31/08/2026
🩺 Nurse කෙනෙක් වෙන්න ඔබටත් හීනයක් තියෙනවද?
එහෙනම් මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න! 👩⚕️👨⚕️
ගෞරවණීය හෙද වෘත්තිකයන් පුහුණු කිරීමේ පාඨමාලාවට ඔබත් සම්බන්ධ වෙන්න!
මෙම Nursing Assistant (NVQ level 03/04) මගින් ඔබට,
✅ ප්‍රමුඛ පෙළේ රෝහල් වලදී පුහුණුවීම
✅ ආකර්ෂණීය ඉහළ වැටුපක්
✅ ලොවම පිලිගත් රට වල සේවයට යාමේ අවස්ථාව
✅ TVEC විසින් පිලිගත් සහතිකයක් ලැබීම
✅ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිපුණතා පුහුණු කිරීම
සාමාන්‍ය පෙළ අවසන් කල ඔබට මේ සඳහා අයදුම් හැකිය.
🔵 දැන්ම ලියාපදිංචි වන්න...
📞 වැඩි විස්තර සදහා අමතන්න :
070 7200 206 / 070 4300 300
📌Asian Lanka මාතර / මහරගම