මඩහපොල කන්ද විදුහල

මඩහපොල කන්ද විදුහල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මඩහපොල කන්ද විදුහල, School, Madahapola Kanda, Madahapola.

31/05/2026
සැරදේවා විදු මව්නි...පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය..
31/05/2026

සැරදේවා විදු මව්නි...
පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය..

29/05/2026
අවුරුදු ගණනාවක අපේම බලාපොරොත්තුවක් සැබෑ වෙමින්, මඩහපොල කන්ද පාසලට ලැබුණු නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ඒ ඓති...
27/05/2026

අවුරුදු ගණනාවක අපේම බලාපොරොත්තුවක් සැබෑ වෙමින්, මඩහපොල කන්ද පාසලට ලැබුණු නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ඒ ඓතිහාසික මොහොත උදා වී තිබෙනවා.
​ගමේ පාසල කියන්නේ අපේ ගමේ හදවතයි. අපේ දරුවන්ගේ අනාගතය හැඩවෙන මේ මන්දිරය විවෘත කරන මොහොතේ, ඒ සතුට බෙදාගන්න මඩහපොල කන්ද ගමේ වෙසෙන ඔබ සැමටම අපි ඉතාමත් ලෙන්ගතුව ආරාධනා කරනවා.
​🗓️ දිනය: 2026 මැයි 29 වන දින
⏰ වේලාව: පෙ.ව. 10.04 ට (සුබ මොහොතින්)
📍 ස්ථානය: පාසල් පරිශ්‍රය
​අපේ ගමේ දියුණුවේ සලකුණ දකින්න ඔබත් එන්න... අමතක නොවන මතකයක් එකතු කරගන්න! 🇱🇰

පාසලේ පැවැත්වීමට නියමිත උත්සව අවස්ථාවට සහයෝගය ලබා දෙන මඩහපොල කන්ද විද්‍යාලයේ දෙමාපිය දූ දරුවන් සහ ගුරුවරුන් වෙනුවෙන් ස්ත...
26/05/2026

පාසලේ පැවැත්වීමට නියමිත උත්සව අවස්ථාවට සහයෝගය ලබා දෙන මඩහපොල කන්ද විද්‍යාලයේ දෙමාපිය දූ දරුවන් සහ ගුරුවරුන් වෙනුවෙන් ස්තූතිය...

කලා උළෙල 2026 ප්‍රාථමික අංශය සරල ගී ගායනය - කලාප මට්ටම ප්‍රථම ස්ථානය
25/05/2026

කලා උළෙල 2026
ප්‍රාථමික අංශය
සරල ගී ගායනය - කලාප මට්ටම
ප්‍රථම ස්ථානය

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේ කලාප මට්ටම සඳහා ඉදිරිපත් කළ,           සබරගමු ගැහැණු සමූහ කදම්භපක්ෂි වන්නම-ප්‍රථමස්ථානය...
10/05/2026

සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියේ කලාප මට්ටම සඳහා ඉදිරිපත් කළ, සබරගමු ගැහැණු සමූහ කදම්භපක්ෂි වන්නම-ප්‍රථමස්ථානය
සබරගමු ගැහැණු සමූහ සිංදු මාත්‍රය-දෙවන ස්ථානය

✨ සූර්‍ය මංගල්‍යය 2026 ✨  බක්මහ අසිරිය එක්ක අපේ පාසලේ අවුරුදු උළෙල 🌞
12/04/2026

✨ සූර්‍ය මංගල්‍යය 2026 ✨
බක්මහ අසිරිය එක්ක අපේ පාසලේ අවුරුදු උළෙල 🌞

ගුරු අභිවන්දනා...මඩහපොල කන්ද විදුහලේ වසර ගණනාවක් සේවය කරමින් සිට වෙනත් පාසල් වෙත සේවයට ගිය ගුරු මහත්ම මහත්මීන් වෙත උපහාර...
21/03/2026

ගුරු අභිවන්දනා...
මඩහපොල කන්ද විදුහලේ වසර ගණනාවක් සේවය කරමින් සිට වෙනත් පාසල් වෙත සේවයට ගිය ගුරු මහත්ම මහත්මීන් වෙත උපහාර දැක්වීම.

Address

Madahapola Kanda
Madahapola

Website

Alerts

Be the first to know and let us send you an email when මඩහපොල කන්ද විදුහල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category