09/04/2025
𝟮𝟬𝟮𝟳 𝗔/𝗟
භෞතික විද්‍යා පන්ති ආරම්භය
☘️ තරණ : අප්‍රේල් 25 සිකුරාදා - 8.00am සිට 11.00am දක්වා
☘️ නිසක්මා : අප්‍රේල් 30 බදාදා - 3.00pm සිට 6.00pm දක්වා
🌺 පළමු දින නොමිලේ සහභාගී විය හැක.
----------------------------------------------
• 1992 වර්ෂයේ සිට පාසැල් ගුරුවරයකු ලෙස භෞතික විද්‍යාව උගන්වන ලද
• 1991 වර්ෂයේ සිට උපකාරක පංති ගුරුවරයකු ලෙස භෞතික විද්‍යාව උගන්වන ලද
• වසර 20කට ආසන්න කාලයක් ආනන්ද විද්‍යාලයේ හිටපු භෞතික විද්‍යා ආචාර්යවරයෙක් වීම
• ප්‍රථමයෙන් 1994 වර්ෂයේ සිට උත්තර පත්‍ර පරීක්ෂකයකු ලෙස සේවය කළ මා ලද අත්දැකීම් මෙම ගැටලු සහිත විෂය පහසුවෙන් ඉගෙන ගැනීමට සිසු ඔබට මහඟු පිටුවහලක් වනු ඇත.
• එමෙන්ම මාගේ භෞතික විද්‍යාව පංතියට සහභාගී වූ විශාල සිසු සිසුවියන් ප්‍රමාණයක් ඉහළ දක්ෂතා දක්වා උසස් අධ්‍යාපනයට පිවිස ඇත.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න
රුවන් දේශප්‍රිය
☎️📲 076 786 5645
☎️📞0716836765 / 0716836766