23/05/2026
ළමා මලල ක්‍රීඩා - 2026
මහඔය අධ්‍යාපන කලාපය.
ළමා මලල ක්‍රීඩා තරඟාවලියේ (මිශ්‍ර) තුන්වන ස්ථානය දිනාගත් විද්‍යාලීය 03 ශ්‍රේණිය නියෝජනය කල කණ්ඩායමට හා ඒ සඳහා පුහුණු වීම් කටයුතු සිදු කල පන්ති භාර ආචාර්ය විශ්මි උපේක්ෂා ගුරුතුමියටත් විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සුබ පැතුම්. 💐 💐