Maths with vishwajith Indranath

Maths with vishwajith Indranath ගණිතය

09/01/2023
🛑විශේෂ නිවේදනයයි...!මෙවර, 6 ශේණිය ළමුන් සදහා..📕ගණිතය📗විද්‍යාව📘ඉංග්‍රිසි 📙සිංහල  යන විශයන් සදහා ජනවාරි මස සිට පන්‍ති පැවැ...
30/12/2022

🛑විශේෂ නිවේදනයයි...!

මෙවර, 6 ශේණිය ළමුන් සදහා..
📕ගණිතය
📗විද්‍යාව
📘ඉංග්‍රිසි
📙සිංහල
යන විශයන් සදහා ජනවාරි මස සිට පන්‍ති පැවැත්වේ..

ගණිතය මෙහෙය විම විශ්වජිත් ඉන්ද්‍රනාත් විසිනි..
🛑ගණිතය පංති (6 ශ්‍රේණිය)
ආරම්භය:- ජනවාරි මස පළමු වන ඉරිදා සවස - 2.00 සිට සවස 4.30 වන තෙක් පැවැත්වේ..
(2023/01/01 දින)
🛑ගණිතය 10 ශ්‍රේණිය සදහා ජනවාරි මස 03 වන අගහරුවාදා සවස 2.00.- 5.00 තෙක් පැවැත්වේ..

අනෙකුත් පංති ජනවාරි මාසය තුළ පැවත්වනු ලබන අතර සියළු තොරතුරු ඉදිරියේ දැනුම් දෙනු ඇත...

මිට,
ආයතන ප්‍රධානි,
(R.w.m.උපාලි රාජපක්ෂ)
සියත්‍රා අද්‍යාපනය ආයතනය
කඩවීදිය,
මඩාටුගම.
අමතන්න:- 0717199474 /0718006924 / 0712876371 / 0760536338
Whatsapp
මගින් සම්බන්ධ විය හැක..
https://chat.whatsapp.com/KVtcKd2YaXwCV8TgwV4zhs

Address

Madatugama
Madatugama

Telephone

+94717199474

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with vishwajith Indranath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share