Thushanga Madushan

Thushanga Madushan මට ඇති එකම සතුට, මම ගුරුවරයෙකු වීම පමණ?
(3)

29/10/2025

පොලිස් වාර්තාවක් ලබා ගන්නේ කොහොමද?

මෙම වීඩියෝවෙන් ඔබට පුළුවන් පොලිස් වාර්තාව ලබා ගැනීමේ සම්පූර්ණ ක්‍රමවේදය, අවශ්‍ය ලේඛන, ගාස්තු සහ ඉල්ලීමේ පියවර දැනගන්න.
විදේශ ගත වීම, රැකියා සඳහා හෝ අනෙකුත් නිල අවශ්‍යතා සඳහා පොලිස් වාර්තාවක් ලබා ගැනීමට කැමති අය සඳහා මෙය වැදගත් වීඩියෝවකි.

සම්පූර්ණ වීඩියෝව සඳහා පහත ලින්ත් එත භාවිතා කරන්න.
https://youtu.be/F_q-CO4S5AI

Learn how to correctly obtain a police report in Sri Lanka — including required documents, step-by-step process, and important details for employment or overseas purposes.

📌 මෙම වීඩියෝවෙහි අන්තර්ගතය:
1️⃣ පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලේඛන
2️⃣ අයදුම් පත්‍රය පුරවන ආකාරය
3️⃣ ගාස්තු සහ ලබා ගැනීමේ පියවර
4️⃣ Police Clearance Certificate ගැන විස්තර

Youtube Policy මත මෙම පොලිස් වාර්තාවේ අයදුම්කරුගේ සංවේදී තොරතුරු සියල්ල නොපෙනන පරිදි සංස්කරණය කර ඇත.

#පොලිස්වාර්තාව #පොලිස්සන්ධානය #වාර්තාවලබාගැනීම

10/10/2025

Jeetha Jiske Liye Song | Heart Touching Hindi Love Song | Emotional Romantic Music
"Jeetha Jiske Liye" is a heart-touching Hindi love song that beautifully expresses the pain and depth of true love. Experience emotional lyrics, soulful music, and a touching story that connects directly to your heart. Perfect for lovers of romantic and emotional music.
🎧 Watch now and feel the emotion behind every word! 💔❤️




10/10/2025

Niwahal Sithuwili Sithana | නිවහල් සිතුවි සිතනා

#නිවහල්සිතුවිලිසිතනා


හැකියාව කොහොමද කියල බලන්න අහලම බලන්න ඕන. අපේ එකෙක්ගේ වැඩක්.
03/10/2025

හැකියාව කොහොමද කියල බලන්න අහලම බලන්න ඕන.

අපේ එකෙක්ගේ වැඩක්.

Mala Pabalu wel | මාල පබළු වැල් #මාලපබළුවැල්

30/09/2025

රාජකාරී ජීවිතයට කෙටි විවේකයක්.....

31/08/2025

පෑස්සුම් ශිල්පියෙකු ලෙස අද දින ඊශ්‍රායලය බලා පිටත්ව ව ගිය රුවන් කුමාර ට අපගේ උණුසුම් සුබ පැතුම්.
ඔබත් ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කර ගන්න එන්න අදම අප හා සම්බන්ධ වන්න.

දින 3ක් පුරා පැවැති රුමේනියාව සඳහා නුපුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද දිනයෙන් සාර්ථකව අවසන් විය.හෝටල් ක්ෂ...
16/08/2025

දින 3ක් පුරා පැවැති රුමේනියාව සඳහා නුපුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද දිනයෙන් සාර්ථකව අවසන් විය.

හෝටල් ක්ෂේත්‍රයේ පරීක්ෂණ හෙට සහ අනිද්දා එනම් 2025.08.17 සහ 2025.08.18 යන දිනයන්හි දී පැවැත්වේ.

