Wp/Ho polegoda M.V

Wp/Ho polegoda M.V නැවුම් ලොවකට අරැණැල්ලක්, ගුණ නැණ බෙලෙ?

30/01/2022
27/07/2021

ආදරණීය දරුවනි

අපි ඔයාලට online පංති කළේ අපිට කවුරුත් කියන්නටත් කලින්.
ඒ පංති කරන්න ගුරුවරුන්ට phone computer අලුතෙන් ගන්නත්වුනා.Data දැම්මෙත් අතේ තිබුණු මුදලෙන්.ඒ ඒක අපේ යුතුකමක් වගකීමක් විදියට හිතපු නිසා.
අද online පංති කළේ නෑ කියල අපිත් එක්ක තරහනොවෙයි කියල හිතනව.ඔයාලගේ අධ්‍යාපනය බිල්ලට දීල අපිට අපේ ජීවිත සැපවත් කරගන්න හිතාගෙන පංති නැවැත්තුවා කියල හිතන්නත් එපා.කවදහරි ඔයාලත් ගුරුවරුන් ගුරුවරියන් වෙන දවසක ගුරුසේවය මීටවඩා ගොඩක් පිළිගන්න උසස් සේවයක් වෙයි කියල බලාපොත්තුවෙන් වැඩ කරන්න අපිට සිදුවෙලා තියෙනවා.ආදරණීය සිසු දරුවනි ලස්සන සමනලයෙක් වෙන්න ඕනිනම් කැත දැලඹුවෙක්වෙලා ටික කාලයක් ඉන්න වෙනවා.ඕනිම සශ්‍රීක යුගයකට පෙර දුෂ්කර යුගයක් තියෙනවා.අපි ඔබ වෙනුවෙන් ඒ දුෂ්කර යුගය ගතකරන්නම්.එතකොට ඔයාලට කවදාහරි සශ්‍රීක යුගයක් උදා වේවි.ඒ හින්ද අද ඔබට සිදුවුන අපහසුතාවයට තරහා වෙන්න එපා.

මීට ඔබේ ආදරණීය ගුරුතුමා

අල්තීනායි,ඔබ එනකං පොප්ලර් ගස් යටදුයිෂෙන්ලා බලා හිඳි ....
15/12/2020

අල්තීනායි,
ඔබ එනකං
පොප්ලර් ගස් යට
දුයිෂෙන්ලා බලා හිඳි ....

Address

Mahagama
Mahagama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342244063

Website

Alerts

Be the first to know and let us send you an email when Wp/Ho polegoda M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wp/Ho polegoda M.V:

Shortcuts

Share

Category