Vocational Training institute - Madampe

Vocational Training institute - Madampe විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වෘත්තීය පුහුණුව හා ජීවිතය හුරු කර සාමාන්‍ය පුරවැසියන් සේ සමාජ ගත කිරීම

2024 ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේ හොඳම ආයතනය දෙවන ස්ථානය මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය හිමි කර ගත් අතර ඒ සඳහා නොයෙක් බාධ...
08/11/2024

2024 ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේ හොඳම ආයතනය දෙවන ස්ථානය මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය හිමි කර ගත් අතර ඒ සඳහා නොයෙක් බාධක මැද ජයග්‍රහණයන් උදෙසා අප හට මඟ පෙන්වීම් සිදු කල ආයතනයේ නියමුවාණන් වන එච්.එම්.ගුණවර්ධන මහතාට මෙහි ගෞරවය පුද කරන අතර ඒ සඳහා වෙහෙස නොබලා කටයුතු කළ නිළධාරී මණ්ඩලයට ද මෙහි ස්තූතිය හිමි විය යුතුය ..💐 💐 💐

පොසොන් පොහොය නිමිති කරගෙන මාදම්පේ වෘත්තිය පුහුණු ආයතනයේ අභ්‍යාසලාභීන් සඳහා උඩුබද්දාව මහමෙව්නා අනාගාරික අසපුවේදී පැවති දා...
26/06/2024

පොසොන් පොහොය නිමිති කරගෙන මාදම්පේ වෘත්තිය පුහුණු ආයතනයේ අභ්‍යාසලාභීන් සඳහා උඩුබද්දාව මහමෙව්නා අනාගාරික අසපුවේදී පැවති දාන,ශීල,භාවනා වැඩසටහන ..📌️

28/04/2024

13 year performanceListen to the latest cover of me now on YouTube for Yadamin Banda - originally by Nanda Malini. Listen to my music on ...

ජූනි 3,4,5 යන දිනයන්හි ආයතනයේ පැවති දර්ශනීය තොරන හා  පොසොන් කලාපය...📌️
15/07/2023

ජූනි 3,4,5 යන දිනයන්හි ආයතනයේ පැවති දර්ශනීය තොරන හා පොසොන් කලාපය...📌️

15/07/2023
ජූනි 3,4හා 5 දින වල පැවැත් වූ පොසොන් කලාපය වෙනුවෙන් අභ්‍යාසලාභීන් හා කාර්‍ය මණ්ඩලය  සූදානම් වූ අකාරය ...📌️
15/07/2023

ජූනි 3,4හා 5 දින වල පැවැත් වූ පොසොන් කලාපය වෙනුවෙන් අභ්‍යාසලාභීන් හා කාර්‍ය මණ්ඩලය සූදානම් වූ අකාරය ...📌️

වෙසක් පොහොය නිමිති කොට ගෙන ආයතනයේ පැවති පොහෝ දින වැඩසටහන ..🌙
13/07/2023

වෙසක් පොහොය නිමිති කොට ගෙන ආයතනයේ පැවති පොහෝ දින වැඩසටහන ..🌙

2023.05.03 දින වෙසක් පොහොය නිමිත්තෙන් ආයතනයේ පැවති සීල ව්‍යාපාරය ..🙏
13/07/2023

2023.05.03 දින වෙසක් පොහොය නිමිත්තෙන් ආයතනයේ පැවති සීල ව්‍යාපාරය ..🙏

අවුරුදු කුමර කුමරියන්🌞
02/04/2023

අවුරුදු කුමර කුමරියන්🌞

2023 .03.31 දින මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනයේ පැවති සූර්ය මංගල්‍යය 🌞
02/04/2023

2023 .03.31 දින මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනයේ පැවති සූර්ය මංගල්‍යය 🌞

2023.03.29 දින 2022 වර්ෂයේ මාදම්පේ  වෘත්තීය පුහුණු ආයතනයෙන් පාඨමාලා නිමකර අවසන් වූ අභ්‍යාසලාභීන් සඳහා ව්‍යාපාර සැලසුම් ස...
02/04/2023

2023.03.29 දින 2022 වර්ෂයේ මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනයෙන් පාඨමාලා නිමකර අවසන් වූ අභ්‍යාසලාභීන් සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීමේ වැඩසටහනක් ආයතනයේ දී පැවැත් වූ අතර එදින අභ්‍යාසලාභීන් සඳහා සහතික පත්‍ර හා බැංකු ගිනුම් ප්‍රධානය කිරීම ද සිදු කෙරිණි..📌️📌️📌️

Address

Dewala Road, Pothuvila
Madampe

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15

Telephone

0322248568

Website

Alerts

Be the first to know and let us send you an email when Vocational Training institute - Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vocational Training institute - Madampe:

Shortcuts

Share