Pramila Susantha - History

Pramila Susantha - History හුස්ම ගන්න ජීවිත වල පණ ගැහෙන අතීතය

2025 ( 2026 ) O/L ඉතිහාසය පන්තියේ දරුවන් අතරින් කුලියාපිටිය LTC ආයතනයේ aat පාඨමාලාව හැදෑරීමට රු.25000 ක ශිෂ්‍යත්වයක් දින...
16/01/2026

2025 ( 2026 ) O/L ඉතිහාසය පන්තියේ දරුවන් අතරින් කුලියාපිටිය LTC ආයතනයේ aat පාඨමාලාව හැදෑරීමට රු.25000 ක ශිෂ්‍යත්වයක් දිනා ගත් දරුවන් දෙදෙනා.

😍 ඉතිහාසය 😍2026 වර්ෂයේ නව පන්ති ආරම්භය• ඉතිහාසය අමතක කර ජයගත් ලොවක් මෙලොව නැත. එන්න අපි අතීතයෙන් අනාගත දකිමු.• විෂය කරුණ...
29/12/2025

😍 ඉතිහාසය 😍
2026 වර්ෂයේ නව පන්ති ආරම්භය

• ඉතිහාසය අමතක කර ජයගත් ලොවක් මෙලොව නැත. එන්න අපි අතීතයෙන් අනාගත දකිමු.
• විෂය කරුණු ඉතා සරලව අමතක නොවන ලෙස කියා දීම හා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට මනා ලෙස හුරු කිරීම.
• නව පරම්පරාව සමග ඉතා සුහදව ඔවුන් හදුනාගනිමින් අතීතයේ වටිනාකම නව තාක්ෂණය ඔස්සේ කියා දෙන නූතන පරම්පරාවේ ඉතිහාසය පන්තිය.
👉ඔමේගා - සුදුවැල්ල
👉සිග්මා - දුම්මලසුරිය
👉MIS - හලාවත
👉එමිල - පොතුවිල
👉SIPRA - මැදගම

වැඩි විස්තර 0762385659

ඉතිහාසය අවසන් මෙහෙයුම - 2025" මේක තනියෙන් ගහපු ගේමක්" 💪හලාවත MIS ආයතනය
28/12/2025

ඉතිහාසය අවසන් මෙහෙයුම - 2025

" මේක තනියෙන් ගහපු ගේමක්" 💪

හලාවත MIS ආයතනය

තුන්වන වාර විභාගයෙන් වැඩිම ලකුණු ගන්න 10 වසරේ ඔයත් යාලුවොත් එක්කම එන්න.📢මුල ඉදන් අගට පාඩම් ටික මතක් කර ගමු.📢දෙසැම්බර් 0️...
27/11/2025

තුන්වන වාර විභාගයෙන් වැඩිම ලකුණු ගන්න 10 වසරේ ඔයත් යාලුවොත් එක්කම එන්න.

📢මුල ඉදන් අගට පාඩම් ටික මතක් කර ගමු.
📢දෙසැම්බර් 0️⃣4️⃣ , 0️⃣5️⃣ හලාවත හා දුම්මලසූරිය
📢පහසු දිනයක පහසු තැනකට එන්න

ඉතිහාසය අවසන් මෙහෙයුම " දෙසැම්බර් 2️⃣"📢O/L විභාගයේ නිසැක "A" සාමාර්ථයක් වෙනුවෙන්,📢සෑම වර්ෂයකම අනුමාන ප්‍රශ්න හරිමාන වූ,📢...
24/11/2025

ඉතිහාසය අවසන් මෙහෙයුම " දෙසැම්බර් 2️⃣"

📢O/L විභාගයේ නිසැක "A" සාමාර්ථයක් වෙනුවෙන්,
📢සෑම වර්ෂයකම අනුමාන ප්‍රශ්න හරිමාන වූ,
📢පැය 7 න් වැඩ ගොඩයි

🚫ඔබ සහභාගී විය යුතුම ඉතිහාසය අවසන් සම්මන්ත්‍රණය.

https://chat.whatsapp.com/JxmQ2F5xVCqLNtvsT0A0LS?mode=wwt

අලුත් තැනක , නව ඇරඹුම💥                      "ඉතිහාසය"ඔක් : 2️⃣6️⃣ ඉරිදා පන්ති ආරම්භ වේ. 🔰 මැදගම පාසල අසල
18/10/2025

අලුත් තැනක , නව ඇරඹුම💥
"ඉතිහාසය"
ඔක් : 2️⃣6️⃣ ඉරිදා පන්ති ආරම්භ වේ.
🔰 මැදගම පාසල අසල

2027 ගොඩ යන්න ,      එන්න අපි මුල ඉදන් වැඩ කරමු• Theory සහ Revision එකම තැනින්.✅• සෑම පාඩමක් සදහා වටිනා නිබන්ධනයක්✅
16/10/2025

2027 ගොඩ යන්න ,
එන්න අපි මුල ඉදන් වැඩ කරමු

• Theory සහ Revision එකම තැනින්.✅
• සෑම පාඩමක් සදහා වටිනා නිබන්ධනයක්✅

"දේවී කුසුමාසන"ඉතිහාසය පන්තියෙ දරුවෝ එක්ක
05/10/2025

"දේවී කුසුමාසන"
ඉතිහාසය පන්තියෙ දරුවෝ එක්ක

"හුස්ම ගන්න ජීවිතවල පණ ගැහෙන අතීතය"               😍 ඉතිහාසය 😍වාර විභාගයේ වැඩිම ලකුණු ලාභීන් හා සා/ පෙළ විභාගයේ විශිෂ්ට ප...
13/08/2025

"හුස්ම ගන්න ජීවිතවල පණ ගැහෙන අතීතය"
😍 ඉතිහාසය 😍
වාර විභාගයේ වැඩිම ලකුණු ලාභීන් හා සා/ පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ ඉතිහාසය පන්තිය.
නවක සිසුන් බදවා ගැනේ.......

2027 අ.පො.ස ( උ/පෙළ ) දරුවන් සදහා      පන්ති ආරම්භය අගෝස්තු පළමු සතියේ සිට.....ලංකා ඉතිහාසය , ඉන්දීයන් ඉතිහාසය , යුරෝපා ...
24/07/2025

2027 අ.පො.ස ( උ/පෙළ ) දරුවන් සදහා
පන්ති ආරම්භය අගෝස්තු පළමු සතියේ සිට.....
ලංකා ඉතිහාසය , ඉන්දීයන් ඉතිහාසය , යුරෝපා ඉතිහාසය

17/07/2025
ආදරණීය දරුවෝ හැමෝටම සුබ පැතුම් 💐❤️     A - 23 , B - 08 , C - 12 , S - 02   "නිසි මග පෙන්වීම හා දරුවන්ගේ කැපවීම"මෙම ප්‍රත...
14/07/2025

ආදරණීය දරුවෝ හැමෝටම සුබ පැතුම් 💐❤️
A - 23 , B - 08 , C - 12 , S - 02
"නිසි මග පෙන්වීම හා දරුවන්ගේ කැපවීම"
මෙම ප්‍රතිඵල ලබා ගැනීමට දායක වු සැමට ස්තූතියි 🙏

Address

No 32, Suduwella
Madampe
61230

Telephone

+94762385659

Website

Alerts

Be the first to know and let us send you an email when Pramila Susantha - History posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category