්සල් යන්න අදින්න ලස්සන ඇඳුමක් මහමු | මැහුම් පාඩම් ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න https://m.facebook.com/groups/870024316829331Ishu Sewing Academyhttps://www...

27/05/2026

ඩිජිටල් තාක්ෂණය මුසුකරන ලද අතිසාර්ථක Online මැහුම් අධ්‍යාපන ක්‍රමය මුල් වරට ශ්‍රී ලංකාවට හදුන්වා දුන්, ශ්‍රි ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගීවන, ශ්‍රි ලංකාවේ වැඩිම මැහුම් ව්‍යාපාරිකාවන් පිරිසක් බිහිකල, ප්‍රමිතිගත විෂය නිර්දේශයක් සහිත විශිෂ්ඨතම මැහුම් පාඨමාලාවේ ඩිප්ලෝමා පාඨමාලා ආරම්භය..

👉 කාන්තා ඇදුම්, සාරි ජැකට්, ළමා ඇදුම් හා පිරිමි ඇදුම් යන සියල්ල ආවරණය කරන ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භය.. ජූනි 18 බ්‍රහස්පතින්දා සවස 7 ට

අපගේ පාඨමාලාවේ විශේෂත්වය
- බොහෝ දෙනෙක් කල නොහැකියැයි සිතූ මැහුම් වැනි ප්‍රායෝගික විෂයක් සදහා නව තාක්ෂණය, අපගේම App එකක්, ඩිජිටල් තාක්ෂණය මුසු කර ශ්‍රි ලංකාවට අතිසාර්ථක මැහුම් අධ්‍යාපන ක්‍රමයක් මුල්වරට හදුන්වාදීම
- කාන්තා හා ළමා ඇදුම් වලට සීමා වූ මැහුම් පාඨමාලා සදහා ප්‍රථම වතාවට පිරිමි ඇදුම් එක්කරමින් රජය මගින් පවත්වන ඕනෑම විභාගයක් සදහා මුහුණ දිය හැකි ආකාරයට සිසුන් දැනුමෙන් සන්නද්ධ කිරීම
- ප්‍රථම වතාවට මැහුම් පාඨමාලාවක් සදහා ව්‍යවසායකත්ව පාඩම්, සම්මත මිමි, සම්මත සයිස් අනුව ඇදුම් මැසීම, හෝල් සැකසීම වැනි ව්‍යාපාරික පාඩම් එක්කර ව්‍යාපාරිකාවන් බවට පත්වීමට මගපෙන්වීම
- සම්මත රෙගුලාසි අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිසුන්ට ගෞරවාන්විතව වැඩිම සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඩිප්ලෝමාව ලබා ගැනීමේ අවස්ථාව සැලසීම

👉 මැහුම් ක්ෂෙත්‍රයේ විශිෂ්ඨයෙක් වන්න ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සහභාගි වන මැහුම් පාඨමාලාව සමග එකතු වෙන්න… නවීන smart තාක්ෂණය සමගින් සියුම් ඉදිකටු තුඩේ සිට මැහුම් රටා ඔබවෙත සමීපකරමින්...
නව පන්ති ආරම්භය...

විමසීම් https://wa.me/94716161615
විමසීම් හා ලියාපදිංචිය සදහා
0716161615 070 30 20 50 3 (WhatsApp )
011 753 73 99 (Call)

මෙහෙයවීම
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සුදුසුකම්ලත්, ලංකාවේ වැඩිම subscriber ප්‍රමාණයක් සහිත මැහුම් නාලිකාව වන Motherboard with ishu Youtube මැහුම් නාලිකාව සහ Facebook පිටු මෙහෙවන , ශ්‍රි ලංකාවේ ප්‍රථම හා එකම ජංගම මැහුම් පාසල වන රෝස හීනයේ නිර්මාතෘ, ජාතික රූපවාහිනිය ඇතුලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගෙන් ඔබව හමුවන
ප්‍රවිණ මැහුම් උපදේශීකා ඉෂූ කරනායක
See less See less

Want your school to be the top-listed School/college in Maharagama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00