Iresma - Kolanihandiya Erathna

Iresma - Kolanihandiya Erathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Iresma - Kolanihandiya Erathna, Education Website, Kolanihandiya, Erathna, Kuruwita.

Join with us for your success.❤️
15/12/2025

Join with us for your success.❤️

♻️6-11 ශ්‍රේණි සදහා ගණිතය♻️⚠️පුරවරයේ විශිෂ්ඨතම ගණිත වැඩබිම⚠️ ⭕️අපගේ සුවිශේෂීතා🧮කිසිවෙකුට සමකල නොහැකි ආකර්ෂණීය ඉගැන්වීම් ...
08/02/2025

♻️6-11 ශ්‍රේණි සදහා ගණිතය♻️

⚠️පුරවරයේ විශිෂ්ඨතම ගණිත වැඩබිම⚠️


⭕️අපගේ සුවිශේෂීතා

🧮කිසිවෙකුට සමකල නොහැකි ආකර්ෂණීය ඉගැන්වීම් රටාව

🧮සෑම දරුවෙකු පිලිබදවම පූර්ණ අවදානය

🧮පහළ සාදන මට්ටමේ සිසුන් සදහා අතිරේකව ඉගැන්වීම

🧮විශේෂ කෙටික්‍රම ඇසුරින් ගැටලු සිතීමට හුරු කරවීම

🧮වාර පරීක්ෂණ හා අ.පො.ස සා/පෙළ ඉලක්ක කරගනිමින් විශේෂ පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම.

සැ.යු-ගණිතය ඇබ්බැහි කරවන සුළුයි.

අපගේ පන්ති සදහා සම්බන්ද වීමට පහත අංක වෙත ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න

☎️0703713832(whatsapp)
☎️0760788517

සියලුම ශ්‍රේණි සදහා *ඉරැස්මා* ආයතනයේ පන්ති පැවැත්වේ.

ප්‍රවීණ ගණිත දේශක
නිසල් එස් ජයසේකර

07/02/2025
♻️ශිෂ්‍යත්වයෙන් පසු පොඩ්ඩන්ට 6 ශ්‍රේණියට ගණිතය♻️📍ඔබගේ දරුවා කුමන දැනුම මට්ටමක සිටියද මූලිකවම 6 ශ්‍රේණියට සූදානම් කිරීම ස...
07/02/2025

♻️ශිෂ්‍යත්වයෙන් පසු පොඩ්ඩන්ට 6 ශ්‍රේණියට ගණිතය♻️

📍ඔබගේ දරුවා කුමන දැනුම මට්ටමක සිටියද මූලිකවම 6 ශ්‍රේණියට සූදානම් කිරීම සිදුකෙරේ.

🔖ආදරණීය දෙමාපියනි,

මුලිකම අවස්ථාවේ සිට ගණිතය හරියාකාරව ඉගෙනගැනීම ඔබගේ දරුවාගේ සියලු අද්‍යාපන කටතු සාර්ථක වීමට හේතුවේ..

එනිසා ආරම්භක දිනයේ සිටම පන්ති වෙත යොමුකරන්න.

🔖දිනය-පෙබරවාරි 10 සදුදා සවස 2.30-4.30


⭕️අපගේ සුවිශේෂීතා

🧮කිසිවෙකුට සමකල නොහැකි ආකර්ෂණීය ඉගැන්වීම් රටාව

🧮සෑම දරුවෙකු පිලිබදවම පූර්ණ අවදානය

🧮පහළ සාදන මට්ටමේ සිසුන් සදහා අතිරේකව ඉගැන්වීම

🧮විශේෂ කෙටික්‍රම ඇසුරින් ගැටලු සිතීමට හුරු කරවීම

🧮වාර පරීක්ෂණ හා අ.පො.ස සා/පෙළ ඉලක්ක කරගනිමින් විශේෂ පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම.

සැ.යු-ගණිතය ඇබ්බැහි කරවන සුළුයි.

අපගේ පන්ති සදහා සම්බන්ද වීමට පහත අංක වෙත ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න

☎️0703713832(whatsapp)
☎️0760788517

සියලුම ශ්‍රේණි සදහා *ඉරැස්මා* ආයතනයේ පන්ති පැවැත්වේ.

ගණිත දේශක
Maths වලට Brand එක
නිසල් එස් ජයසේකර

Address

Kolanihandiya, Erathna
Kuruwita
70506

Website

Alerts

Be the first to know and let us send you an email when Iresma - Kolanihandiya Erathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share