Sipway International Campus

Sipway International Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipway International Campus, Sipway 27/17, 3/1 Dehiwela Road, Maharagama.

27/09/2026

🎓 බැංකු රැකියාවක් ඔබේ අනාගත ඉලක්කයද? 🏦

🛑 උසස් පෙළ විෂයන් 3ක් සමත් අයට හෝ මෙවර උසස් පෙළ විෂයන් 3ක් සමත් වේ යැයි අපේක්ෂා කරන අයට, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ IBSL Banking Diploma පාඨමාලාවට සම්බන්ධ වීමට දැන් අවස්ථාව! 🎯

🔵 උසස් පෙළ නොමැතිද?
කණගාටු නොවන්න! 😊
CBF – බැංකු හා මූල්‍ය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව හදාරා ඉදිරියට යා හැකියි.

📚 IBSL Banking Diploma සහ CBF පාඨමාලා සඳහා නවතම දේශන මාලාව ඔක්තෝම්බර් මාසයේ සිට මුල සිට ආරම්භ වේ.

✨ ඔබට ලැබෙන විශේෂ අවස්ථා

🔹 ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) අනුමත දේශන
🔹 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දේශන
🔹 පාඨමාලාව සාර්ථකව හදාරන අයට UGC පිළිගත් විශ්වවිද්‍යාලයක මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පදනම් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව
🔹 ඩිප්ලෝමා/සහතික පත්‍ර ප්‍රදානෝත්සවය BMICH හිදී 🎓
🔹 ඔක්තෝම්බර් මාසය අවසාන බඳවාගැනීමයි!

💼 බැංකු ක්ෂේත්‍රයට පිවිසීමට විශේෂ අවස්ථාවක්!

🔵 පළමු අධ්‍යයන වාරයේ මාස 6 තුළ විෂයන් 4ක් සමත් වන අයට, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය හරහා වැටුප් සහිත බැංකු සීමාවාසික පුහුණු අවස්ථා සඳහා යොමු වීමට අවස්ථාව ලබා දේ.

🚨 ආරම්භක සම්මන්ත්‍රණය ලබන සතියේ නොමිලේ!
ඔබේ බැංකු ක්ෂේත්‍රයේ ගමන අදම ආරම්භ කරන්න. 🚀

📲 ලියාපදිංචි වීමට:
WhatsApp හරහා “IBSL BANKING” යනුවෙන් සඳහන් කර, ඔබ හදාරන මාධ්‍යය සිංහල / ඉංග්‍රීසි ලෙස ද සඳහන් කර
📞 070 789 7900 අංකයට යොමු කරන්න.

හෝ 👇
📱 WhatsApp සමූහයට සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/IFAJ2myXRaA9CPdvLqy20W

🏦 IBSL Banking Diploma
🎓 ඔබේ අධ්‍යාපනය → ඔබේ වෘත්තීය අනාගතය

✅ මාතර සිප්යානා
✅ මහරගම සිප්වේ
✅ කුරුණෑගල /රත්නපුර
✅ දිවයිනටම Online

📌 ඔක්තෝම්බර් අවසාන බඳවාගැනීම — අදම විමසන්න!

👩‍🎓 AAT සහ CA (Charted Accountancy) යන පාඨමාලා සඳහා භෞතික දේශන සැප්තැම්බර් 27 ඉරිදා උදේ 8.30 ට මාතර සිප්යානා ආයතනයේදී  ආ...
26/09/2026

👩‍🎓 AAT සහ CA (Charted Accountancy) යන පාඨමාලා සඳහා භෞතික දේශන සැප්තැම්බර් 27 ඉරිදා උදේ 8.30 ට මාතර සිප්යානා ආයතනයේදී ආරම්භ වේ.

ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ වීමට හෙට දිනයේදී මාතර සිප්යානා ආයතනයට මෙම සමූහයේ සිටින සියලුම සිසුන් සම්බන්ධ වන්න.

📌 ඉහත පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන බැවින් 2027 පෙබරවාරි විභාග සඳහා මුහුණ දීමට අපේක්‍ෂාවෙන් සිටින සියලුම සිසුන් අනිවාර්යයෙන්ම හෙට දිනයේදී දේශනවලට සහභාගි වීම අත්‍යවශ්‍ය බව කාරුණිකව සලකන්න.

IBSL Banking - DBF English Mediumඋසස්පෙල දැනටමත්  S 3 ක් ඇති අය හෝ මෙවර උසස් පෙලට මුහුණ දුන් විෂයන් 3 ක් සමත් වේ යැයි සි...
24/09/2026

IBSL Banking - DBF English Medium

උසස්පෙල දැනටමත් S 3 ක් ඇති අය හෝ මෙවර උසස් පෙලට මුහුණ දුන් විෂයන් 3 ක් සමත් වේ යැයි සිතන අයට IBSL Banking පාඨමාලාව ආරම්භ කළ හැක.

මෙම පාඨමාලවේ විෂයන් 3 ක් සමත්වන ඔබට බැංකු පුහුණු රැකියා සදහා යොමුවිය හැක.

සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම පාඨමාලා හැදෑරිය හැක.

