07/06/2026
Best Sinhala karaoke Cover Songs Collection එකට සාදරයෙන් පිළිගන්නවා! 🎤
Video Link 👇
https://www.youtube.com/live/N8lL9hg2_d4?si=ZlciL1XlX2crigrt
මේ වීඩියෝ එකෙන් ඔයාලට අහන්න පුළුවන් මේ දවස්වල Trend වෙන ලස්සනම
New Sinhala Cover Songs සහ හැමදාමත් ආසාවෙන් අහන Old Sinhala Songs එකතුවක්. ඒ වගේම ඔයාලට සින්දු කියන්න පුළුවන් Sinhala Karaoke Song With Lyrics ද මෙහි ඇතුළත් වෙනවා.
🔴 වීඩියෝ එකට Like එකක් දාලා, චැනල් එක Subscribe කරලා දිගටම එකතු වෙන්න!