21/04/2024
ලිවීමට කිසිවක් නැති 100% කතා කරවන ලංකාවේ අති සාර්ථක ප්‍රායෝගික SPOKEN ENGLISH පාඨමාලාව! පොත් ගෙන ඒම අනවශ්‍යයි!මෙම පාඨමාලාව සුවිශේෂ වන්නේ ඇයි?
1. ඔබගේ දැනුම ඉතාම අඩු වුවත් පාඨමාලාව අවසානයේ අනිවාර්යෙන්ම සුවිශේෂී ලෙස ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කිරීම.
2. සිසුන් 15ට අඩු කුඩා කණ්ඩායම් පන්ති වීම.
3. ප්‍රවීණ ගුරුවරුන්ගේ පෞද්ගලික මග(INDIVIDUAL ATTENTION) පෙන්වීම යටතේ ගුරුවරුන් සමගම ඉංග්රීසි කතා පුහුණුවට අවස්ථාව ලැබීම.
4. සිසුන්ගේ දැනුම මට්ටම අනුව තේරුම් ගැනීමට පහසු වන ආකාරයට ඉතාම සරලව ක්‍රමානුකූලව ඉගැන්වීම් සිදු කිරීම.
5. දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය සහ අමතර ඉගැන්වීම් සිදු කිරීම.
6. සියලුම පාඨමාලා භෞතික(PHYSICAL) පාඨමාලා ලෙස පැවැත්වීම.
7. පාඨමාලා අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබාදීම.
පාඨමාලා අවසානයේ සෑම සිසුවෙක්ම අනිවාර්යෙන්ම චතුර ඉංග්‍රීසි කථිකත්වය අපගේ සහතිකයි.
(PHYSICAL CLASSES - Madagama)
පන්ති ගියා, online courses කළා, Grammar ඉගෙන ගත්තා Films බැලුවා, Newspapers කියෙව්වා, ඉංග්‍රීසි පොත් කියෙව්වා, Youtube/Facebook videos පැය ගණන් බැලුවා. ඔය මොනවා කළත් තාම ඉංග්‍රීසි චතුරව කතා කරන්න බැරිව ඔබත් පසුතැවෙනවාද? එහෙනම් මෙම පාඨමාලාව ඔබ
INTERMEDIATE SPOKEN ENGLISH COURSE ( ලිවීමට කිසිවක් නැත)
මුල සිට සරලව සිසුන් 15 කණ්ඩායම් ලෙස මාස 03 (Duration - 03 months) පුරා ප්‍රවීණ ගුරුවරුන්ගේ පෞද්ගලික මගපෙන්වීම යටතේ විනෝදයෙන් 100/% ප්‍රායෝගිකව සතියට දින 2,( දුර්වල සිසුන්ට වැඩිපුර දින ලබාදේ) ඉංග්‍රීසි භාෂාව කතා කරමින් පුහුණු වීමට අවස්ථාව.
BASIC SPOKEN ENGLISH COURSE
කිසියම් සිසුවෙකුට මූලික ව්‍යාකරණ සමගින් මූලික ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අපගේ 04 Months BASIC SPOKEN ENGLISH COURSE පාඨමාලාව සතියට දින 2 සහභාගිවී හැදෑරිය හැක.
SPOKEN ENGLISH CRASH COURSE
පිටරට යාමට නියමිත සිසුන් සදහා පවත්වන විශේෂ කෙටිකාලීන කඩිනම් පාඨමාලාව.
ඉංග්‍රීසි දැනුම ඉතාම අඩු සිසුන් සඳහා විශේෂ අමතර ඉගැන්වීම් සිදු කෙරේ.
සාමාන්‍ය පෙළ/උසස් පෙළ /උපාධිය හදාරන රැකියා /ව්‍යාපාරයක නිරත වන/ විදේශ අධ්‍යාපනයට සූදානම් වන/ විවිධ වෘත්තිකයන් සඳහා...
කණ්ඩායමකට සිසුන් 15. (PHYSICAL)
වැඩි විස්තර සඳහා නම, පාඨමාලාව whatsapp 0769228245. පණිවිඩයක් යොමු කරන්න.