Isuru Automation Systems Maggona

Isuru Automation Systems Maggona ඉසුරු ඔටෝමේශන් තාක්ශණ පාසල

02/12/2023
PLC Training Certificate course  from Isuru Automation Systems Training Institute. Register Now. Type: PLC 2 days Traini...
26/10/2023

PLC Training Certificate course from Isuru Automation Systems Training Institute. Register Now.
Type: PLC 2 days Training , Your name , and WhatsApp 0754972014
Course Fee: Rs. 7500/-
WhatsApp group
https://chat.whatsapp.com/EoGPFZYVCD70dIbobfI7dd

17/10/2023

NVQ Electrician Revision and Paper class
online class ,zoom class,and live recording lesson
contact : Asoka Niranjan , Isuru Automation Systems Training Institute.
LMS: www.isurutech,com

https://youtu.be/GbuN--kd2VY
14/10/2023

https://youtu.be/GbuN--kd2VY

Asoka NiranjanTechnology School - Maggona.(Isuru Automation Systems) TVEC registerd Training Institute .contact No: 0718123720www.isurutech.com

Electronic විෂය මුල සිට සරලව ඉගෙනගමුද?♦මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරුවකු විසින් මෙහෙයවන Online Course එකකි. ♦වයස...
09/10/2023

Electronic විෂය මුල සිට සරලව ඉගෙනගමුද?
♦මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරුවකු විසින් මෙහෙයවන Online Course එකකි.
♦වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගී වීමේ හැකියාව.
♦ඉතාමත් ක්‍රමානුකුලව පිළියෙළ කරන ලද පාඩම් මාලාවකි.
♦මුලික Electronic උපාංග සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය
📺Resistors, Capacitors, Inductors, Diodes, Transistors, Relays, Mosfet gate Drivers, Voltage Regulators, Varistors and Voltage Suppressors, OP-AMPs, Seven Segment Displays, LCD Displays.
♦ ඔබට අවශ්‍ය ඕනෑම Electronic පරිපථයක් නිර්මාණය කරගැනීම සඳහා ක්‍රමානුකුලව මඟ පෙන්වීම.
♦Simulation මගින් ඔබ විසින් නිර්මාණය කල Electronic පරිපථයේ ක්‍රියාකාරීත්වය සහ දෝෂ හඳුනාගැනීම.
♦PCB නිර්මාණකරණය සහ නිෂ්පාදනය
♦Micro-controller Programming (Arduino/ PIC)
♦Electronic පරිපථවල දෝෂ හඳුනා ගැනීම සඳහා මග පෙන්වීමක්.
පන්තියට සහභාගී වීමට පහත වට්ස්ඇප් කන්ඩායමට ඇතුලත් වෙන්න.
https://chat.whatsapp.com/DiQojPCt0vKJ1o70UdsIYl

NVQ Level 4 Electrician - 2023 December-  ලිඛිත පරීක්ෂණය සදහා අසෝක නිරංජන් සර් මෙහෙයවන ඔන්ලයින් පන්ති මාලාව. මාස 3 යි. ආ...
26/09/2023

NVQ Level 4 Electrician - 2023 December- ලිඛිත පරීක්ෂණය සදහා අසෝක නිරංජන් සර් මෙහෙයවන ඔන්ලයින් පන්ති මාලාව.
මාස 3 යි. ආරම්භය ඔක්තොම්බර මුල සිට. සම්බන්ධ වන සිසුන් පහත Whatsapp කන්ඩායමට එක් වන්න. වැඩි විස්තර සදහා. 0718123720 අමතන්න.
https://chat.whatsapp.com/L1ZlUeLkPvxIRY2FAvdmHP

Address

Munhena
Maggona
12060

Telephone

+94754972014

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Automation Systems Maggona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share