මෙම පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන්නේ නම් පහත Whatsapp සමූහයට ඇතුළු වන්න.

නැතහොත් නම දිස්ත්‍රික්කය IBSL ලෙස 0721888550 අංකයට Whatsapp කරන්න.

සමූහය සඳහා සම්බන්ධ වීමට පහත Link එක Click කරන්න.
https://chat.whatsapp.com/CCyjvLfKIC55QV3P3Rz4nq

🎓📚 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතයට නව පියවරක්! 📚🎓🏦 IBSL – Banking Diploma හැදෑරීමට ඔබත් සූදානම්ද?📖 බැංකු හා මූල්‍ය ...
22/09/2026

🎓📚 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය අනාගතයට නව පියවරක්! 📚🎓
🏦 IBSL – Banking Diploma හැදෑරීමට ඔබත් සූදානම්ද?

📖 බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත් දැනුම ලබාගනිමින් ඔබේ වෘත්තීය දියුණුවට ශක්තිමත් පදනමක් ගොඩනඟා ගන්න.
📍 සිප්යානා මාතර
📅 සැප්තැම්බර් 27
⏰ ඉරිදා උදේ 9.00 සිට
✅ විෂය : නීති මූලධර්ම
⚖️ දේශක : නීතිඥ නාමල් පරණවිතාන

🎯 IBSL Banking Diploma + නීතිමය දැනුම — ඔබේ වෘත්තීය ඉලක්කයට වටිනා එකතුවක්!
📞 071 645 6677 | 011 284 2121
👉 ඔබේ අනාගතය වෙනුවෙන් අදම පියවරක් තබන්න!

🎓 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනගන්න! 🏦✨ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරනවාද? එසේ...
18/09/2026

🎓 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනගන්න! 🏦✨

ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරනවාද? එසේ නම් ඔබට ගැළපෙනම පියවර මෙන්න! 🚀

📚 IBSL Banking Diploma
🎯 බැංකු රැකියා සඳහා අධ්‍යයන මඟපෙන්වීම
💰 බැංකු රැකියා අවස්ථා සඳහා අයදුම් කරන අයට 50% ශිෂ්‍යත්වයක්!
📅 සැප්තැම්බර් 19 | ⏰ උදෑසන 9.00
📍 වාසිටි – කිරිබත්ගොඩ

🔥 ඔබේ බැංකු සිහිනය රැකියාවක් බවට පත්කරගන්න අදම පටන් ගන්න!

📞 070 789 7900 | 071 292 1148 | 011 284 2121

📚✨ IBSL Banking Diploma – ආරම්භක දේශනය ✨📚බැංකුකරණ ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය ගමනට ශක්තිමත් ආරම්භයක් ලබාදෙමින්…🎓 IBSL Banking...
16/09/2026

📚✨ IBSL Banking Diploma – ආරම්භක දේශනය ✨📚
බැංකුකරණ ක්ෂේත්‍රයේ ඔබේ වෘත්තීය ගමනට ශක්තිමත් ආරම්භයක් ලබාදෙමින්…

🎓 IBSL Banking Diploma පාඨමාලාවේ ආරම්භක දේශනය

📌 විෂය: ප්‍රමාණාත්මක ක්‍රම (Quantitative Methods)
👨‍🏫 දේශක: පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරි, ප්‍රවීණ දේශක සුසන්ත සමරවික්‍රම සර්
📍 ස්ථානය: මාතර සිප්යානා
⏰ වේලාව: උදෑසන 9.00ට
🏫 දේශන පැවැත්වීම: Sipway International Campus

🔥 IBSL Banking Diploma — ඔබේ Banking Career එකට අද සිටම ශක්තිමත් පදනමක්!

🎯 දැනුම | වෘත්තීය කුසලතා | අනාගත අවස්ථා

14/09/2026

🛑 මෙවර උසස් පෙළ විභාගයට මුහුන දී S3ක් ලැබේ යැයි අපේක්ෂිත අය හෝ දැනටමත් උසස් පෙළ විෂයන් 3ක් සමත් ඔබට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අනුමත IBSL ඩිප්ලෝමා පාඨමාලාව

🟢 පාඨමාලාව හදාරාවැටුප් සහිත පුහුණු බැංකු රැකියා අවස්ථා සඳහා යොමු විය හැක.

🔵 මේ සම්බන්ද සියලු සිසුන් දැනුවත් කරන
👉 ගම්පහ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය - කිරිබත්ගොඩ වාසිටි
👉 19 සෙනසුරාදා උදේ 9.00 සිට 11.00 දක්වා පැවැත් වේ.

🟢 පාඨමලාව හදාරණ සියලුම දෙනාට මානව සම්පත් කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමලාවක් නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන අතර ඒ සම්බන්ද රැකියා පුහුණු අවස්ථාද ලබා දේ.

🟢 මීට අමතරව AAT,CHARTED ACCOUNTING පාඨමාලා හදාරණ අයට 50%ක ශිෂ්‍යත්වයක් ලබාගැනීමේ අවස්තාව පලමු දින පැමිනීම අනිවාර්ය වේ.

