පොත් නැති ඉස්කෝලේ ඇකඩමිය - Poth Nathi Iskole Academy

  • Home
  • Sri Lanka
  • Kuruwita
  • පොත් නැති ඉස්කෝලේ ඇකඩමිය - Poth Nathi Iskole Academy

පොත් නැති ඉස්කෝලේ ඇකඩමිය - Poth Nathi Iskole Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පොත් නැති ඉස්කෝලේ ඇකඩමිය - Poth Nathi Iskole Academy, School, Pussella, Kuruwita.

25/01/2026
28/12/2025

පුංචි ළමයි හරිම දඟයිනෙ.ඉවසීමත් අඩුයිනේ ආත්මාර්ථකාමී බවත් වැඩියිනේ .
ඔවුන්ගේ දඟකාරකම අඩු කරන්න පුංචි ක්‍රියාකාරකමක් හඳුන්වා දෙන්නම් මේ ක්‍රීඩාවේ යෙදීම තුළින්
*ඉවසීම
*තම අවස්ථාව එනකන් දරාගෙන සිටීම
*අන් අයගේ ජයග්‍රහණයේදී සතුටුවීම
*සංයමයෙන් යුතුව සෙල්ලම් කිරීම.
*ගණිත සංකල්ප වර්ධනය වීම
*ජය පරාජය දරා ගැනීම
වැනි ගුණාංග දරුවා තුළ වර්ධනයවේ.

18/12/2025

රටට ආදරේ යහපත් ආකල්ප වලින් පොහොසත් මිනිස්සු ගල් තාච්චියෙන් කරන්න පුළුවන් වැඩේ ගල් ටිපර් ගණන් වෙනකම් බලාගෙන ඉන්නෙ නෑ

Address

Pussella
Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when පොත් නැති ඉස්කෝලේ ඇකඩමිය - Poth Nathi Iskole Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share