28/02/2024
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Art to Heart with Piumi
❤️❤️❤️❤️❤️❤️❤️❤️
"අම්මලාට පන්තියක් "
▶️මේ චිත්‍ර පන්තිය කාටද?
🧑🎨පෙර පාසල් ගුරුවරියන්ට
🧑🎨ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරියන්ට
🧑🎨පුංචි පැටව් ඉන්න අම්මලාට
👩🎨චිත්‍ර අඳින්න, නිර්මාණ කරන්න ආස කාන්තා ඔබට
▶️අපිට මොකටද?
🌸 මානසික සුවයත් එක්කම ඉවසීමෙන් වැඩක් කරන්න හුරුවෙන්න.
🌸ගුරුවරයෙක් නම් තමන්ගෙ සිසුන්ට අලුත් දෙයක් කියලා
දෙන්න.
🌸තමන්ගෙ නිවස , පන්තිකාමරය ලස්සන කරගන්න.
🌸තමන්ගෙ දුවගෙ පුතාගෙ පාසල් වැඩ වලට නිර්මාණාත්මක ප්‍රවේශයක් ලබා දෙන්න.
🌸අමතර ආදායමක් ලබාගත හැකි මාර්ගයක් නිර්මාණය කරගන්න.
🌸ඇත්තටම " නිර්මාණාත්මක අම්මෙක්" වෙන්න.
▶️ඉතින් මොනාද කියලා දෙන්නෙ?
🎨මානව රූප සරල ක්‍රමයේ සිට සංකීර්ණ රූප දක්වා
🎨සත්ව රූප සරල ක්‍රමයේ සිට සංකීර්ණ රූප දක්වා
🎨ගස්කොළ , පරිසරය ඇතුළත් භූමි දර්ශන චිත්‍ර
🎨ආලේඛ්‍ය චිත්‍ර ( Portraits )
🎨කැන්වස් වර්ණ කිරීම්
🎨පාට කරන විවිධ ක්‍රම
🎨විවිධ මාධ්‍ය භාවිතය
🎨කඩදාසි නිර්මාණ ( ඔරිගාමි, කොලාජ්)
🎨රෙදි පින්තාරු ( Tote bags, ඇඳුම් , කුෂන් )
🎨භාණ්ඩ පින්තාරු ( මැටි භාජන, වීදුරු බෝතල්)
🎨වීදුරු පින්තාරු ( Glass paintings)
🎨ඉවතලන ද්‍රව්‍ය ඇසුරින් නිර්මාණ
🎨බිත්ති සැරසිලි
🎨සුබපැතුම්පත් නිර්මාණ ........ආදි හැමදේම
▶️කොහොමද තියෙන්නෙ ?
💻 Zoom app එක හරහා මාර්ගගත ක්‍රමයට
▶️කවදාද තියෙන්නෙ ?
🌜සිකුරාදා රෑ 9.00 සිට
▶️කවදා ඉඳන්ද?
මාර්තු මාසයේ මුල සිට
▶️කොහොමද සම්බන්ධ වෙන්නෙ ?
තමන්ගෙ නම, ලිපිනය , උපන්දිනය සඳහන් කර 0779040137 අංකයට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.
එතකොට වැඩි විස්තර එවන්නම්. 🤗
මෙහෙයවීම : කේ. පියුමි චමෝදි Pîūmî Chãmödî
Owner at 𝓒𝓸𝓛𝓲𝓢𝓱𝓪 𝓫𝔂 𝓟𝓲𝓾𝓶𝓲 𝓒𝓱𝓪𝓶𝓸𝓭𝓲
Dip. In Drawing & Painting ( University of Visual & Performing Arts)
B.A (Sp) University of Colombo
Government School Teacher