Caring Hands Academy.

Caring Hands Academy. Inclusive learning & child Development center

ඔබේ දරුවාට තවත් ඉදිරියට යන්න අපි අත්වැලක් වෙමු… 💙දරුවාගේ ඉගෙනීම, කථනය, හැසිරීම හෝ දෛනික කුසලතා වර්ධනය කරගැනීමට අමතර සහාය...
10/09/2026

ඔබේ දරුවාට තවත් ඉදිරියට යන්න අපි අත්වැලක් වෙමු… 💙

දරුවාගේ ඉගෙනීම, කථනය, හැසිරීම හෝ දෛනික කුසලතා වර්ධනය කරගැනීමට අමතර සහායක් අවශ්‍යද?

ඔබේ දරුවාගේ හැකියාව හඳුනාගෙන, ඔහුට/ඇයට ගැළපෙන ආකාරයෙන් ඉදිරියට යමු. 💙
📍 Maharagama
📞 076 144 7877
Caring Hands Academy.
සෑම දරුවෙකුටම තමන්ගේම හැකියාවක් ඇත. 🌈

08/09/2026
06/09/2026

Kids activities

🙋 Learning Shapes Through Lacing

06/09/2026
සෑම දරුවෙකුම තමන්ගේ වේගයෙන් ඉගෙන ගනි.අපගේ වගකීම වන්නේ  ඔවුන්ව තේරුම් ගෙන ආදරයෙන් මග පෙන්ව්මයි🥰
04/09/2026

සෑම දරුවෙකුම තමන්ගේ වේගයෙන් ඉගෙන ගනි.අපගේ වගකීම වන්නේ ඔවුන්ව තේරුම් ගෙන ආදරයෙන් මග පෙන්ව්මයි🥰

03/09/2026

සියුම් චාලක කුසලතා වර්ධනය .

01/07/2026

🎨🌈 **පාට හඳුනාගැනීමේ ක්‍රියාකාරකම**

පාට හඳුනාගැනීමේ ක්‍රියාකාරකමකින් සතුටින් ඉගෙන ගත් සුන්දර මොහොතක්. ❤️

මෙවැනි ක්‍රියාකාරකම් මඟින්,
🟡 පාට හඳුනාගැනීම
🟢 අවධානය සහ එකඟතාව වර්ධනය
🔵 උපදෙස් අනුගමනය කිරීම
🟠 ඇස්–අත් සම්බන්ධීකරණය
🟣 සන්නිවේදන හා සමාජ කුසලතා

ක්‍රීඩාකාරී, ආදරණීය සහ දරුවාට ගැළපෙන ඉගෙනුම් පරිසරයක් තුළ ක්‍රමානුකූලව වර්ධනය කරගැනීමට අපි කැපවී සිටිමු. 🌼
Caring Hands Academy.

#ඉශාකිඅකුරුපියස

01/07/2026

💙 **සෑම දරුවෙකුගේම හැකියාව අගය කරමින්, ඔවුන්ගේම වේගයෙන් ඉදිරියට යාමට අපි අත්වැලක් වෙමු.**

#ඉශාකිඅකුරුපියස

Learning with Fun🙋🥰🥰
30/06/2026

Learning with Fun🙋🥰🥰

Address

Old KottawaRoad, Navinna
Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Caring Hands Academy. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share