Solidrow Foreign Employment Agency

යුරෝපයට අයත් වන රටක් වන රුමේනියාවේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණ 2025 අගෝස්තු මස 17 සහ 18 දින ව...
13/08/2025

යුරෝපයට අයත් වන රටක් වන රුමේනියාවේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණ 2025 අගෝස්තු මස 17 සහ 18 දින වල පැවැත්වෙන බැවින් ඔබත් අප හා සම්බන්ධ වන්න.
ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://solidrow.lk/sfea/reg.php
01. Barman 740 USD
02. Steward (Waiter) 740 USD

වැඩි විස්තර සදහා 0710906996 අමතන්න.

රුමේනියාව සඳහා පෑස්සුම් ශිල්පීන් තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය 2025 අගෝස්තු මස 07 වන දිනයේදී සහ Excavator Operator, JCB Ope...
06/08/2025

රුමේනියාව සඳහා පෑස්සුම් ශිල්පීන් තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය 2025 අගෝස්තු මස 07 වන දිනයේදී සහ Excavator Operator, JCB Operator, Bulldozer Operator තෝරා ගැනීම සඳහා අවසන් පරීක්ෂණය 2025 අගෝස්තු 08 වන දිනයේදී පැවැත්වේ.
ඒ සඳහා සහභාගි වීමට කැමති ඔබ එදින උදෑසන 08.30 වන විට කැලණිමුල්ල පිහිටි අප විදේශ රැකියා ආයතනය වෙත පැමිණිය යුතු වේ.

මෙම පරීක්ෂණය සමත් වන ඔබට රුමේනියාවේ මෙම රැකියා ක්ෂේත්‍ර සඳහා වැටුප වශයෙන් ඩොලර් 1100ත් 1200ත් අතර මුදලක් හිමි වේ.

තවද මෙම පරීක්ෂණය සදහා අදාළ පරීක්ෂණ මධ්‍යස්ථානය විසින් මුදලක් අය කරනු ඇත. මේ සඳහා ඔබගේ විදේශගමන් බලපත්‍රය හෝ එහි වර්ණ පිටපතක් අනිවාර්‍ය වේ.

වැඩි විස්තර සඳහා 0710906996 අංකයට ඇමතුමක් ලබා දෙන්න.

ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://solidrow.lk/sfea/reg.php

පෑස්සුම් ශිල්පීන් සඳහා වන පරීක්ශණය සඳහා 2G සහ 3G පමණක් පරීක්ෂා කර බලන බැවින් ඔබ ඒ සඳහා සූදානම් ව පැමිණෙන්න.

හසර පෙර පාසලේ වාර්ෂික ඇසළ මහා පෙරහර
26/07/2025

හසර පෙර පාසලේ වාර්ෂික ඇසළ මහා පෙරහර

හසර පෙර පාසල විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල පෙරහැර වීදී සංචාරය 2025.07.25 වන දින සිදු විය.

22/07/2025

2025.07.21 වන දින ඊශ්‍රයලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගිය සොලිඩ්රෝ ෆෙස්ටි කණ්ඩායම.
ඊශ‍්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා අවසන් පරීක්ෂණ පැවැත්වෙන මේ දින වල පැවැත්වෙන බැවින්, ඔබත් පහත ලින්ක් එක භාවිතා කර ලියාපදිංචි වන්න.
https://forms.gle/VdGN6xaFJpgsueHF8


14/06/2025

කොච්චර ප්‍රශ්න ආවත්,
කොච්චර බාධක ආවත්,
වැඩේ අතාරිනවාම කියලා හිතුවත්,
එක එකා කොච්චර කයි කතන්දර කිව්වත් උඹත් මේ ගේම ඇතැරියෙ නැහැ. අන්න ඒකේ ප්‍රතිපලයක් නිසා තමයි අද උඹත් කොරියන් ගියේ.
මොන දේ උනත් අවුරුදු ගානක් මතක තියෙනවා උඹලා අපි කරපු.
උඹට මම සුභ පතනවා සුභ අනාගතයකට.
අර කියනවා වගේ ගේමක් ගහලා ජීවතේ ගොඩ දාගනින් සසිදුවා.
සුබ ගමන් මිත්‍රයා.

Address

Maharagama
Maharagama

Alerts

Be the first to know and let us send you an email when Thushanga Madushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thushanga Madushan:

Shortcuts

Share

Category