Erathna Maha Vidyalaya - Erathna

Erathna Maha Vidyalaya - Erathna This is the official FB page of Erathna Maha Vidyalaya - Erathna

2025 පළාත් මලල ක්‍රීඩා 14 න් පහළ බාලක යගුලිය දැමීම තරගෙන් ර/එරත්න මහා විද්‍යාලයේ කේ.සී.ටී හරිස්චන්ද්‍ර ක්‍රීඩකයා නව තරග ...
03/09/2025

2025 පළාත් මලල ක්‍රීඩා 14 න් පහළ බාලක යගුලිය දැමීම තරගෙන් ර/එරත්න මහා විද්‍යාලයේ කේ.සී.ටී හරිස්චන්ද්‍ර ක්‍රීඩකයා නව තරග වාර්තාවක්ද සමගින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදි.

• 12 ශ්‍රේණියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය 2025 / 08/ 21
24/08/2025

• 12 ශ්‍රේණියේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය

2025 / 08/ 21

• 2025/08/06 දින ඕසෝන් දිනය පදනම් කරගනිමින් "ඕසෝන් වියන සුරකිමු" මාතෘකාව යටතේ 9 - B ශ්‍රේණියේ සිසුන් උදා හමුව මෙහෙයවිය.
09/08/2025

• 2025/08/06 දින ඕසෝන් දිනය පදනම් කරගනිමින් "ඕසෝන් වියන සුරකිමු" මාතෘකාව යටතේ 9 - B ශ්‍රේණියේ සිසුන් උදා හමුව මෙහෙයවිය.

" අසරණ සරණ" මාතෘකාව යටතේ 9- A සිසු දරු දැරියන්ගේ දක්ෂතා උදා හමුවේ ඉඳිරිපත් කළ අයුරු,
09/08/2025

" අසරණ සරණ" මාතෘකාව යටතේ 9- A සිසු දරු දැරියන්ගේ දක්ෂතා උදා හමුවේ ඉඳිරිපත් කළ අයුරු,

🏅❤️‍🔥
01/08/2025

🏅❤️‍🔥

• 2025/07/25 දින උදෑසන රැස්වීම,10 - B ශ්‍රේණියේ සිසු දරුවන් විසින් "ලෝක ආදිවාසී දිනය" යන මාතෘකාව යටතේ ඉදිරිපත් කළහ.
27/07/2025

• 2025/07/25 දින උදෑසන රැස්වීම,
10 - B ශ්‍රේණියේ සිසු දරුවන් විසින් "ලෝක ආදිවාසී දිනය" යන මාතෘකාව යටතේ ඉදිරිපත් කළහ.

2024 අ.පො.ස(සා.පෙළ)විභාගයෙන්  විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් විදුහල් නාමය බැබළවූ  සියලු සිසුන්ට එරත්න විදු පවුලේ උණුසුම් ස...
27/07/2025

2024 අ.පො.ස(සා.පෙළ)විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් විදුහල් නාමය බැබළවූ සියලු සිසුන්ට එරත්න විදු පවුලේ උණුසුම් සුභ පැතුම්....!❤️‍🔥🏅

• පාසලෙන් ප්‍රජාවට, ශිෂ්‍යත්ව කඩයිම ජයගන්නට විභාග පෙරහුරුව සමග සම්මන්ත්‍රණයක් සදහා එරත්න මහා විද්‍යාලයීය  සම්පත් භාවිතය ...
22/07/2025

• පාසලෙන් ප්‍රජාවට,
ශිෂ්‍යත්ව කඩයිම ජයගන්නට විභාග පෙරහුරුව සමග සම්මන්ත්‍රණයක් සදහා එරත්න මහා විද්‍යාලයීය සම්පත් භාවිතය ට ඉඩ සලසාදුනි.

• DSI වොලිබෝල් "බාලිකා" අනුශූරතාව හිමි කර ගනිමින්  අප විද්‍යාලය  සමස්ත ලංකා තරගාවලිය සදහා තේරී පත් වූ වගයි...ඔවුන්ට විදු...
22/07/2025

• DSI වොලිබෝල් "බාලිකා" අනුශූරතාව හිමි කර ගනිමින් අප විද්‍යාලය සමස්ත ලංකා තරගාවලිය සදහා තේරී පත් වූ වගයි...
ඔවුන්ට විදු පවුලේ සුභාශිංසන🏅

_______________~සිසු අබිසෙස්~_______________• ර/එරත්න විද්‍යාලීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය 2025/07/17 දින පැ...
18/07/2025

_______________~සිසු අබිසෙස්~_______________

• ර/එරත්න විද්‍යාලීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය 2025/07/17 දින පැවැත්විණි.

Address

Erathna Maha Vidyalaya, Erathna
Kuruwita
70506

Website

Alerts

Be the first to know and let us send you an email when Erathna Maha Vidyalaya - Erathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category