👉 සියලු විස්තර දැනගැනීම සඳහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සම්බන්ද වීමට 070 789 7900 ට SEMINAR ලෙස WHATSAPP කරන්න.

🔥 IBSL BANKING — ඔබේ Banking Career එකේ පළමු පියවර මෙතැනින්! 🎓👨‍🎓👩‍🎓 අද විශාල සිසුන් පිරිසක් සමඟින් සාර්ථකව ආරම්භ කළා!මා...
13/09/2026

🔥 IBSL BANKING — ඔබේ Banking Career එකේ පළමු පියවර මෙතැනින්! 🎓

👨‍🎓👩‍🎓 අද විශාල සිසුන් පිරිසක් සමඟින් සාර්ථකව ආරම්භ කළා!

මාතර සිප්යානා ආයතනයේදී පැවති IBSL Banking ආරම්භක සම්මන්ත්‍රණය,
✨ ප්‍රවීණ දේශක දමිත් ජයසිංහ සර්
සහ
✨ ප්‍රවීණ දේශක, නීතිඥ නාමල් පරණවිතාන සර්
ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

📚 ඔබටත් තවමත් එක්විය හැක!

📅 සැප්. 20 | ඉරිදා
⏰ උදේ 9.00 – සවස 4.00
📍 මාතර සිප්යානා ආයතනය

🎁 විශේෂ BONUS එකක්!
IBSL Banking සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට HRM Diploma එකක් නොමිලේ!
🚀 ඔක්තෝබර් මාසයේ සිට HRM Diploma පාඨමාලාව හැදෑරීමට අවස්ථාව.

⚡ අද සම්මන්ත්‍රණයට එන්න බැරි වුණාද? ප්‍රශ්නයක් නැහැ!

👉 සැප්. 20 ඉරිදා අපිත් එක්ක එකතු වෙන්න.
👉 ඔබේ අනාගතය වෙනුවෙන් අදම තීරණයක් ගන්න!

🏆 IBSL BANKING
Learn Today. Lead Tomorrow.

🏛️ SIPWAY INTERNATIONAL CAMPUS

🎓 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනගන්න! 🏦✨ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරනවාද? එසේ...
11/09/2026

🎓 බැංකු ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදම ගොඩනගන්න! 🏦✨

ඔබත් බැංකු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සහ වෘත්තීය දියුණුව අපේක්ෂා කරනවාද? එසේ නම් ඔබට ගැළපෙනම පියවර මෙන්න! 🚀

📚 IBSL Banking Diploma
🎯 බැංකු රැකියා සඳහා අධ්‍යයන මඟපෙන්වීම
💰 බැංකු රැකියා අවස්ථා සඳහා අයදුම් කරන අයට 50% ශිෂ්‍යත්වයක්!
📅 සැප්තැම්බර් 13 | ⏰ උදෑසන 9.00
📍 සිප්යානා – මාතර

🔥 ඔබේ බැංකු සිහිනය රැකියාවක් බවට පත්කරගන්න අදම පටන් ගන්න!

📞 070 789 7900 | 071 292 1148 | 011 284 2121

🎓 Sipway International Campus 👨🏻‍🎓👩🏻‍🎓🚀 HR ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදින්ම ගොඩනගන්න!මානව සම්පත් කළමනාකරණ (HRM) ක්ෂේත්‍රයෙන්...
09/09/2026

🎓 Sipway International Campus 👨🏻‍🎓👩🏻‍🎓

🚀 HR ක්ෂේත්‍රයේ ඔබේ අනාගතය අදින්ම ගොඩනගන්න!

මානව සම්පත් කළමනාකරණ (HRM) ක්ෂේත්‍රයෙන් ඔබේ වෘත්තීය ජීවිතය ඉහළට ගෙන යාමට සූදානම්ද? 💼

✨ HRM Diploma – මාස 06ක් පමණයි!

🔹 සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය
🔹 Zoom ඔස්සේ Online දේශන
🔹 සියලුම දේශනවල Recordings
🔹 Credit 30 පරිපූර්ණ විෂය නිර්දේශය
🔹 ක්ෂේත්‍ර ප්‍රවීණයන් හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් දේශන

👉 UGC Recognized විශ්වවිද්‍යාලයක් මගින් ඩිප්ලෝමා සහතිකය
🔹 උසස් අධ්‍යාපනය සඳහා ඉදිරි අවස්ථා 🎓
🔹 BMICH හි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වීමේ අවස්ථාව 🏆

🔥 ඔබේ Career එකට වටිනාකමක් එක් කරන්න.

📢 ඊළඟ කණ්ඩායමට දැන්ම ලියාපදිංචි වන්න!

✴️ ආරම්භක සම්මන්ත්‍රණය සැප්.13 SIPYANA - මාතර උදෑසන 9ට ආරම්භ කෙරේ.

https://chat.whatsapp.com/EJSoSDyjUngCd0oojSvZwd?s=cl&p=a&mlu=0&ilr=4

👉 Sipway International Campus
Learn Today. Lead Tomorrow. 🚀

Address

Sipway 27/17, 3/1 Dehiwela Road
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Sipway International Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipway International Campus:

Shortcuts

Share